උඹලට පුළුවන්ද මෙහෙම

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
උඹලට පුළුවන්ද මෙහෙම

:D:D


මෙහෙම


:rolleyes::rolleyes:


පියානෝ කීබෝර්ඩ් තියෙන එවුන් මෙහෙම ට්‍රය් කරලා නැද්ද
නැත්තන් ට්‍රය් කරලා බලහල්ල

එක ස්වරයක් වත් ගහන්න :D:D:yes::yes:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඔව් ඔව්..
අපිට වෙන වැඩ නෑනේ මිනිහෝ පයියෙන් පියානෝ ගගහ ඉන්න...
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මොකද්ද පයියක්ද?:rofl:
මට පයියක් තියෙනවා මිනිහෝ පියානෝ එකක් නෑ කිව්වේ...:angry:

මාත් කිව්වේ පියානෝ එකක් නැ කියල


ලොල් great grand masti එකේ වගේ.. :lol::lol:

ඒ මොකක්ද බන්
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113

    මාත් කිව්වේ පියානෝ එකක් නැ කියල




    ඒ මොකක්ද බන්
    ටිකක් වල් කොමඩි හින්දි ෆිල්ම් සෙට් එකක් තියේ masti ,grand masti, great grand masti කියලා. හිනාවෙන්න හොදයි ඒ සෙට් එක. :lol:
    ඒකක තිබ්බා ඔහොම සින් එකක්.
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    17862000_400963860285274_5139689259464450354_n.jpg
    ...