දැන් කොහා කැ ගහන්නෙත් හරි අමුතු විදිහකට බන්...කැ ගහනවත් අඩුයි...ඌටත් අවුරුදු නැ වගේ

ඕක මේ කාලේ ගත්තාම, ගත්ත ගමන් ලොස්, පස්සේ පඩියෙන් කැපෙන කොට ගත්ත මෝඩ කම කියලා හිතෙනවා 
දැන් කොහා කැ ගහන්නෙත් හරි අමුතු විදිහකට බන්...කැ ගහනවත් අඩුයි...ඌටත් අවුරුදු නැ වගේ
අපිටත් ඇඩ්වාන්ස් එකක් දුන්නා.... මම ගත්තේ නැහැ බන්ඕක මේ කාලේ ගත්තාම, ගත්ත ගමන් ලොස්, පස්සේ පඩියෙන් කැපෙන කොට ගත්ත මෝඩ කම කියලා හිතෙනවා
![]()


ඒකනම් ඇත්ත තමයි බන්. ඒත් කරන්න වැඩ කෝටියක් තියෙන නිසා ගත්ත..![]()

උබ බැදලාද..?? මම නම් බැදලා නැති නිසා ගැටගහ ගන්න පුලුවන් බන්, ගිය පාර අරන් මාස 5 ක් කට්ට කෑවා![]()
APITA BONUS THIYA NIWADUTH NE.MATA EPA WELA THIYENNA

.. කරබාගෙන වැඩ කරන්න වෙලා තියෙන්නෙ..

අනේ මන්දා බන් එපා වෙනවාAPITA BONUS THIYA NIWADUTH NE.MATA EPA WELA THIYENNA

වොරි වෙන්න එපා බන්..එළකිරි එකේ වැඩ කරමු..අනේ මන්දා බන් එපා වෙනවා![]()