උඹලට බෝනස් ලැබුනද?

heartbeatz

Member
Apr 5, 2011
418
16
0
දැන් කොහා කැ ගහන්නෙත් හරි අමුතු විදිහකට බන්...කැ ගහනවත් අඩුයි...ඌටත් අවුරුදු නැ වගේ :sorry:
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    දැන් කොහා කැ ගහන්නෙත් හරි අමුතු විදිහකට බන්...කැ ගහනවත් අඩුයි...ඌටත් අවුරුදු නැ වගේ :sorry:

    අපේ පැත්තේ... උන් කැ ගහන්නේ..... අහෝ අහෝ.....කියලා... :(
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අපිටත් ඇඩ්වාන්ස් එකක් දුන්නා.... මම ගත්තේ නැහැ බන් :) ඕක මේ කාලේ ගත්තාම, ගත්ත ගමන් ලොස්, පස්සේ පඩියෙන් කැපෙන කොට ගත්ත මෝඩ කම කියලා හිතෙනවා :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් කොහා කැ ගහන්නෙත් හරි අමුතු විදිහකට බන්...කැ ගහනවත් අඩුයි...ඌටත් අවුරුදු නැ වගේ :sorry:

    කොහාටත් අවුරැදු නැහැ..කොහාටත් කිව්වේ කොහේටවත් කියන එක..ඒක කොහාත් දන්නව..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිටත් ඇඩ්වාන්ස් එකක් දුන්නා.... මම ගත්තේ නැහැ බන් :) ඕක මේ කාලේ ගත්තාම, ගත්ත ගමන් ලොස්, පස්සේ පඩියෙන් කැපෙන කොට ගත්ත මෝඩ කම කියලා හිතෙනවා :D

    ඒකනම් ඇත්ත තමයි බන්. ඒත් කරන්න වැඩ කෝටියක් තියෙන නිසා ගත්ත.. :(:(
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඒකනම් ඇත්ත තමයි බන්. ඒත් කරන්න වැඩ කෝටියක් තියෙන නිසා ගත්ත.. :(:(

    උබ බැදලාද..?? මම නම් බැදලා නැති නිසා ගැටගහ ගන්න පුලුවන් බන්, ගිය පාර අරන් මාස 5 ක් කට්ට කෑවා :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උබ බැදලාද..?? මම නම් බැදලා නැති නිසා ගැටගහ ගන්න පුලුවන් බන්, ගිය පාර අරන් මාස 5 ක් කට්ට කෑවා :cool:

    තාම බැදලනන් නැහැ. ඒත් බදින්න ඉන්නෙ.. අපිට මාස 10කින් කැපෙන්න සෙට් වෙන්නෙ.. මොනව කරන්නද බන්. දුප්පත්කමත් වලිගය නැති ගොනා වගේ කියන්නේ ඕකට තමයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    APITA BONUS THIYA NIWADUTH NE.MATA EPA WELA THIYENNA

    ඔය සින් එක මටත් තියෙනවා..නෝ නිවාඩු:(:(.. කරබාගෙන වැඩ කරන්න වෙලා තියෙන්නෙ..:growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    20061208_empty_wallet_2-765349.jpg