උඹලට බෝනස් ලැබුනද?

heartbeatz

Member
Apr 5, 2011
418
16
0
බෝනස් සෙට් වුන සෙට් එක හොයාගෙන අපි ගිහින් සෙට් වෙමුද?
000204AE.gif
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: අදාලව පවසන්න :angry:

    ලබන අවූරුද්දෙ දෙන බෝනස් එකත් ඉල්ලලා තියාගනින් !! :rofl: වර වර ඉක්මනට බර බාගෙට කර තියන්න !! :lol: පරණ ළිං කෑල්ලකුත් හොයාගෙන තියාගනින් !! :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලබන අවූරුද්දෙ දෙන බෝනස් එකත් ඉල්ලලා තියාගනින් !! :rofl: වර වර ඉක්මනට බර බාගෙට කර තියන්න !! :lol: පරණ ළිං කෑල්ලකුත් හොයාගෙන තියාගනින් !! :P
    forever_alone.png
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අය්යෝ සල්ලි.. රුපියල් 3000ක් දුන්න වඩේ කන්න කියල..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ ඇස් පේනවා කොකටුවෝ !! තඩි පින්තූර නොදා ඉඳින් !! :angry: