අපේ දුක මහ එවුන්ට තේරෙන් නැහැ බන්..
Naththatama naha ban![]()
උන්ට හැමදාම අවුරුදු![]()
උන්ට මනුස්සකමක් නැ බන් ....ඔහොම තමයි බං දුප්පත් අපිට වෙන්නෙ.. හිතේ හයියෙන් ඉමු.

මොනව කරන්නද බං? හිතේ සංතෝසයෙන් අවුරැදු කමු එළකිරි වගේ

SARA WEDIDA MANDAape bosage ammata hukanna apita mokuth naha
අපි ගිය ආත්මෙ උන්ට ගේම දෙන්න ඇති. දැන් උන් අපිට අරිනව..මරාගෙන කනව බන් අපිව..


හුටා..බැනපන් බන් එකවුන්ට්ස් උන්ට.. මදැයි කොලා... කොහොම හරි අවුල හදා ගනින්. වැඩ කරපු ඒව වලට කතා කරන්න පස්ස ගහන්න එපා..
Kiyala wadak na ban......
Job eken jeewath wenne nathi nisa awulak nathuwa ennawaa.....
Job eken witharak jeewath wena ayata, mee thiyena badu ganan wadi hatiyata...... 

