රෙද්දක් කතා කරනවා තාම පඩිත් නෑ. මේවානම් මහ කරුම


උඹලට අවුරැද්දට බෝනස් ලැබුනද?
අපිට බෝනස් නම් නැහැ. හැබැයි ඇඩ්වාන්ස් සෙට් වුනා. ඒක මාස 10 කින් කැපෙන්න දුන්න ලෝන් එකක් වගේ.
උඹලට කොච්චරක් ලැබුනද? මොනවද කරන්න ඉන්නේ අවුරැද්දට?
Kiyala wadak na ban......
Job eken jeewath wenne nathi nisa awulak nathuwa ennawaa.....
![]()
Job eken witharak jeewath wena ayata, mee thiyena badu ganan wadi hatiyata......
![]()

ekanam eththa ban 

මොන බෝනස් ද බං අද 09 තාම පඩි දීලත් නෑ..
අවුරැද්දට ඇදුම් ගන්න වෙන්නෙ 14 රෑ තමයි
බම්බලපිටියෙද ඔෆිස් එක 