Olanzapine වගේ ඇන්ටි සයිකොටික් බීල තියෙන අය මේක දන්නව
රෑට පුටුවක වාඩි වෙලා රිලැක්ස් වෙන්ඩ හදනකොට කකුල් නලියනව වගේ දැනෙනව. නිදා ගන්ඩ ඇඳට ගියාමත් මේක වෙනව, හරිම අමාරු සීන් එකක්
Restless legs syndrome