උඹලට මේක තියෙනවද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    Olanzapine වගේ ඇන්ටි සයිකොටික් බීල තියෙන අය මේක දන්නව
    රෑට පුටුවක වාඩි වෙලා රිලැක්ස් වෙන්ඩ හදනකොට කකුල් නලියනව වගේ දැනෙනව. නිදා ගන්ඩ ඇඳට ගියාමත් මේක වෙනව, හරිම අමාරු සීන් එකක්
    Restless legs syndrome
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    උබ ඔය ඇත්තටමද අහන්නේ සති දේකක් විතර යනකම් කකුල් අමාරුවනම් තියනවා ඉටපස්සේ හුරුවෙනවා. බැදපන්කො ඔය ඔක්කොම අමාරු හොද වෙනවා 🤣🤣🤣🤣. උබ ඉතින් අසනීපේ ගැන හොදට දැනුවත්නේ. උබ ලේඩා නම් බොරුවට බෙහෙත් ගන්න එපයකො.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    උබ වගේ උපන් ගෙයි අපතයන්ට මොන බුරියානිද කෑවොත් සිරිකොත ගූ තමා 🤩🤩🤩
    අපිනං සිරිකොත පැත්තෙ යන්නෙත් නෑ, උඹල වගේ බෝ අතු කපල බුරියානි ගිලින්නෙත් නෑ :lol: