මට මේක කියවලා ඇස් දෙකෙන් ගං වතුර ආවා සහෝ.... අපේ ජනාධිපති තුමා ට පිංඉඩමයි ගේයි දෙකම ගියා නම් රුපියල් කෝටියක් දෙනවා.....
නිවසක් අහිමි වුණු අයට ලක්ෂ 50ක් දෙනවා.....
තහඩුවක් ගියත් ලක්ෂ 10යි.....
( ජනපති පාර්ලිමේන්තුවේදී ආපදාවට පත්වූ ජනතාවට පොරොන්දු වෙයි )
ආයෙ කිව්වත් කිව්වා තමා,,ලියලා තියාගන්න.....
ගමෙ එකෙක් තමයි මෙ මිනිස්සුන්ගෙ දුක දන්නෙ... ඉතින් අපෙ පන්තියෙ එකෙක් අද ජනාධිපති වෙලා ඉන්නකොට තවත් මොන කතාද...![]()
උපරිමය ලක්ෂ 50ක් කියල නේද කිව්වේ? හැම ගෙකටම 50ක් දෙනවද?ලැබේ ද?
uba mati gekada inne. dan kotiyata geyak hadana eka lesi na yakoඊ ළඟ වැහි කාලේ අල්ලලා ගෙට යටින් බින් ගෙවල් හාරනවා ගේ පිටින්ම යන්න කෝටියක් අතේ
ගම භාර ජෙප්පා මාත් එක්ක හිත හොඳ නෑ. අපි කරපු වැඩකට පොරට එක දුන්නෙ නෑ කියල. මොකුත් හම්බෙන එකක් නෑ නේද?
දැන් වුනත් පරක්කු නෑ දාපන් ගෙනල්ලාඑහෙම ගෙවනවා කියල දන්නවනම් පස් කණ්ඩියක් උස්සන් ඇවිත් ගේ උඩට දානවා බන් ශික්
තොට තියෙන්නෙ සිරිකොතේ අදහස්මයි..ඊ ළඟ වැහි කාලේ අල්ලලා ගෙට යටින් බින් ගෙවල් හාරනවා ගේ පිටින්ම යන්න කෝටියක් අතේ
සිරාවට දාපන්... මන් දැනුවත් ව මේ පැත්තේ පව්ල 20ක් විතර ඔය සීන් එක නිසා කෑම්ප් එකකට ගිහින් ඉන්නවා... සමහරු ගෙදර ටයිල් හිතලා ගලවලා.... චෙක් කරන උන් අවාම කියලා නිකන්ම ගැල උනා... ගේ හෙල්ලුණා වගේ උනා කියල...... අනිත් එක එකම ගෙදර හිටපු පවුල් දෙක් තුනක් මේ දවස් ටිකට වෙන වෙනම ගෘහ මූලික බෙදාගෙන වෙන වෙනම දෙන ඒව ගන්නවා... අරුණුත් කිසි දෙයක් බලන් නෑ දෙනවා... NPP එකට ඕනි සල්ලි සීන් එකෙන් ආණ්ඩු විරෝධ නැති කර ගන්න... හැබැයි මේ සීන් එකෙන් නම් උන් එක කර ගත්තා... මොකද මේ සල්ලි සීන් ඒකට කලින් අර මිනිස්සු NPP එකටම වැඩ කරපු උන් අම්මාටත් එක්ක බැන බැන හිටියේ.. ගොටා මෙහෙමයි කරේ අපි ඌට ගහලා පෙන්නුවා ගගා.... හැබැයි සල්ලි දෙනවා කීවා විතරයි... අපේ එකෙක් ජනාධිපති කරේ මේකට තමා කියලා අයේ අර පැත්තටම හැරිලා... ඔන්න ඔහොමයි මිනිස්සුදැන් වුනත් පරක්කු නෑ දාපන් ගෙනල්ලා
Typical සිංහලුසිරාවට දාපන්... මන් දැනුවත් ව මේ පැත්තේ පව්ල 20ක් විතර ඔය සීන් එක නිසා කෑම්ප් එකකට ගිහින් ඉන්නවා... සමහරු ගෙදර ටයිල් හිතලා ගලවලා.... චෙක් කරන උන් අවාම කියලා නිකන්ම ගැල උනා... ගේ හෙල්ලුණා වගේ උනා කියල...... අනිත් එක එකම ගෙදර හිටපු පවුල් දෙක් තුනක් මේ දවස් ටිකට වෙන වෙනම ගෘහ මූලික බෙදාගෙන වෙන වෙනම දෙන ඒව ගන්නවා... අරුණුත් කිසි දෙයක් බලන් නෑ දෙනවා... NPP එකට ඕනි සල්ලි සීන් එකෙන් ආණ්ඩු විරෝධ නැති කර ගන්න... හැබැයි මේ සීන් එකෙන් නම් උන් එක කර ගත්තා... මොකද මේ සල්ලි සීන් ඒකට කලින් අර මිනිස්සු NPP එකටම වැඩ කරපු උන් අම්මාටත් එක්ක බැන බැන හිටියේ.. ගොටා මෙහෙමයි කරේ අපි ඌට ගහලා පෙන්නුවා ගගා.... හැබැයි සල්ලි දෙනවා කීවා විතරයි... අපේ එකෙක් ජනාධිපති කරේ මේකට තමා කියලා අයේ අර පැත්තටම හැරිලා... ඔන්න ඔහොමයි මිනිස්සු
කියලා වැඩක් නෑ බං.... මරු පොරවල් ඉන්නේ.... එක.එක දේවල් හම්බෙනවා පට්ට විදියට... උන් ඒව කඩවල් වලට විකුණනවා...... ට්Typical සිංහලු
gemak gahana eka mona unath gahanava bnකියලා වැඩක් නෑ බං.... මරු පොරවල් ඉන්නේ.... එක.එක දේවල් හම්බෙනවා පට්ට විදියට... උන් ඒව කඩවල් වලට විකුණනවා...... ට්
