Apita nam ehema hithenne wath nane bn... Mun mona Eun da mandagemak gahana eka mona unath gahanava bn![]()
Apita nam ehema hithenne wath nane bn... Mun mona Eun da mandagemak gahana eka mona unath gahanava bn![]()
labeema thama bnApita nam ehema hithenne wath nane bn... Mun mona Eun da manda

උපරිම කතා නෑ .. සම්පුර්ණ කැඩුන හැම එකටම 50යිඋපරිමය ලක්ෂ 50ක් කියල නේද කිව්වේ? හැම ගෙකටම 50ක් දෙනවද?
ලස්සන 50ක් නම් දන්නෑ අපෙ දිස්ත්‍රික්කෙ රාජ්ජ නායක පොස්ට් එකට ඉල්ලන්න ඉන්නෙ හිරු නිව්ස් බලලලැබේ ද?
ෆයුන්ඩේශන් එකත් එක්කද ගියේ ?ඉඩමයි ගේයි දෙකම ගියා නම් රුපියල් කෝටියක් දෙනවා.....
නිවසක් අහිමි වුණු අයට ලක්ෂ 50ක් දෙනවා.....
තහඩුවක් ගියත් ලක්ෂ 10යි.....
( ජනපති පාර්ලිමේන්තුවේදී ආපදාවට පත්වූ ජනතාවට පොරොන්දු වෙයි )
ආයෙ කිව්වත් කිව්වා තමා,,ලියලා තියාගන්න.....
ගමෙ එකෙක් තමයි මෙ මිනිස්සුන්ගෙ දුක දන්නෙ... ඉතින් අපෙ පන්තියෙ එකෙක් අද ජනාධිපති වෙලා ඉන්නකොට තවත් මොන කතාද...![]()