උඹලට ලක්ෂ 50 හම්බ වේ ද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    25,000 නම් එකවුන්ට් එකට දාලා තිබ්බා..කිචන් එකට වතුර ආපු නිසා
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    eeta kalin kunu tika aran yanna enna kiyapn munta. anthimata salli gewal truck ekak genalla purwala yawwe. me para 2016 flood ekata wada damage ekath wadi ape gedara,
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    යට තට්ටුව සම්පුර්නයෙන්ම, දෙවනි තට්ටුව අඩි 4.5. සල්ලිනම් ගන්න ඕනෙ නෑ ගේමක් ගහගන්න පුලුවන් නිසා. ගෑනිටත් කිව්වෙ ඉල්ලන්න එපා කියල. දෙන දෙයක් හරි විදිහට දෙනවනම් හරි.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,603
    4,456
    113
    ලැබේ ද?
    ලස්සන 50ක් නම් දන්නෑ අපෙ දිස්ත්‍රික්කෙ රාජ්ජ නායක පොස්ට් එකට ඉල්ලන්න ඉන්නෙ හිරු නිව්ස් බලල 😂

    Happata Ganwathurath ekka Reno siruth ewarai...Salli kiwwoth dan Anura tamai😁


    ------ Post added on Dec 9, 2025 at 8:36 PM
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ඉඩමයි ගේයි දෙකම ගියා නම් රුපියල් කෝටියක් දෙනවා.....
    නිවසක් අහිමි වුණු අයට ලක්ෂ 50ක් දෙනවා.....
    තහඩුවක් ගියත් ලක්ෂ 10යි.....

    ( ජනපති පාර්ලිමේන්තුවේදී ආපදාවට පත්වූ ජනතාවට පොරොන්දු වෙයි )
    ආයෙ කිව්වත් කිව්වා තමා,,ලියලා තියාගන්න.....

    ගමෙ එකෙක් තමයි මෙ මිනිස්සුන්ගෙ දුක දන්නෙ... ඉතින් අපෙ පන්තියෙ එකෙක් අද ජනාධිපති වෙලා ඉන්නකොට තවත් මොන කතාද... ❤️
    ෆයුන්ඩේශන් එකත් එක්කද ගියේ ?