උඹලත් ගෙදර අවට මිනිස්සු එක්ක වලිද?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Untitled-2.png


    උඹලත් ගේ අවට මිනිස්සු එක්ක වලි දා ගන්නවද බන්? මේ අද හවස අපේ ගෙදර ඉස්සරහ කට්ටිය පට්ට වලියක් කාණු කේස් එහෙකට.. ඔය පින්තූරේ තියෙන විදියට අලුතින් ලෑන්ඩ් සේල් ඉඩම්ක් තියෙනවා.ඕකේ ගෙවල් 15 ක් විතර තියෙනවා.. ඔක්කොම පිටින් ආපු උන්.අලුත් ඉඩමට වෙනම අඩි 12 ක පළල් පාරක් දීලා තියෙන්නේ.. ඉන් පිට ඉන්නේ අවුරුදු 50 ක ගම්කාරයෝ... ඒ මිනිස්සු පාවිච්චි කරන්නේ පරණ අඩි 8 පාර.. පරණ ගම් කාරයෝ පට්ට හොඳයි. ෆයිට් එක තියෙන්නේ අලුතෙන් ආපු අයයි ගම් කාරයොයි අතර..

    දැන් ඔක්කොම අලුතින් ආපු එවුන් පාවිච්චි කරන්නේ පරණ පාර.. එපා වෙනවා බන් වාහන දෙකක් සෙට් උනොත් එකක් ආපස්සට ගන්නම වෙනවා 100 m... අලුත් පාර ටිකක් දුර නිසා ඔක්කොම යන්න එනේ දැන් මේ පරණ පාරේ.. අලුත් පාරේ වතුර බැස්සීම ක්‍රමවත් නෑ.. දැන් ඒවත් බහින්නේ පරණ පාරෙන්.. ඒ පාරේ ඉඩම් වලටත් වතුර එනවා.. පරණ ගමේ එක්කෙනෙක් ඔය රතු පාටින් තියෙන දැන පොඩ්ඩක් උස්සලා පස් බැම්මක් දාලා.. ඉතින් ඕකට දැන් පට්ට වලි.. (ඊතල දක්වලා තියෙන පැති වලට තමයි වතුර බහින්නේ.. )

    හවස පට්ට ගෝරිය මෙතන.. පාරේ කුණූ පුච්චනවා කියලා ඒකටත් වලි.. පාරේ වාහණයක් නවත්තලා තිබ්බත් ඒකටත් වලි.. අනේ මන්දා බන්..

    උඹලා දන්නවා නම් කියපල්ලා එහෙම වතුර බස්සන කේස් අදාල කාටද? එහෙම කාටවත් ඕනේ විදියට පාරේ බම්පර් දාන්න පුළුවන්ද? අලුත් ලෑන්ඩ් සේල් එහෙකට පාරක් දීලා තියෙනවා නම් ඒකේ විතරද යන්න පුළුවන්?​
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අපේ පැතිවල නං ගංකාරයොත් එක්ක කේස් දාගන්න එන්නෙ නෑ අලුතින් එන උන්. අපේ ගමේ නං පිට එකෙකුට ඉඩමක්වත් ගන්න බෑ. වටේ පිටේ නං ඉන්නවා. උන් කීක් නෑ.. පරම්පරා පහ හයක් තිස්සෙ පදිංචි උන් ඉන්නෙ.

    ඔය වගේ කේස් වලට මුලින්ම කතාකරන්නඕන ග්‍රාමසේවකට බං.
     
    • Like
    Reactions: D_Mad

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,138
    1
    58,492
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකෙක්ව දෙන්නක්ව මැරුව නම් හරි. පොලිසියට නිර්නාමික ඔත්තුවක් දියන් කුඩු මුදලාලි කෙනෙක් කියල
     
    • Like
    Reactions: D_Mad

    thilan151314

    Junior member
  • May 31, 2008
    565
    13
    18
    aaa
    nagara sabawata kiyapan, apitat thibba oya pashne, paase nagara sabawen para concrete karala , para madin loku kanuwak damma.meka kare mahinda rajapaksha ge kaale, mokada e dawas wala okkoma wage podi parawal concrete kara( 2008 wage )
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,027
    167,869
    113
    එකමත් එක රටක
    දගයා මතක් උනා......... :lol:
    "මේ අපේ ගෙදර, මේ විල්සන් මාමලාගේ ගෙදර.. අපේ ගෙදර ඉදන් විල්සන් මාමලාගේ ගෙදරට කපන උමග තමයි මේ පෙන්නලා තියෙන්නේ "
     
    Last edited:

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    ඕක දැන් ගොඩක් පැති වල කොමන් දෙයක් බන්. මිනිස්සු පර්චස් 5 ක් ගන්නවා. ගෙයක් හදනවා. සොරි, ගෙයක් අටවනවා. වතුර බහින ඒවා, කුණු දාන ඒවා හිතන්නේ පදිංචි උනාට පස්සේ. ඉතින් කාලාන්තරයක් තිස්සේ පදිංචි වෙලා හිටපු ලොකු ඉඩම් තියන උන්ට, අලුතින් ආපු එවුන්ගේ කුණු, වතුර, භාරගන්න වෙනවා. අපේ පැත්තේත් ඕක වෙන්න ගිහිල්ලා ගමේ උන් කතා වෙලා දැන් ඉඩමක් විකුණනවා නම් අනිවා ගමේම එකෙකුට ගන්න චාන්ස් එක දෙනවා. ගමේ එකෙක් ගන්නේ නැත්නම් විතරයි පිට එකෙක්ට දෙන්නේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    aluth road eka new road eka kiyala wenama ganna be, tax gewanawanam nagara sabawata kiyala wathu bahinna system ekak hadanna ona. othana red color eken pas purola ussna wede thahanam.

    puluwan tharam samadanawa katha karala goda daganna balapan, nethnam gramaya (Sirisena newei nam) awulak nethuwa goda daganna puluwan kattiya ekathu wela

    barima thenak awoth 4, 5 denekta kaduwak aran wanapan, ita passe ballo balallu wage idi
     
    • Like
    Reactions: D_Mad

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    මොන ගමක්ද බං ඒ..
    උඹ මේ ගං කාරයෝ කියන්නේ ගමේ අවරුදු 20ක් 30ක් හිටපු උන්ද ??
     
    • Like
    Reactions: D_Mad

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,782
    1,493
    113
    Oaea hama paththema thiyenawa gamaks nam pradesheeya sabapathi hambela balapan sabapathi adurana krnek ekka gihin. Wade goda dagaththaki.
     
    • Like
    Reactions: D_Mad