උඹලත් නිදි මතේ වාහන එලවන්න එපා මචන්
ඊයේ උන අනතුරකින් මම අදුනන අංකල් කෙනෙක්ගේ දුව නැති වුනා, එයාගේ පුතාට, නෝනට අමාරුයි දෙන්නම බදුල්ලේ රෝහලේ නවත්තලා කියලා තමයි ආරංචිය. හිතන්න ඒ අංකල්ට මොනතරම් වේදනාවක් ඇතිද. පුතා තමයි වාහනේ එලවන් ගිහින් තියන්නේ. අංකල් ගමන ගිහින් නෑ. අනතුර වෙලා තියන්නේ නින්ද ගිය නිසා කියලයි කියන්නේ. ආරංචියේ හැටියට දුව කොළඹ ඉගෙන ගන්නවා, අව්රුද්දට එයාව ගෙදර එක්කන් එනකොට තමයි මේ ටික වෙලා තියන්නේ.
මේ තියන්නේ නිව්ස් එක
බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ ඔත්තෙකඩේ ප්රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණියක් (22) මියගොස් තිබෙනවා. මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 40 ක පමණ ප්රපාතයකට පෙරලීමෙන් අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
10 අලුයම මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් එම තරුණියගේ මව සහ සොහොයුරා ද තුවාල ලබා ඇතැයි සඳහන්.ඔවුන් දියතලාව මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. (ආරංචියේ හැටියට දැන් බදුල්ලේ ගෙනිහින්, දෙන්නටම ටිකක් අමාරුයිලු)
බණ්ඩාරවෙල ප්රදේශයේ පදිචිකරුවන් වන ඔවුන් හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්වී තිබෙනවා.
මේ දවස්වල ගමටයන, නෑගම් යන උඹලා නිදි මතේ නම් එලවන්න එපා.
ඒවගේම මේකට සම්බන්ධ නැතත් බීලා එලවන්න එපා. තමන්ට මොනවහරි උනොත් නම් ඒක තමන්ට දැනෙන්නෙ නෑ. ඒත් දෙමව්පියෝ, සහෝදරයෝ කොහොම දරා ගන්නද. අනික තමන් එක්ක යන අනිත් අයට වගේම පාරේ යන මිනිස්සුන්ගේ ජීවිත වල වගකීමත් තියන්නේ එලවන කෙනාගේ අතේ. මේ දවස් වල ටිකක් හිමින් කල්පනාවෙන් වාහන එලවන්න.
අප අතරින් වෙන්වුන සොයුරියට නිවන් සුව පතමි!
තුවාල ලබා සිටන සොයුරාට හා එම මවට ඉක්මන් නීරෝගී සුවය පතමි!

Last edited:
අඩනින්දෙන් වගේ උත්තර දෙන්න ඇති මචං. ඔයින් ගියා ඇති.