උඹලත් නිදි මතේ වාහන එලවන්න එපා මචන්

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    නින්දයි නොනින්දයි අතරේ ඕක වෙන්නේ මචං. මම දවසක් (2006 විතර) ප්‍රෝග්‍රෑම් එකක් කෝඩ් කර කර එහෙමම නින්ද ගිහිල්ලා. නැගිටලා බලනකොට මෙලෝ තේරුමක් නැති කෝඩ් ගොඩක් ගහලා. වැඩේ කියන්නේ එකම අකුර එබිලා තිබිලත් නෙවෙයි. අකුරු අකුරු ඔබලා ටයිප් කරලා. :lol:

    :lol: ඒක වෙන්නෙ උඩු හිත නින්දට ගියාට යටි හිත අවදියෙන් ඉන්නකොටලු!

    අපි අවදියෙන් ඉන්නකොට මොලේ වැඩකරන්නෙ Beta waves! ඒත් ඔය සීන් එක වෙන්නෙ මොලේ වැඩකරන සංක්‍යාතය වෙනස් වෙලා Alfa waves වැඩකරනකොට! එතකොට වෙන්නෙ නින්දයි නොනින්දයි අතර වෙවිද සිහින පෙනීමලු! Alfa waves කියන්නෙ උපවින්‍යා මනසට(subconscious mind) පිවිසෙන දොරටුව වගේ, භාවනා කරනකොට කරන්නෙ alfa waves පාලනය කරන්න පුරුදුවෙන එකලු!! අපිට alfa waves control කරන්න පුලුවන්නන් ගොඩක් වැඩ මනසින් කරන්න පුළුවන්! පාඩන් කරන ළමයිට පාඩන් කරන්න කලින් භාවනා කරන්න කියන්නෙ මේ alfa waves frequency එකට mind එක ආවම අපි කරන කියන දේවල් ඔක්කොම යටිහිතෙම තැන්පත් වෙන නිසාලු !!
    :D
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    විනිල් මැනික් කාරයගෙ පුතට උනෙත් ඔකමයි. උටත් නින්ද ගිහින්. කාර් එක පොල් ගහෙ වැදිලා ලග තිබ්බ ඇලකට වැටිල. පොල් ගහ කෙලින් ම තියනව තාමත්. කරටිය කාර් එක උඩට කඩන් වැටුනා. මම කාර් එක දැක්ක කෝටි 4.5 ක බෙන්ස් s class එකක්.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    මට තවම එහෙම වෙලා නම් නෑ. ඒත් ඉතිං නිදිමත හොදම ආවම හිටගන හරි නින්ද යනවනේ බං.

    මටනම් ඇදක්ම ඕනේ බන්, වැටිච්ච තැන නින්ද යන්නෙම නැනේ...​
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    mageth wahane wedun ban ninda gihin......ane manda jeevitha haniyak nam une ne welaawata

    ado ninda yana eka nam hitha ganna be ban.....

    ane manda.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ninda yanawa nam paththamata karala 30min wath nidagannawa nam sahenna easy bn ninda yanwa nam poddak wela hari nidagena giyama shape. Beela nam kohomath elawanna epa :dull:

    may her soul rest in peace. anith ayata ikmanata hoda wenna kiayla prarthana karanwa
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    :lol: ඒක වෙන්නෙ උඩු හිත නින්දට ගියාට යටි හිත අවදියෙන් ඉන්නකොටලු!

    අපි අවදියෙන් ඉන්නකොට මොලේ වැඩකරන්නෙ Beta waves! ඒත් ඔය සීන් එක වෙන්නෙ මොලේ වැඩකරන සංක්‍යාතය වෙනස් වෙලා Alfa waves වැඩකරනකොට! එතකොට වෙන්නෙ නින්දයි නොනින්දයි අතර වෙවිද සිහින පෙනීමලු! Alfa waves කියන්නෙ උපවින්‍යා මනසට(subconscious mind) පිවිසෙන දොරටුව වගේ, භාවනා කරනකොට කරන්නෙ alfa waves පාලනය කරන්න පුරුදුවෙන එකලු!! අපිට alfa waves control කරන්න පුලුවන්නන් ගොඩක් වැඩ මනසින් කරන්න පුළුවන්! පාඩන් කරන ළමයිට පාඩන් කරන්න කලින් භාවනා කරන්න කියන්නෙ මේ alfa waves frequency එකට mind එක ආවම අපි කරන කියන දේවල් ඔක්කොම යටිහිතෙම තැන්පත් වෙන නිසාලු !!
    :D

    හිතත් මාරයිනේ බං. ඇත්තටම නොදන්න ඒවා කොච්චර තියනවද. tx :D
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    mageth wahane wedun ban ninda gihin......ane manda jeevitha haniyak nam une ne welaawata

    ado ninda yana eka nam hitha ganna be ban.....

    ane manda.

    දුර යනවනම් විශේෂයෙන් රෑට ඔය ගැන හිතන්නම ඕනි බං. සමහර අලුත් ජර්මන් කාර් වලනම් ඇහැරවන්න ඔප්ෂන් එකක් තියනවලු. :nerd:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    අප අතරින් වෙන්වුන සොයුරියට නිවන් සුව පතමි!
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    එ්ක නම් ලොකු දෙයක් බං.

    පිස්සුද බන්, වාහනේ නින්ද යන්නේ නැති එකනම් හොදයි, ඒත් හදිස්සියකට සෙට් වෙච්ච තැනක නිදාගන්න වෙලා, නින්ද යන්නේ නැතුව කන කට්ට උඹ දන්නේ නැනේ, එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා, නැගිටලා ඉන්නවා, වාඩිවෙනවා එක විකාරයයි නින්ද යන්නෙම නැ...​