ලංකාපුත්‍ර බැංකුවෙන් සභාපති හිටිය නෝනා සෙරෙප්පු හදන්න කියලත් ලක්ෂ 250ක් වගේ දීල යකෝ දීපු තැනක ලිපිනයක් නැහැ මැණික් කියලා තිරිවාණ ගල් තියලා
ඔන්න ඕකයි ඔය බැංකුවට උනේ
දැන් ඔය කරගෙන යන්නෙ ලස්සනට
උඹල නොදන්නව උනාට ලැප්ටොප් වලටත් දැන් ලෝන් ගන්න පුළුවන් හැබැයි සහෝ කෙලින්ම උබලගෙ සැලරි එකෙන් කපා ගන්නවා උඹල වැඩ කරන කොම්පැණි එක හරහා එතකොට වංචා කරන්න බෑ සහෝ මාරු වෙන්න බෑ
ලසන්ත අයියා කියන්නේ සුපිරි බුලට් එකක්
උඹලා කොම්පියුටර් කඩවල් කරනව නම් ගිහින් රෙජිස්ටර් වෙලා උඹලගේ කඩවල් හරහාත් ලෝන් එකට ලැප් විකුණන්න සෙට් කරගනින්