උඹලත් බැලුවද?

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ටහිකෙයි සිංහලු. ටීවී එක දාගෙන චැනල් ඔබද්දී සිරසේ news1st ප්‍රවෘත්ති සෙට් උනා. මම කුඩු ගහලද ගංජා ගහලද දන්නෑ අන්තිම වෙනකම් ප්‍රවෘත්ති බැලුනා.

    t5qfnCV.png

    0.10 ඉදන් හොදට බලපන්.:eek::eek::shocked:
     
    Last edited:
    • Like
    Reactions: Henry L

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ගොන්ජන්....

    හයියෝ හැමනෙ#වා
    5.gif

    හඳ පෙන්නද්දී ඇඟිල්ල දිහා බලන්ට එපා යකූ. ගොන්ජෙක් බලන්න මම ප්‍රවෘත්ති ඉවර වෙනකම් බලන්න ඕනිද?

    යකෝ බලපාාන් නිවේදිකාව දිහා. ලොකු ටීවී එකක බලද්දී සුපිරියටම තියෙනවා ඕයි.:baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාපුත්‍ර බැංකුවෙන් සභාපති හිටිය නෝනා සෙරෙප්පු හදන්න කියලත් ලක්ෂ 250ක් වගේ දීල යකෝ දීපු තැනක ලිපිනයක් නැහැ මැණික් කියලා තිරිවාණ ගල් තියලා
    ඔන්න ඕකයි ඔය බැංකුවට උනේ
    දැන් ඔය කරගෙන යන්නෙ ලස්සනට
    උඹල නොදන්නව උනාට ලැප්ටොප් වලටත් දැන් ලෝන් ගන්න පුළුවන් හැබැයි සහෝ කෙලින්ම උබලගෙ සැලරි එකෙන් කපා ගන්නවා උඹල වැඩ කරන කොම්පැණි එක හරහා එතකොට වංචා කරන්න බෑ සහෝ මාරු වෙන්න බෑ
    ලසන්ත අයියා කියන්නේ සුපිරි බුලට් එකක්
    උඹලා කොම්පියුටර් කඩවල් කරනව නම් ගිහින් රෙජිස්ටර් වෙලා උඹලගේ කඩවල් හරහාත් ලෝන් එකට ලැප් විකුණන්න සෙට් කරගනින්
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හයියෝ හැමනෙ#වා
    5.gif

    හඳ පෙන්නද්දී ඇඟිල්ල දිහා බලන්ට එපා යකූ. ගොන්ජෙක් බලන්න මම ප්‍රවෘත්ති ඉවර වෙනකම් බලන්න ඕනිද?

    යකෝ බලපාාන් නිවේදිකාව දිහා. ලොකු ටීවී එකක බලද්දී සුපිරියටම තියෙනවා ඕයි.:baffled:

    t5qfnCV.png
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හයියෝ හැමනෙ#වා
    5.gif

    හඳ පෙන්නද්දී ඇඟිල්ල දිහා බලන්ට එපා යකූ. ගොන්ජෙක් බලන්න මම ප්‍රවෘත්ති ඉවර වෙනකම් බලන්න ඕනිද?

    යකෝ බලපාාන් නිවේදිකාව දිහා. ලොකු ටීවී එකක බලද්දී සුපිරියටම තියෙනවා ඕයි.:baffled:
    උපරිම අසහනය....:P #ටියුබ් ලයිට්:lol: අවදානයෙන් බැලුවාමනෙ පේන්නෙ:rofl:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උපරිම අසහනය....:P #ටියුබ් ලයිට්:lol: අවදානයෙන් බැලුවාමනෙ පේන්නෙ:rofl:

    ඕක පේනවා බං ලෙසටම ටීවී එකේ ස්ක්‍රීන් එක ලොකු නම්. :baffled::baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හයියෝ හැමනෙ#වා
    5.gif

    හඳ පෙන්නද්දී ඇඟිල්ල දිහා බලන්ට එපා යකූ. ගොන්ජෙක් බලන්න මම ප්‍රවෘත්ති ඉවර වෙනකම් බලන්න ඕනිද?

    යකෝ බලපාාන් නිවේදිකාව දිහා. ලොකු ටීවී එකක බලද්දී සුපිරියටම තියෙනවා ඕයි.:baffled:

    :lol::lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    අම්මප පියෝ එකේ ආපහු දාලා බැලුව... පේනවා නේන්නං...
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    හයියෝ හැමනෙ#වා
    5.gif

    හඳ පෙන්නද්දී ඇඟිල්ල දිහා බලන්ට එපා යකූ. ගොන්ජෙක් බලන්න මම ප්‍රවෘත්ති ඉවර වෙනකම් බලන්න ඕනිද?

    යකෝ බලපාාන් නිවේදිකාව දිහා. ලොකු ටීවී එකක බලද්දී සුපිරියටම තියෙනවා ඕයි.:baffled:

    :lol::lol::lol::lol::lol: