උඹලාගෙ පැත්තෙ තත්වේ කොහොමද? කඩවල් වල බඩු පිරිලාද? කීල්ස් ඇරලද? මිනිස්සු එහෙම ඉන්නවද?
අලුත් අවුරුද්දට හදපු කැවුම් නැද්ද ඒව කාපල්ලාඋඹලාගෙ පැත්තෙ තත්වේ කොහොමද? කඩවල් වල බඩු පිරිලාද? කීල්ස් ඇරලද? මිනිස්සු එහෙම ඉන්නවද?
Cheenu ohe?කහටගස්දිගිල්යේ නම් දැනට 1කෙනෙක් හම්බුනා සිකුරාදා.. ඒත් නුවරගම්පලාත, ගලෙන්බිදුනුවැව, හොරොව්පතානෙ එහෙම 10-15ක් විතර ඉන්නව කියලා ආරන්චියි.
ගලෙන්බිදුනුවැව නම් බෝවුනේ මෙහෙ ඉන්න චීන කොලනියෙන් කියලා තමයි කට්ටිය කියන්නේ![]()
Cheenu ohe?
මාස 2ට බඩු ගෙනත් දා ගත්තා. හාල් තියෙනවා කඩවල් වල. අදත් කොත්තු පැකට් තිබ්බා කඩේ.බඩු අඩුයි නූඩ්ල්ස් පැකටුත් නෑ
හාල් මිටියක් හොයාගත්තෙත් කඩවල් 10ට විතර ගිහින්.
කොත්තු පැකට් එකක් හොයාගන්න ගියා ඒවා නෑ![]()
Lankawata hikila iwarayi banඔව් බන්.. උන් හැමෝ එක්කම එකතුයි. උදේ 10-11 ට විතර මහපොතාන පැත්තේ ගියොත් මුන් 4-5 දෙනෙක් හිනාවෙවී කැලේ ඉදන් එනවා එලියට කොල, ගෙඩි එහෙම කඩාගෙන..
මුන් කරන්නේ ලන්කාවේ ශාක ජාන චීනෙට අරගෙන යන එක.. කියන්න කෙනෙක් නැහැ බන්.. පාණ්ඩුව දැනුවත්ව ඔක්කොම වෙන්නේ
