උඹලාගෙ පැත්තෙ තත්වේ කොහොමද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බඩු අඩුයි නූඩ්ල්ස් පැකටුත් නෑ
    හාල් මිටියක් හොයාගත්තෙත් කඩවල් 10ට විතර ගිහින්.
    කොත්තු පැකට් එකක් හොයාගන්න ගියා ඒවා නෑ 😣
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    උඹලාගෙ පැත්තෙ තත්වේ කොහොමද? කඩවල් වල බඩු පිරිලාද? කීල්ස් ඇරලද? මිනිස්සු එහෙම ඉන්නවද?
    අලුත් අවුරුද්දට හදපු කැවුම් නැද්ද ඒව කාපල්ලා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අවුලක් නෑ. කඩවල බඩු ඇත. මිනිස්සු පාරෙ අඩුයි. වී නං ගෙදර අවුරුද්දකට ස්ටොක්ස් තියනවා ගෙදර අයට ඇතිවෙන්න. ගිය කන්නෙ වැඩකරපුවා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බඩු නැත්තෙ මිනිස්සු බයේ බඩු තොග පිටින් අරන් රාක්කත් හිස් කරල නිසා.ලොක් ඩවුන් කරලා තියෙන පැති වලට දවස් 2-3කින් හමුදාවෙන් දාල හරි බඩු ඵවයි..
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    කහටගස්දිගිල්යේ නම් දැනට 1කෙනෙක් හම්බුනා සිකුරාදා.. ඒත් නුවරගම්පලාත, ගලෙන්බිදුනුවැව, හොරොව්පතානෙ එහෙම 10-15ක් විතර ඉන්නව කියලා ආරන්චියි.

    ගලෙන්බිදුනුවැව නම් බෝවුනේ මෙහෙ ඉන්න චීන කොලනියෙන් කියලා තමයි කට්ටිය කියන්නේ 😢
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,574
    5,471
    113
    කහටගස්දිගිල්යේ නම් දැනට 1කෙනෙක් හම්බුනා සිකුරාදා.. ඒත් නුවරගම්පලාත, ගලෙන්බිදුනුවැව, හොරොව්පතානෙ එහෙම 10-15ක් විතර ඉන්නව කියලා ආරන්චියි.

    ගලෙන්බිදුනුවැව නම් බෝවුනේ මෙහෙ ඉන්න චීන කොලනියෙන් කියලා තමයි කට්ටිය කියන්නේ 😢
    Cheenu ohe?
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Cheenu ohe?

    ඔව් බන්.. උන් හැමෝ එක්කම එකතුයි. උදේ 10-11 ට විතර මහපොතාන පැත්තේ ගියොත් මුන් 4-5 දෙනෙක් හිනාවෙවී කැලේ ඉදන් එනවා එලියට කොල, ගෙඩි එහෙම කඩාගෙන..

    මුන් කරන්නේ ලන්කාවේ ශාක ජාන චීනෙට අරගෙන යන එක.. කියන්න කෙනෙක් නැහැ බන්.. පාණ්ඩුව දැනුවත්ව ඔක්කොම වෙන්නේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,043
    113
    දෙහිවල
    දෙහිවල තතත්වය දැනට සාමාකාමි අයුරින් දිස්වෙනවා..
    කඩවල් සාමාන්‍ය පරිදි ක්‍රීයාත්මකය අතරම
    ජන ගනත්වය සහ ඒකරාශිවීම් සාපෙක්ශව අඩු අගයක පවතිනවා..

    පෙර පැවති රැලි සහ පොකුරු දෙකට සමගාමීව, තුන්වන රැල්ලට මිනිසුන් ආරක්ශාකාරිවීමක් දක්නට ලැබෙනවා..

    මාන්ඩලික වාර්තාකරු "වෝල්ටර් වයිට්"

    "පැනි බොන්න එපා"
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    බඩු අඩුයි නූඩ්ල්ස් පැකටුත් නෑ
    හාල් මිටියක් හොයාගත්තෙත් කඩවල් 10ට විතර ගිහින්.
    කොත්තු පැකට් එකක් හොයාගන්න ගියා ඒවා නෑ 😣
    මාස 2ට බඩු ගෙනත් දා ගත්තා. හාල් තියෙනවා කඩවල් වල. අදත් කොත්තු පැකට් තිබ්බා කඩේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,997
    54,607
    113
    Colombo
    ඔව් බන්.. උන් හැමෝ එක්කම එකතුයි. උදේ 10-11 ට විතර මහපොතාන පැත්තේ ගියොත් මුන් 4-5 දෙනෙක් හිනාවෙවී කැලේ ඉදන් එනවා එලියට කොල, ගෙඩි එහෙම කඩාගෙන..

    මුන් කරන්නේ ලන්කාවේ ශාක ජාන චීනෙට අරගෙන යන එක.. කියන්න කෙනෙක් නැහැ බන්.. පාණ්ඩුව දැනුවත්ව ඔක්කොම වෙන්නේ
    Lankawata hikila iwarayi ban :(