උඹලාගෙ පැත්තෙ තත්වේ කොහොමද?

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    බඩු අඩුයි නූඩ්ල්ස් පැකටුත් නෑ
    හාල් මිටියක් හොයාගත්තෙත් කඩවල් 10ට විතර ගිහින්.
    කොත්තු පැකට් එකක් හොයාගන්න ගියා ඒවා නෑ 😣
    Cargils eke tibba mdk kottu packet😋
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අවුලක් නෑ. කඩවල බඩු ඇත. මිනිස්සු පාරෙ අඩුයි. වී නං ගෙදර අවුරුද්දකට ස්ටොක්ස් තියනවා ගෙදර අයට ඇතිවෙන්න. ගිය කන්නෙ වැඩකරපුවා.
    ඔව් මේක හොඳ දෙයක් නේද...

    ඊට පස්සෙ අහල පහල එවුන් එක්ක හුවමාරු කර ගත්තනම් වැඩි ඉතිරියක් ගන්න තිබුනා .. අතර මැදියන්ට කෙල වෙලා යන්න