උඹලාගේ කුලය මොකක්ද?

උඹලාගේ කුලය මොකක්ද?

  • ගොවි

    Votes: 99 58.6%
  • දුරාව

    Votes: 2 1.2%
  • කරාව

    Votes: 10 5.9%
  • සලාගම

    Votes: 5 3.0%
  • රදළ

    Votes: 14 8.3%
  • බෙරවා

    Votes: 3 1.8%
  • බත්ගම / පදු

    Votes: 5 3.0%
  • වහුම්පුර

    Votes: 3 1.8%
  • රොඩී

    Votes: 16 9.5%
  • වෙනත්

    Votes: 12 7.1%

  • Total voters
    169

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බයි කුලේ - ඒ කියන්නෙ අඩුම කුලේ රොඩී 🤭 🤭 🤭 🤭

    ඉරෝශාන් ගෙ කුලේ තමා බයි කුලේ. ඉතින් මාත් උගේ කුලේ.
     
    • Like
    Reactions: Solo Rider

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    2022 වගෙ කාලෙට කුළය හොයනව කියන්නෙ ඌ ප්‍රාථමික චින්තනයක් තියෙන නූතන සමාජයට නොගැලපෙන කෙනෙක්.

    කුළය කියන්නෙ රටක් විදිහටම අපි ලැජ්ජ වියයුතු කාරණයක්
    Umba Adu kule neda?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    සල්ලි නැත්නම් නියම ponna කුලේ එකෙක් වගේ ඉන්න පුළුවන්. සල්ලි නැති කෙල්ලෙක් ට හරියට සෙට් කරන ගහගන්න බැරි වැඩ බැරි උන් තමා කුලේ අල්ලන් දගලන්නේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    vultouri.jpg
     
    • Haha
    Reactions: Solo Rider