බුදුසරණයි
මට උඹේ තත්වෙන් කතාකරන්න බෑ... මෙහෙම කියන්නම්... කලින් මම පොරටෝක් දුන්නෙත් නෑ.... මම බුදුදහම සම්බන්ධයෙන් ත්‍රෙඩ් දාලතියෙනවා හැබැයි පොරවෙන්න ගියේ නෑ.. පොර වෙන්න ඕනෙත් නෑ... සතියට දවස් 2ක් විතර elakiri පැත්තේ එන මට පොර වෙන්න අසාවකුත් නෑ... මේ තියෙන්නේ මම බුදු දහම සම්බන්ධව දාපු ත්‍රෙඩ්...
ත්‍රෙඩ් කියෙව්වේ නැත්තම් මෙන්න...
මම අර උඹ කිව්වා වගේ fake එකක් හදන් ඇවිල්ලා උඹ වගේ පුක වටේන් කියලත් නෑ... උඹට රිදෙන්න මොනවහරි මගේ අතින් කියවුනා නම් සමාවෙයන්.. කොන්ද කෙලින් තියන් තමයි කියන්න ඕන දේ දිග හෑල්ලක් ටයිප් කරේ... උඹ පොන්නය කියලා කියන්න ෆේක් එකක් හදන් අවදා පොන්ටියෝ....
මචන්අනේ බං මම දැක්කා කාලෙකට කලින් උඹ හෙන බෞද්ධයා කියලා පොරටෝක් දෙනවා එලකිරියේ. උඹලා වගේ එවුන් තමයි දඹුලු ගිහින් තලගොයි මරන්නේ, තිස්සමහාරාමේ ගිහින් ගෝන මස් හොයන්නේ.උඹලගේ තියෙන්නේ හක්කේ බුදු බණ ඒ උනාට බෝක්කේ තියෙන්නේ ගව මස් බං. උඹලා තව කඩේ පලයල්ලා. හැබැයි එකක් මතක තියා ගනින්. ඔව්වා වලට හෙණ ගහනවා සහෝ. වැහි නැති හෙණ ගහනවා. උඹ ඔය කඩේ යන්නේ අරන්තලාවේ හාමුදුරුවරු අමු අමුවේ මරපු උන්ව පෝෂණය කරන එකාට, උඹ ඔය අමු අමුවේ කඩේ යන්නේ බෞද්ධයාගේ මුදුන් මල් කඩට බෝම්බ ගහපු උන් පෝෂණය කරන එකාට, උඹ ඔය කඩේ යන්නේ ලෝකයේ පැරණිම ඒ වගේම බෞද්ධයන්ගේ පූජනීයම වෘක්ෂයට වෙඩි තිබ්බ උන්ව පෝෂණය කරන එකාට. උඹ ඔය කඩේ යන්නේ ඥාණසාර වගේ බෞද්ධාගමට වින කටින දේවදත්ත පරම්පරාවේ උන්ව පෝෂණය කරන උන්ට. උඹලට වැහි නැති හෙණ ගහනවා. කියන්න තියෙන එකක් කෙලින් කියපන් පුක වටේ කැරකෙන්නේ නැතුව. ඒ අතින් ගයාන්කුවේට්, සුනිමල් , එරෝශාන්ලා ග්‍රේට්. ඇමසින්ලා ග්‍රේට්. උන්ට කියන දේ කෙලින් කියන්න කොන්දක් තියෙනවා1989 ඉපදිච්ච උඹ තවම එක පාරයි නේද බං චන්දේ දැම්මේත් ජනාධිපති වරණයකට? උඹලා ඉපදෙද්දි මේ රටේ භීෂණය දැන් එහෙම භීෂණයක් නොතිබුනාට ඉස්සරහට එනවා බලපන්. මොකද උඹලා කඩේ යන්නේ ඊඩිඅමින්ට , හිට්ලර්ට එහා ගිය එකෙක්ට. කඩේ ගියාට කමක් නෑ තමුන්ට තමුන්ගේ මතයක් තියෙන්න ඕනේ. හැබැයි පොන්නයෙක් වගේ පුක වටේ අතගාන්නේ නැතුව කෙලින්ම කඩේ පලයන් පොන්නයෙක් නොවී. උඹේ බෞද්ධකම ගහ ගනින් පුකේ. දඹුලු ගිහින් තලගොයි මරණ තොපි වගේ දෙපිටකාට්‍ටුවන්ට දිට්ටදම්මවේදනීය කර්ම පල දෙනවා. අද නෙමෙයි උඹේ ළමයින්ගෙන් හරි යනවා. අද දවසත් එක්ක ලියලා තියාගනින් බූරුවා. කඩේ යනවනම් කඩේ පල ගයාන්, ඉරෝශාන්, සඳුන් බුවා වගේ කොන්ද කෙලින් තියන්. උන්ගේ තියෙන පිරිමි කම තෝ වගේ පොන්නයෙක්ට නැති එකයි දුක.
මට උඹේ තත්වෙන් කතාකරන්න බෑ... මෙහෙම කියන්නම්... කලින් මම පොරටෝක් දුන්නෙත් නෑ.... මම බුදුදහම සම්බන්ධයෙන් ත්‍රෙඩ් දාලතියෙනවා හැබැයි පොරවෙන්න ගියේ නෑ.. පොර වෙන්න ඕනෙත් නෑ... සතියට දවස් 2ක් විතර elakiri පැත්තේ එන මට පොර වෙන්න අසාවකුත් නෑ... මේ තියෙන්නේ මම බුදු දහම සම්බන්ධව දාපු ත්‍රෙඩ්...ත්‍රෙඩ් කියෙව්වේ නැත්තම් මෙන්න...
- ජෝතිෂ්‍යය හා භෞතික විද්‍යාව :http://www.elakiri.com/forum/showthread.php?t=1604088
- බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන :http://www.elakiri.com/forum/showthread.php?t=1604559
- පුනරුත්පත්තිය හා පුනර්භවය :http://www.elakiri.com/forum/showthread.php?t=1603794
මම අර උඹ කිව්වා වගේ fake එකක් හදන් ඇවිල්ලා උඹ වගේ පුක වටේන් කියලත් නෑ... උඹට රිදෙන්න මොනවහරි මගේ අතින් කියවුනා නම් සමාවෙයන්.. කොන්ද කෙලින් තියන් තමයි කියන්න ඕන දේ දිග හෑල්ලක් ටයිප් කරේ... උඹ පොන්නය කියලා කියන්න ෆේක් එකක් හදන් අවදා පොන්ටියෝ....

Last edited:





