උඹලා ඉල්ලන වෙනස...change

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    2008 යුද්දේ දිනද්දී වැඩබලන ආරක්ෂක ඇමති විදිහට උන්නේ මෛත්‍රීපාල කියල ගොඩක් උන්ට අමතකයි . මෛත්‍රීපාලට LTTE එකෙන් ගහපු බෝම්බෙන් my3 යන්තමින් ජීවිතේ බේරාගත්තේ කියල තව එවුන්ට අමතකයි. දැන් මෛත්රීටම කොටි ලේබලේ අලවන්න හදනවා බයියෝ ටික.
     
    Feb 3, 2014
    860
    125
    0
    10359535_390163131149734_5267432684456704269_n.jpg
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මෛත්‍රීපාලට LTTE එකෙන් ගහපු බෝම්බෙන් my3 යන්තමින් ජීවිතේ බේරාගත්තේ කියල තව එවුන්ට අමතකයි. දැන් මෛත්රීටම කොටි ලේබලේ අලවන්න හදනවා බයියෝ ටික.

    මම නම් කිසිම තැනක මෛත්‍රීට කොටි ලේබල් අලවලා නෑ මචන්...:shocked:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ඔව් අනිවා සිරා කියන්නෙ හොද මනුස්සයෙක් :cool: හැබැයි චන්දිකාලගෙ අතකොලුවක් වෙන එක තම්යි අවුල සිරා චන්දිකාලාගෙ රනිල්ගෙ දැලෙන් ගැලවිලා රතන හිමිලාගෙ චම්පකලගෙ පැත්තට බර උනොත් හොදයි :yes:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඔව් අනිවා සිරා කියන්නෙ හොද මනුස්සයෙක් :cool: හැබැයි චන්දිකාලගෙ අතකොලුවක් වෙන එක තම්යි අවුල සිරා චන්දිකාලාගෙ රනිල්ගෙ දැලෙන් ගැලවිලා රතන හිමිලාගෙ චම්පකලගෙ පැත්තට බර උනොත් හොදයි :yes:
    :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹලා කොච්චර අසාධාරණ ද බං.. උඹලගේ මතේට පිටින් කවුරුහරි කථා කරනවානං නොදී ඉදහන්ලු...
    :):):)
    උබ උබට කැමති එකාට චන්දය දීපන් මල්ලී ,,,
    කාගේවත් මත උබට වැඩක් නැහැ
    උබේ ඔය මත වලට දෙන්න උත්තර තිබුනත් මෙච්චර දෙයක් වෙලා තියෙද්දී පේන්නේ නැති උබලාට ආයෙත් ඕක ටයිප් කරලා අත රිද්දගන්න ඕනි නැහැ ...
    උබට ඔය පේන ඇත්ත අපට පිළිගන්න බැහැ
    මොකද යථාර්තය ඊට වඩා ගොඩාක් වෙනස් නිසා ..
    සමහර විට උබට අපට වඩා දෙයක් පේනවා තේරෙනවා ඇති
    ඒ නිසා උබ උබට කැමති කෙනාට චන්දය දියන් ...
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    :eek::love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :):):)
    උබ උබට කැමති එකාට චන්දය දීපන් බුවා මල්ලී ,,,
    කාගේවත් මත උබට වැඩක් නැහැ බුවා මල්ලි
    උබේ ඔය මත වලට දෙන්න උත්තර තිබුනත් මෙච්චර දෙයක් වෙලා තියෙද්දී පේන්නේ නැති උබලාට ආයෙත් ඕක ටයිප් කරලා අත රිද්දගන්න ඕනි නැහැ ...බුවා මල්ලි
    උබට ඔය පේන ඇත්ත අපට පිළිගන්න බැහැ බුවා මල්ලි
    මොකද යථාර්තය ඊට වඩා ගොඩාක් වෙනස් නිසා ..
    සමහර විට උබට අපට වඩා දෙයක් පේනවා තේරෙනවා ඇති
    ඒ නිසා උබ උබට කැමති කෙනාට චන්දය දියන් ...බුවා මල්ලි

    :oo:
    අනේ උබ හුකහන් ගයාන් අයියේ
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    අනේ බං මම දැක්කා කාලෙකට කලින් උඹ හෙන බෞද්ධයා කියලා පොරටෝක් දෙනවා එලකිරියේ. උඹලා වගේ එවුන් තමයි දඹුලු ගිහින් තලගොයි මරන්නේ, තිස්සමහාරාමේ ගිහින් ගෝන මස් හොයන්නේ.උඹලගේ තියෙන්නේ හක්කේ බුදු බණ ඒ උනාට බෝක්කේ තියෙන්නේ ගව මස් බං. උඹලා තව කඩේ පලයල්ලා. හැබැයි එකක් මතක තියා ගනින්. ඔව්වා වලට හෙණ ගහනවා සහෝ. වැහි නැති හෙණ ගහනවා. උඹ ඔය කඩේ යන්නේ අරන්තලාවේ හාමුදුරුවරු අමු අමුවේ මරපු උන්ව පෝෂණය කරන එකාට, උඹ ඔය අමු අමුවේ කඩේ යන්නේ බෞද්ධයාගේ මුදුන් මල් කඩට බෝම්බ ගහපු උන් පෝෂණය කරන එකාට, උඹ ඔය කඩේ යන්නේ ලෝකයේ පැරණිම ඒ වගේම බෞද්ධයන්ගේ පූජනීයම වෘක්ෂයට වෙඩි තිබ්බ උන්ව පෝෂණය කරන එකාට. උඹ ඔය කඩේ යන්නේ ඥාණසාර වගේ බෞද්ධාගමට වින කටින දේවදත්ත පරම්පරාවේ උන්ව පෝෂණය කරන උන්ට. උඹලට වැහි නැති හෙණ ගහනවා. කියන්න තියෙන එකක් කෙලින් කියපන් පුක වටේ කැරකෙන්නේ නැතුව. ඒ අතින් ගයාන්කුවේට්, සුනිමල් , එරෝශාන්ලා ග්‍රේට්. ඇමසින්ලා ග්‍රේට්. උන්ට කියන දේ කෙලින් කියන්න කොන්දක් තියෙනවා1989 ඉපදිච්ච උඹ තවම එක පාරයි නේද බං චන්දේ දැම්මේත් ජනාධිපති වරණයකට? උඹලා ඉපදෙද්දි මේ රටේ භීෂණය දැන් එහෙම භීෂණයක් නොතිබුනාට ඉස්සරහට එනවා බලපන්. මොකද උඹලා කඩේ යන්නේ ඊඩිඅමින්ට , හිට්ලර්ට එහා ගිය එකෙක්ට. කඩේ ගියාට කමක් නෑ තමුන්ට තමුන්ගේ මතයක් තියෙන්න ඕනේ. හැබැයි පොන්නයෙක් වගේ පුක වටේ අතගාන්නේ නැතුව කෙලින්ම කඩේ පලයන් පොන්නයෙක් නොවී. උඹේ බෞද්ධකම ගහ ගනින් පුකේ. දඹුලු ගිහින් තලගොයි මරණ තොපි වගේ දෙපිටකාට්‍ටුවන්ට දිට්ටදම්මවේදනීය කර්ම පල දෙනවා. අද නෙමෙයි උඹේ ළමයින්ගෙන් හරි යනවා. අද දවසත් එක්ක ලියලා තියාගනින් බූරුවා. කඩේ යනවනම් කඩේ පල ගයාන්, ඉරෝශාන්, සඳුන් බුවා වගේ කොන්ද කෙලින් තියන්. උන්ගේ තියෙන පිරිමි කම ‍තෝ වගේ පොන්නයෙක්ට නැති එකයි දුක.
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    උදේනිට පුකේ අරින්න දෙනවනම් ලයික් එකක් දානවා මොකෝ කියන්නේ? ;);)
    තොපිලව 8 වෙනිදයින් පස්සෙ අතුගාලම දානවා ලංකාවෙන් බල්ලො
     
    ගොඩාක් මහන්සි වෙලා පැය බාගයක් විතර අරන් දාපු පොස්ට් එකක් නිසා ඔන්න QUOTE කරා
    නැත්නම් සහොගෙ හිත රිදෙයි නෙ ලංකාවෙ දේශපාලනයම කැද හැලියක් බන් මොකාගෙ පැත්තට දැම්මත් ඔකුන් රටට නම් කරන්නෙ නැහැ ඔයිට වඩා රැලි වලින් තම්යි චන්දිකාලා මහින්දලා රනිල්ලා බලයට ආවෙ ඔය එකෙක්වත් කරාද ජනතාවගෙ අභිලාශයන් ඔය එකෙක්වත් සිංහල ජාතියට කියලා මොනවාත් කරාද ඔය කියපු තුන් දෙනාගෙන් ටිකක් හරි රට්ට යමක් කරා කියන්න පුලුවන් කාටද රනිල්ටද? චන්දිකාටද? මහින්දටද? එතකොට වොට් එක යන්නෙ?
    රනිල් චන්දිකා මෙත්නට ගත්තෙ සිරිපාල එ දෙන්නාගෙ පඹයෙක් නිසා:sorry:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    උබලට හම්බෙන වෙනස තමයි විපක්ෂයෙ ඉන්න අමන හැත්ත එකා එකා අතුගාල දානවා නිල් බලකාය අපි ඒ වෙනුවෙන් අපේ අන්තිම ලේ බිංදුව වෙනුවෙන් කැපවෙනවා
    බලපන් එක එකා කර උඩින් යන්න වැඩේ හම්බෙනකොට පර බල්ලෝ