උඹලා කන මාළු ජාතිය මොනවද ?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සාලයා තමා ලයින් කරන්නේ වැඩිපුරම, ඊට අමතරව පොඩි පොඩි මාළු ජාති ඔක්කොම කනවා හාල්මැස්සෝ වගේ

    ඉඳලා හිටලා ලොකු මාළු / කපන මාළු කනවා අවුලක් නෑ

    පරා වලට ආසයි. පරා පැටව් පරා මාළු ඔළු වලින් stu එක එහෙම කන්න ආසයි

    කෙලවල්ලා - තලපත් දෙක අපේ මහා දෙන්න කනවා ගොඩක්ම මොකද කටු මාළු කන්නේ නෑ එයාලා වයස නිසා.

    මූදු කුකුළා කියන මාළුවා තුනපහ බැදලා එහෙම ඉව්වම පට්ට රසයි

    ඉස්සෝ කකුළුවෝ දැල්ලො කන්නේ booking set වෙන කාලෙට විතරයි, කොළඹ පට්ට over priced සීන් එකක් තියෙන්නේ ඒවාට, booking කාලෙට වෙනම ගන්නවා අඩුවට කිලෝ 10ක් 15ක් එකපාර දුරට ගිහිල්ලා.

    ලොකු මාළුන්ගේ බැර ලෝහ සීන් එක ඉස්සරට වඩා දැන් තියනවා, ඒක නිසා පොඩි පොඩි මාලුම කන්න බලපන්

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,949
    113
    ආස නෑ... චිකන් තමා කන්නෙ
    Chicken අඩු කරහන්. මමත් ගොඩක් කෑවා වෙන හොඳ protien source එකක් නැති නිසා.
    දැන්නම් වැව් මාළු, සාලයො, තව අර කටු කොලපාට මුහුදු මාළුවා වගේ ඒවා කන්නෙ. Chicken අඩුම කරා.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    trinco වලින් ගෙන්න ගන්නවා, නැත්තං කීල්ස් එකෙන් ගන්නවා සතියකට සැරයක්, අලගොඩු, බල, කෙලවල්ලෝ, ලින්නෝ, පරා පැටව්, තමා වැඩියෙන්ම ගන්නේ,යාපනේ මාළු market එකේ මාළු වෙන්දේසියට යනවා සමහර දවස් වලට, එකෙන් ඉස්සෝ කකුළුවෝ එහෙම අඩුවට සෙට් උනොත් ගන්නවා
     
    ඉස්සො කකුලුවො කීයට වගේද බන් යන්නෙ? ගන්න නෙවෙයි නිකම් දැනගන්න.
     
    • Like
    Reactions: Kalegana

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    loku malu kanna epa bara loha thiyanawa..
    linna ta wada loku un wadiya kanne naha oya hethuwa nisa..
     
    • Like
    Reactions: Asmodeus

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    ඉස්සො කකුලුවො කීයට වගේද බන් යන්නෙ? ගන්න නෙවෙයි නිකම් දැනගන්න.
    මචං එක එක දවස් වලට ගාන වෙනස්, ගිය සතියේ M size ඉස්සෝ 1KG 1000 - 1200 වගේ තිබුනා, හැබැයි 10KG වගේ lot එකක්, ගිය සැරේ අවුරුද්ද ට ඉස්සෝ කිලෝ එක 800ට සෙට් උනා, කකුළුවෝ ත් ඒ වගේ ගණන් තමා යන්නේ,
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    කන්න දෙයක් නැතිවෙනවා බන් මෙහෙම ගියොත්නම්.
    lokema oka prashnayak.. mudawal dushanaya wela thiyenne koheth..
    samahara ratawala heavy metal arawa mewa test karala wenama pack karala thiyanawa wikunanna, ewa ithin normal ewata wada godak price wadi.. anika oya test sure karanna amarui..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,949
    113
    lokema oka prashnayak.. mudawal dushanaya wela thiyenne koheth..
    samahara ratawala heavy metal arawa mewa test karala wenama pack karala thiyanawa wikunanna, ewa ithin 3x price..
    මිනිස්සු පුලුවන් විදියට තමන්ගෙන් පරිසරයට වෙන බලපෑම අඩු කරගන්න වැඩ කරානම් ඕක වෙනස්වෙන්න ඉඩ ඇති. එක මනුස්සයෙක් දවසකට එක දෙයක් වෙනස් කරත් ලොකු effect එකක් වෙයි කාලයත් එක්ක.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    මිනිස්සු පුලුවන් විදියට තමන්ගෙන් පරිසරයට වෙන බලපෑම අඩු කරගන්න වැඩ කරානම් ඕක වෙනස්වෙන්න ඉඩ ඇති. එක මනුස්සයෙක් දවසකට එක දෙයක් වෙනස් කරත් ලොකු effect එකක් වෙයි කාලයත් එක්ක.
    eeta labai loketa kela unath api salli hoyala wadi ganata api witharak hondama kaama beema kana eka..
    ehemai loke bahutharayak hithanne..

    oka ozone hila wage hamotama balapana deyak unoth witharai loke gov, salli karayo okkoma madihath wenne..
     
    • Sad
    Reactions: KSPathirana

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    Chicken අඩු කරහන්. මමත් ගොඩක් කෑවා වෙන හොඳ protien source එකක් නැති නිසා.
    දැන්නම් වැව් මාළු, සාලයො, තව අර කටු කොලපාට මුහුදු මාළුවා වගේ ඒවා කන්නෙ. Chicken අඩුම කරා.
    කන්න හිතෙන්නෙ නෑනේ බං
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,771
    1
    15,517
    113
    සාලයා තමා ලයින් කරන්නේ වැඩිපුරම, ඊට අමතරව පොඩි පොඩි මාළු ජාති ඔක්කොම කනවා හාල්මැස්සෝ වගේ

    ඉඳලා හිටලා ලොකු මාළු / කපන මාළු කනවා අවුලක් නෑ

    පරා වලට ආසයි. පරා පැටව් පරා මාළු ඔළු වලින් stu එක එහෙම කන්න ආසයි

    කෙලවල්ලා - තලපත් දෙක අපේ මහා දෙන්න කනවා ගොඩක්ම මොකද කටු මාළු කන්නේ නෑ එයාලා වයස නිසා.

    මූදු කුකුළා කියන මාළුවා තුනපහ බැදලා එහෙම ඉව්වම පට්ට රසයි

    ඉස්සෝ කකුළුවෝ දැල්ලො කන්නේ booking set වෙන කාලෙට විතරයි, කොළඹ පට්ට over priced සීන් එකක් තියෙන්නේ ඒවාට, booking කාලෙට වෙනම ගන්නවා අඩුවට කිලෝ 10ක් 15ක් එකපාර දුරට ගිහිල්ලා.

    ලොකු මාළුන්ගේ බැර ලෝහ සීන් එක ඉස්සරට වඩා දැන් තියනවා, ඒක නිසා පොඩි පොඩි මාලුම කන්න බලපන්

    ලංකාවෙ කන්න ගුණදායකම, මිලෙන් සාධාරණම මාලුවා අලගුඩුවා. මාත් කන්නෙම උ‍ෟව තමයි. තව ලින්නාත් මරු, හැබැයි අලගුඩුවා තරම් රස නෑ.

    සතියට දෙපාරක් මම කියනවට අලගුඩුවො කටුත් එක්ක කාල බලපන්. විශේෂයෙන්ම නගින් නැති උන් ඉන්නවා නම් කාලා බලපන් සිද්ධ වෙන වෙනස.

    😁😁
    ------ Post added on Mar 31, 2025 at 7:03 PM