උඹලා කන හාල මොකද්ද බන්?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    how-to-cook-rice.jpg

    කුකුල්ලු.. උඹලා ගෙවල්වල කන හාල් ජාතිය මොකද්ද..? මට නම් උට්ට එපාම වෙලා බන් ඉන්නේ රෙද්දේ කුඹුරේ හාල් කාලා.. ගිය සැරේට කලින් සැරේ හාල කටේ තියන්න බෑ.. තාත්තා මැරෙන්න හදනවා රතු කමු කියලා.. ගිය සැරේ සුදු කමු කියලා දැම්මා රයිස් කුකර් එකේ ඉව්වම කිරිබත් වගේ... කෝම හරි ඉවසන් කෑවා ඊලඟ පාර හොඳ එකක් දායිනේ කියලා.. මේ පාර දැම්මේ රතු හොඳ එකක් කියලා.. අද මංගල බත් මුට්ටිය ඉව්වා.. අයියෝ.. කිරිබත් බන්.. ඇට එකට ඇලිලා.. මට මාරයා නැග්ගා බන් හුට්ට... මෙතන මැරිලා මැරිලා කුඹුරු වැඩ කරලා යකෝ හැම සැරේම කන ටිකවත් කන්න නෑ හරියට.. හුත්ත...:growl::growl::growl:

    මට මල පැනලා බැන්නා බන්.. හරි හමන් හාලක් නොදැම්මොත් ඊලඟ කන්නේ ඇහැක් ඇරලා බලන්නේ නෑ කූඹුරු දිහා කියලා...

    මට කන කොට හොඳට ඇට වෙන්වෙන්න තියෙන්න ඕනේ බන්.. බලපන් කීර සම්බා එහෙම.. එළෝළු දෙකක් එක්ක කන්න පුලුවන්.. කන ටිකවත් කන්න නෑ බන්.. පෙර පවු...!!! :(

    එළකිරි එකේ කුඹුරු කරන එවුන් වරෙල්ලා.. බොලා දාන හොද හාල් මොනවද...?​
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    අපි දැම්මේ සම්බා කුබුරු හාල්..උබලා වතුර තියනවා වැඩි ඇති බත් එකට.කොහොමත අලුත හාල් වලට පලවෙනිපාරම හරියට වතුර තියන්න බෑ.වී වේලිලා තියන ප්‍රමානේ අනුව වෙනස් වෙනවා.අම්මා නන් උයන්නේ දන්නවා ඇති ඔවා.ඊලග පාර වතුර අඩුවෙන් තියයි
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    අපි දැම්මේ සම්බා කුබුරු හාල්..උබලා වතුර තියනවා වැඩි ඇති බත් එකට.කොහොමත අලුත හාල් වලට පලවෙනිපාරම හරියට වතුර තියන්න බෑ.වී වේලිලා තියන ප්‍රමානේ අනුව වෙනස් වෙනවා.අම්මා නන් උයන්නේ දන්නවා ඇති ඔවා.ඊලග පාර වතුර අඩුවෙන් තියයි
    මචන් කොහොමද හාල? හොඳට ඇට වෙන් වෙන්න තියෙනවද රයිස් කුකර් එකේ ඉව්වම?
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    ඇත්තද බොරුද දන්නේ නෑ. අහල තියෙනවා බත් උයද්දී වතුර වැඩිවුනත් වතුර අඩු වුනත් පිළිකා හැදෙන්න බලපානවා කියලා. ඒක නිසා හරි ගානට තියෙන්න ඕනලු.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    ඇත්තද බොරුද දන්නේ නෑ. අහල තියෙනවා බත් උයද්දී වතුර වැඩිවුනත් වතුර අඩු වුනත් පිළිකා හැදෙන්න බලපානවා කියලා. ඒක නිසා හරි ගානට තියෙන්න ඕනලු.
    Podima agili purake palaweni irata wada aduwen wathura danna obe