කලින් නං සෝලා ගහද්දි මුන් ග්රිඩ් එකට කනෙක්ට් කරනවද, ලාබද, පාඩුද, කියල බැලුවා.
දැන් තියෙන තත්වේ හැටියට ඒ මොක නැති උනත් මුන් ලයිට් කපන වෙලාවට ශේප් වෙන්නේ පුළුවන් සෝලා + බැටරි බෑන්ක් එකක් තිබ්බා නං. කාලෙකට වහින්නේ නැති හින්ද මුන්ට තෙල්, ගල් අඟුරු වලින් දුවන්න වෙන්නේ. හැබැයි ඒවා ගන්න ඩොලර් නැහැ.
තෙල් වලට කේස් වෙන හින්ද ගෙවල් වල ජෙනරේටර් ගහන වැඩෙත් හරියන්නේ නැති වෙයි ඉස්සරහට.
උඹලාගේ ගෙවල් වල කොහොමද?