උඹලා කී දෙනෙක් සෝලා ගහගෙන තියෙනවද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කලින් නං සෝලා ගහද්දි මුන් ග්‍රිඩ් එකට කනෙක්ට් කරනවද, ලාබද, පාඩුද, කියල බැලුවා.

    දැන් තියෙන තත්වේ හැටියට ඒ මොක නැති උනත් මුන් ලයිට් කපන වෙලාවට ශේප් වෙන්නේ පුළුවන් සෝලා + බැටරි බෑන්ක් එකක් තිබ්බා නං. කාලෙකට වහින්නේ නැති හින්ද මුන්ට තෙල්, ගල් අඟුරු වලින් දුවන්න වෙන්නේ. හැබැයි ඒවා ගන්න ඩොලර් නැහැ.

    තෙල් වලට කේස් වෙන හින්ද ගෙවල් වල ජෙනරේටර් ගහන වැඩෙත් හරියන්නේ නැති වෙයි ඉස්සරහට.

    උඹලාගේ ගෙවල් වල කොහොමද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    මම වැඩේ ඇද ඇද හිටියෙ. ඒ කාලෙම කරානං 4kw ලක්ශ 4කින් 5කින් වගේ කරන්න තිබුණ.
    දැන්නං අතගහන්න අමාරුයි...

    ජාතික පද්ධතියට දෙන එකනං ලාබයි. හැබැයි අඩුම 5kw වලටවත් වඩා වැඩි එකක් ගහන්න ඕනෙ... ඒත් කරන්ට් නැති වෙලාවට කරුවලේ....

    අද කාලෙටනං ගැලපෙන්නෙ බැට්‍රි පැක් එකත් එක්ක සෙට් කරන එක තමයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම වැඩේ ඇද ඇද හිටියෙ. ඒ කාලෙම කරානං 4kw ලක්ශ 4කින් 5කින් වගේ කරන්න තිබුණ.
    දැන්නං අතගහන්න අමාරුයි...

    ජාතික පද්ධතියට දෙන එකනං ලාබයි. හැබැයි අඩුම 5kw වලටවත් වඩා වැඩි එකක් ගහන්න ඕනෙ... ඒත් කරන්ට් නැති වෙලාවට කරුවලේ....

    අද කාලෙටනං ගැලපෙන්නෙ බැට්‍රි පැක් එකත් එක්ක සෙට් කරන එක තමයි.
    5kw system ekak gahanna keeyak wage yanawada?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    gewal laga alak tiyenam mehema ekak hada ganna

    උඹට ඔක්කොම් ඔහොම පවර් අරගෙන වගා කරගෙන වැඩි වැඩියෙන් සෙල්ෆ් සස්ටේන් වෙන්න ගත්තොත් ආණ්ඩුවට පාලනයක් නැති වෙනවා. 🤦 👍👊