උඹලා කෙල්ල එක්ක වියදම බෙදාගන්නවද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඔව්.

    මගේ වියදම = මුළු වියදම*මගේ ආදායම/(මගේ ආදායම + wife ගේ ආදායම)

    Wife ගේ වියදම = මුළු වියදම*wife ගේ ආදායම/(මගේ ආදායම + wife ගේ ආදායම)

    මෙහෙම තිබ්බත එක පාරට wife ගේ ආදායම බිංදුව වෙනවා... :lol: :lol:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Huge red flag machan, bandinna kalin uni kaale indan ma dates yana ewage indan wiyadam godak bedagena kare puluwan widihata, kawruth force karet na naturally une eka. Uba oya kiyala tiyena dewal ekka poddak deparak hithala balanna serious wenna kalin. If already serious nam relationship eka oya wage attitude tiyena kenek ekka ubata family ekak build karan long term inna puluwan da balanna. Wade amarui unforunately.

    Bandayin passe money management better ekkena majority handle karanna but eka salary ekak save karala anik eka spend karana theory ekata wada salary deken ma % bedara expenses and savings walata daana eka watinawa.
     
    • Like
    Reactions: Yeezus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    මචන් මේකයි සීන් එක. මගේ කෙල්ල එච්චර වියදම් කරන පැත්තට නෑ. එළියට කන්න ගියත් වියදම මම දාන්නේ. Film එකක් බැලුවත් එහෙමයි. මේක මට එච්චර Meter වෙලා තිබ්බේ නෑ. කෙල්ල ගොඩක් ඉතිරි කරන නිසා මම මොනවත් ඇගෙව්වේ නෑ. ඒත් ළගදි කෙල්ල එක්ක කථා කරාම කෙල්ල නිකන් ,ඔයාගේ පඩියෙන් වැඩ කරමු, මගේ පඩිය ඉතිරි කරන්නම් කියන මතයේ ඉන්නේ වගේ. මේක බැන්දට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතෙනවා, මොකද මාත් ජීවත් වෙන්න ගේමක් ගහන කොල්ලෙක් නිසා. මේක කියෙව්වම හිතන්න පුලුවන් මම නිකන් ලෝභ ඩයල් එකක් කියලා. එහෙම සීන් එකක් නෙවේ. ඒත් මචන් කෙල්ල එළියට කන්න ගියත් නිකන් මම ගෙවනකම් ඉන්න එක මට නිකන් දැන් Relationship එකේ Red Flag එකක් වගේ පේන්නේ. ඒත් කෙල්ල ගෙදරදි Order කරලා එහෙම කනවා, යාළුවෝ එක්කත් එහෙමයි. උඹලගේ කෙල්ලොන්ගේ එක්ප්ස් එකත් එක්ක මේක නෝමල් දෙයක්ද? මේක එච්චර හිතන්න දෙයක් නෙවේද? නැත්නම් Affair එකේ Red Flag එකක්ද?
    අවුලක් තමා. හලපං.
    කෙල්ල සිරාවට රිලේෂන්ශිප් එක ගැන හිතනවානම්, ඒකි උබට ඔහොම හිතෙන්න දෙන්නේ නැ. සල්ලි තියාගෙන කන්නැතුව උබෙන් හූරනවා කියන්නේ අඩුම කුඩුම අඩුකුලේ.

    මිනිස්සුන්ට සල්ලි ප්‍රශ්න එනවා. එහෙමයි කියලා අනෙකාට රිදවලා, ඉතිරි කරලා බේරගන්න යන්⁣නෙ නැ නියම ගැනු. තමන්ගේ පංගුව නොකා ඉදලා හරි ගෙදර දුවනන සිරා බිරින්දැවරු ඉන්නවා.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,941
    8,717
    113
    In Your Heart
    Shopping karanna salli dunnahama ,mata thama godak adum genne.

    Money handling mage a nisa eyata salli na . Deyak oni nam gaththa.

    Me langadi redi kadekata giya amma ekka eyata adumak oni kiwa . Ekak aran gana hoyanawa . Mama kiwa gana gedara gihin bala ganna aduma honda nan ganna kiyala.

    Adum gaddi,kema gaddi mama price eka balan na quality eka witharai balanne ..
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    උබ මොකක් හරි එක්ක සල්ලි හිර කරගෙන ෆුල් ඩවුන් උනා වගේ මරිසියක් දාල බලපන් සල්ලි නැති විදියට.. ඒ වෙලාවෙ කෙල්ල උබට වියදම් කරන්න පටන් ගත්තෙ නැත්තන් ඕක අතෑරපන්.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මම බැන්ද එකි නම් මට තමා මුලින්ම අරන් දුන්නෙ
    ගැර්පික්ස් කාඩ් එකක් අරන් දුන්නෙත්
    45000 ද කොහෙද එ කාලෙ හම්මෙ ඉතින්
    තාම ඉතින් මම අරන් දුන්නොත් එකිත් අරන් දෙනව
    ට්‍රිප් යන එක පවා වියදම් බෙදා ගන්නව
    ගෙදර බඩු ගන්න එක ලමයගෙ වියදම් පවා

    ඔච්චර ලොභ එකක් නම් වැඩක් නැ බන්
    ටෙස්ට් කරල බලපන්
    උබ වැටිල වගේ එකිට පෙන්නපන්
    ඔය ආදරෙ ඔහොම්ම තියෙද කියල
    එහෙනම් බැදපන්
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    389
    186
    43
    ගෙදරින් එහා
    machan ube and wife ge job eka mokadda?
    එයා තාම Management Trainee. මම Assistant Lecturer

    umba aran deela kellath aran dei kiyala balaaporoththu wenawa nam bandinna epaa ( man banda kelawela inne )
    bandata passeth oowa wenas wenne naa
    umba aran dunnaama umbatath monawa hari deyak aran dena kello innawa
    umba eekak hoyala banda pan
    umba aran dena eka umbata aulak nathnam umba ooka bandapan habai wathura veeduruwak wath dei kiyala hithanna epaa
    man arawa aran dunna umba mata monawada deela tiyenne kiyala prashne kellagen ahanda hithenawa nam ooka bandinna epaa athdakeemen kiyanne epa
    මම ලොවෙත් බලාපොරොත්තු වෙනවා මචන්. මොකද මට Financially අමාරු කාලයක් ආවොත්, Life Partner විදිහට එයාගෙන් Contribution එකක් තියෙන්න ඕන. එයා කියනවා බැන්දට පස්සේ වැඩ ටික බෙදාගෙන කරමු blah blah. But when it comes to money එයා ඒක මගෙන් විතරයි බලාපොරොත්තු වෙන්නේ.

    Owa atha arapan. Hapo
    ubalage kiyapu ewa consider karala balanna one thama.
    Lucky bastard ❤💕

    too bad machan. uba gana kisima gaanak na wage ekita. eka nm aul
    yes. api balamu.

    matath kalin kellek ohoma set wela hitiya, mageth ekka randu wenawa araka one meka one kiyala, eth keeyak wath danne na date ekak giyahama. tika kalayak balala atha arala damma. dan hithenawa atharpu eka hondai kiyala.

    this is clearly a red flag bro. brace yourself if you are going to marry her
    Thanks for sharing your experience with us

    salli nathi hinda wiydan karan nathi eka nan awlk na.eth salli thiyagena wiydan kran na kiyanne awl oka. umben datha galonawada koheda. yaluwo ekka wiydan krnawa kiyanne kohomath awl. kella honda kellek anith pathi walin ekita therun karala diyan.
    මාත් බැලුවේ මේක ගැන Open කථා කරනවද කියලා. ඒත් ඉතින් අවුරුදු 25-30 හැදුනේ නැති කෙනෙක් හැදෙයිද කියලත් ලොකු සැකයක් තියෙනවා.

    වියදම් නොකරන එක විතරද බන් අවුල...
    හැම දේටම එහෙමද
    කොහොමද අනිත් ඒවා..
    අල්ලන්න, පිරිමදින්න, ඇඟිලි පුරුකක් දෙකක් ඔබන්න තට්ටම අතගාන්න. ඉඩ දෙනවද..
    උඹටත් ආතල් දෙනවද..?
    එහෙම නැත්නම් උඹම ඒවා කරනකන් ඔහේ බලාගෙන ඉන්නවද...
    ඒ පැත්ත හොදටම හොදයි. මෙච්චර කල් Relationship එක තිබ්බෙත් අනිත් පැති වලින් අවුලක් තිබ්බේ නැති නිසා.

    depends

    for me, yes it is 🚩 only if I'm expecting to marry her

    plus, if I'm dating someone and on a date, I pay. Period!
    When we were dating she used to split the bill. but after we got into a relationship, things got changed.
    මන්දා මට හම්බුන හැම ගෑනිම වගේ එහෙමයි සල්ලි අතින් හංගන් ඉඳලා නෑ නැති බැරි කාලෙ උනත් , එහෙම කියලා මම කවදාවත් එක්ස්ප්ලොයිට් කරන්න ගිහින් නෑ. ඉගෙනගන්න කාලෙ කොළඹ කැම්පස් එකේ එකක් කලා. ඒකිත් එක්ක quilled කාඩ් ඉඳන් වික්කා එදා වේල මැච් එකට. ඒක උඹ ඇප්‍රෝච් කරන විදිය වෙන්නත් පුලුවන්. ගෑණියෙක් උනාම ඉතුරු කරනවා තමයි. ඒත් ඉතින් අනේ මංදා. කලින් ෆේල් උන බිස්නස් වලට ඉඳන් සමහර ගෑණු සපෝට් කරල තියෙනවා කර මාලෙ ගලවලා දීලා (ඒක සින්න උනා මම නොදැනුවත්ව, පස්සෙ මම ඊට හොඳ එකක් හදලා ගෙදරට යැව්වා රැෆල් එකකින් දිනලා කියලා කාඩ් අනන් මනන් ප්‍රින්ට් කරලා . මොකද එතකොට බරේක් අප්. ඒත් බ්‍රේක් උනේ සල්ලි සීන් හින්දා නෙමෙයි )

    ඕකෙන් මනින්න එපා ගෑණිව. උඹව හූරගෙනම කනවද බලපන්. එහෙනම් ගැලවියන්
    :yes: :yes:
    ඔව්.

    මගේ වියදම = මුළු වියදම*මගේ ආදායම/(මගේ ආදායම + wife ගේ ආදායම)

    Wife ගේ වියදම = මුළු වියදම*wife ගේ ආදායම/(මගේ ආදායම + wife ගේ ආදායම)

    මෙහෙම තිබ්බත එක පාරට wife ගේ ආදායම බිංදුව වෙනවා... :lol: :lol:
    Awl nadda a wage attitude eka?

    Huge red flag machan, bandinna kalin uni kaale indan ma dates yana ewage indan wiyadam godak bedagena kare puluwan widihata, kawruth force karet na naturally une eka. Uba oya kiyala tiyena dewal ekka poddak deparak hithala balanna serious wenna kalin. If already serious nam relationship eka oya wage attitude tiyena kenek ekka ubata family ekak build karan long term inna puluwan da balanna. Wade amarui unforunately.

    Bandayin passe money management better ekkena majority handle karanna but eka salary ekak save karala anik eka spend karana theory ekata wada salary deken ma % bedara expenses and savings walata daana eka watinawa.
    Thanks machan oyage adahasath share karata <3

    අවුලක් තමා. හලපං.
    කෙල්ල සිරාවට රිලේෂන්ශිප් එක ගැන හිතනවානම්, ඒකි උබට ඔහොම හිතෙන්න දෙන්නේ නැ. සල්ලි තියාගෙන කන්නැතුව උබෙන් හූරනවා කියන්නේ අඩුම කුඩුම අඩුකුලේ.

    මිනිස්සුන්ට සල්ලි ප්‍රශ්න එනවා. එහෙමයි කියලා අනෙකාට රිදවලා, ඉතිරි කරලා බේරගන්න යන්⁣නෙ නැ නියම ගැනු. තමන්ගේ පංගුව නොකා ඉදලා හරි ගෙදර දුවනන සිරා බිරින්දැවරු ඉන්නවා.
    Thanks for the comment bro <3

    Shopping karanna salli dunnahama ,mata thama godak adum genne.

    Money handling mage a nisa eyata salli na . Deyak oni nam gaththa.

    Me langadi redi kadekata giya amma ekka eyata adumak oni kiwa . Ekak aran gana hoyanawa . Mama kiwa gana gedara gihin bala ganna aduma honda nan ganna kiyala.

    Adum gaddi,kema gaddi mama price eka balan na quality eka witharai balanne ..
    uba patta lucky, ehema kenek innawanam <3

    උබ මොකක් හරි එක්ක සල්ලි හිර කරගෙන ෆුල් ඩවුන් උනා වගේ මරිසියක් දාල බලපන් සල්ලි නැති විදියට.. ඒ වෙලාවෙ කෙල්ල උබට වියදම් කරන්න පටන් ගත්තෙ නැත්තන් ඕක අතෑරපන්.
    Ow machan, hoda idea ekak.
    මම බැන්ද එකි නම් මට තමා මුලින්ම අරන් දුන්නෙ
    ගැර්පික්ස් කාඩ් එකක් අරන් දුන්නෙත්
    45000 ද කොහෙද එ කාලෙ හම්මෙ ඉතින්
    තාම ඉතින් මම අරන් දුන්නොත් එකිත් අරන් දෙනව
    ට්‍රිප් යන එක පවා වියදම් බෙදා ගන්නව
    ගෙදර බඩු ගන්න එක ලමයගෙ වියදම් පවා

    ඔච්චර ලොභ එකක් නම් වැඩක් නැ බන්
    ටෙස්ට් කරල බලපන්
    උබ වැටිල වගේ එකිට පෙන්නපන්
    ඔය ආදරෙ ඔහොම්ම තියෙද කියල
    එහෙනම් බැදපන්
    මගේ කෙල්ලගෙන් ඔච්චර බලාපොරොත්තු වෙන්න බෑ ලොවෙත්. උඹ ඒ අතින් වාසනාවන්තයි!
     
    • Like
    Reactions: Fiona Dabare

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    monthly limit ekak thiyagena karapan, kella full salary ithuru karanawa kiyanne, samaharawita eki wena ekek marry karala well settle wenna idea thiyenna puluwan,

    m 1st love eka karaddi mata Rs. 800 salary, kellata 2500, kellata thamai wiyadan kare hemadama, ekita uparima ona one careing love and sex , eki mata wiyadan karana nisa mn uparima love kara sepa dunna, awurudu 6k love karala newaththuwa ekige amma bahai kiuwa mata kellawa denna, math kisima awulak nathuwa ain una
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    බැන්දට පස්සේ සම්පූර්ණ salary එක හරවන්න වෙනවා ..
    නිකන් දුක් නොවී හිටපන් ..
    කෙල්ලෝ අපිට වඩා ඉතුරු කරනවා ..
    එක හොදයි ..

    මට නම් account එකේ කීයක් හරි තියන්වකොට එක වියදම් කරනකන් නින්ද යන්නේ නෑ ... :lol:
     

    Sen-lu

    Well-known member
  • මචන් මේකයි සීන් එක. මගේ කෙල්ල එච්චර වියදම් කරන පැත්තට නෑ. එළියට කන්න ගියත් වියදම මම දාන්නේ. Film එකක් බැලුවත් එහෙමයි. මේක මට එච්චර Meter වෙලා තිබ්බේ නෑ. කෙල්ල ගොඩක් ඉතිරි කරන නිසා මම මොනවත් ඇගෙව්වේ නෑ. ඒත් ළගදි කෙල්ල එක්ක කථා කරාම කෙල්ල නිකන් ,ඔයාගේ පඩියෙන් වැඩ කරමු, මගේ පඩිය ඉතිරි කරන්නම් කියන මතයේ ඉන්නේ වගේ. මේක බැන්දට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතෙනවා, මොකද මාත් ජීවත් වෙන්න ගේමක් ගහන කොල්ලෙක් නිසා. මේක කියෙව්වම හිතන්න පුලුවන් මම නිකන් ලෝභ ඩයල් එකක් කියලා. එහෙම සීන් එකක් නෙවේ. ඒත් මචන් කෙල්ල එළියට කන්න ගියත් නිකන් මම ගෙවනකම් ඉන්න එක මට නිකන් දැන් Relationship එකේ Red Flag එකක් වගේ පේන්නේ. ඒත් කෙල්ල ගෙදරදි Order කරලා එහෙම කනවා, යාළුවෝ එක්කත් එහෙමයි. උඹලගේ කෙල්ලොන්ගේ එක්ප්ස් එකත් එක්ක මේක නෝමල් දෙයක්ද? මේක එච්චර හිතන්න දෙයක් නෙවේද? නැත්නම් Affair එකේ Red Flag එකක්ද?
    Red Flag ද නැද්ද නම් දන්නෑ. වයිෆ් GF කාලෙ මම තමා හැමදේකටම වියදම් කරේ. හැබැයි දවසක් මට ලොකු සල්ලි හදීසියක් වෙලා මට කියන්නෙත් නැතුව අපේ අම්මගෙ මාර්ගෙන් සල්ලි දුන්න. . මොකද එයා දන්නව මම එයාගෙන් එච්චර ලොකු ගානක් සල්ලි ගන්නෙ නෑ කියල. මම ගොඩකාලෙකට පස්සෙ දැනගත්තෙ එයා තමා සල්ලි දුන්නෙ කියල

    ඒවගේ මොනාහරි දෙයක් උනොත් තමා හරියටම බලන්න වෙන්නෙ ගෑණි කොහොම කෙනෙක්ද කියල.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඒ පැත්ත හොදටම හොදයි. මෙච්චර කල් Relationship එක තිබ්බෙත් අනිත් පැති වලින් අවුලක් තිබ්බේ නැති නිසා.
    එහෙනම් අවුලක් නැහැ නේ බන් බය නැතුව කතා කරපන්...
    කන්න යන්න කලින්ම කියපන් අද මට සල්ලි නෑ ඔයාට තමයි බිල් එක ගෙවන්න වෙන්නෙ කියලා..
    ඒකි ඉදිරිපත් වෙනවනම් අවුලක් නෑ...
    ගොඩක් වෙලාවට කෙල්ලො කොල්ලා එක්ක යද්දි... බිල් ගෙවන වැඩේට ඉස්සර වෙන්නෙ නෑ. ඒ ලෝබ කමට වඩා තමන්ට වඩා පෞරුෂයක් තියන කෙනා කොල්ලා නිසා, අයකැමි ලඟට යවන්නෙ කොල්ලා...

    කෙලින්ම කතා කරලා බලපන්...
    සමහරවිට මව් දෙමව්පියන්ට දරුණු රෝගයක් තියනවා වෙන්නත් පුළුවන්.. සල්ලි ඉතුරු කරන්නෙ...

    එහෙම නැත්නම් හොරාට සිගරැට් බොනවද දන්නෙ නෑ
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,784
    113
    ඇන්ගෙ maalu නගිනවා බන්, එකි උම්බව තාම බැනදලා නැත්නම් මොකටද එකිගෙ පඩිය තියලා උම්බෙ එකට කොටන්නෙ. කන්න බොන්න අරන් යන එක අවුලක් න උම්බෙ ගානින් (අනිත් වෙන්න ඔනෙ එවා එ පැත්තෙන් ලබෙනවා නම් )
    නානට ආයෙ සිංහල අමාරුයි වගේ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,964
    113
    tracing Geo-location.. ... ...
    ඉතිරිකරන ඒවගෙන් මොකද කරන්නේ? උඹට ඕනේ වෙද්දි දෙනවද? දෙන්නම වෙනුවෙන් ඉතිරි කරනවද කියල අහල බලපන්.. එහෙම නෙවෙයිනම් red flag තමයි..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,069
    113
    oka open katha krala therun krahan ekita me me dewal oygen mn balaporoththu wenawa mata thaniyama krnda ba umbath ithuru krnda one kiyala.anith pathi walin honda kello hena adui bn ada kale. oka katha krala wisadagnna puluwan dewal. eki therum gannema naththan thiranyk ganin.mn hithan na ehema awlk yai kiyala nan
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    එහෙනම් අවුලක් නැහැ නේ බන් බය නැතුව කතා කරපන්...
    කන්න යන්න කලින්ම කියපන් අද මට සල්ලි නෑ ඔයාට තමයි බිල් එක ගෙවන්න වෙන්නෙ කියලා..
    ඒකි ඉදිරිපත් වෙනවනම් අවුලක් නෑ...
    ගොඩක් වෙලාවට කෙල්ලො කොල්ලා එක්ක යද්දි... බිල් ගෙවන වැඩේට ඉස්සර වෙන්නෙ නෑ. ඒ ලෝබ කමට වඩා තමන්ට වඩා පෞරුෂයක් තියන කෙනා කොල්ලා නිසා, අයකැමි ලඟට යවන්නෙ කොල්ලා...

    කෙලින්ම කතා කරලා බලපන්...
    සමහරවිට මව් දෙමව්පියන්ට දරුණු රෝගයක් තියනවා වෙන්නත් පුළුවන්.. සල්ලි ඉතුරු කරන්නෙ...

    එහෙම නැත්නම් හොරාට සිගරැට් බොනවද දන්නෙ නෑ
    මේක හරි
    මේ වගේ පොඩි පොඩි ටෙස්ට් දාලා මැණ ගන්න තමයි තියෙන්නෙ. කෙලින්ම කතාකලොත් ලොවෙත් ඕක කියන්නෙ නෑ නැත්තම් වෙන වලියක් දාන් එන්න වෙන්නෙ, පොඩ්ඩක් රෝලෙන් යනව වගේ පෙන්නලා රෙස්පොන්ස් බලපන්. හැබැයි වෙන ගෑණියෙක්ට වියදම් කරනවා කියල පදයක් අහගන්න එපා

    ඕනෑ තැනකට මාත් වීර පුරුශයා වගේ ගිහින් ගෙවන්නේ කමර්ශල් එකේ අනගි කාන්තා ඉතුරුම් ගිණුම කියල තඩියට ගහල තියන ඩිබෙට් කාඩ් එකකින්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    umbata computer ekak ganna ona lakhs 2 madi wage line ekak deela ahapan ara oyage salary saving walin tikak gamuda kiyala..
    dunnath perfectly ok naha, mokada godak ganu bandinna issalla honda wenna ohoma illuwama salli denawa.. eken kiyanne naha bandata passe dei kiyala..
    habai dunne naththan puthe budu red flag..

    mokada dan samahara genz ganu hithan inne eki high demand, ekiwa da ganna eka ekita aniwa wiyadam karanna ona, eki hoyana salli ekige pocket money wage ideas..
     
    Last edited:

    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    Red flag akak vage but ara uda dala tyna comment vage dala poddak blpn kellage thathwe.

    Mama yalu vela ididi kella intern mama normal engineer vage idiye. Ithin man Tama first year ake vage godak outing valata Dunne but kellath dunna ehenmehen. Gana godak Yana avata blpn adumagane gana vadi nehda vena akak blamauda kiala vath kianavada Nathan full ubee gana kada gena datha galavana hadanavada kiala blpn.

    Dan api marry krla..badala masa 7-8 Yana kalin joint account akak araka loan akak aran geyak gatta .card ake Tyne mata main salaries ana. Man Tama financial manage krne. Salary's vatuna gaman mase thathwe balala kotasak danava api savings or monavahari. Financial managing, personal finance atakota emergency fund gana igena ganin .