උඹලා කෙල්ල එක්ක වියදම බෙදාගන්නවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,521
    75,309
    113
    මචන් මේකයි සීන් එක. මගේ කෙල්ල එච්චර වියදම් කරන පැත්තට නෑ. එළියට කන්න ගියත් වියදම මම දාන්නේ. Film එකක් බැලුවත් එහෙමයි. මේක මට එච්චර Meter වෙලා තිබ්බේ නෑ. කෙල්ල ගොඩක් ඉතිරි කරන නිසා මම මොනවත් ඇගෙව්වේ නෑ. ඒත් ළගදි කෙල්ල එක්ක කථා කරාම කෙල්ල නිකන් ,ඔයාගේ පඩියෙන් වැඩ කරමු, මගේ පඩිය ඉතිරි කරන්නම් කියන මතයේ ඉන්නේ වගේ. මේක බැන්දට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතෙනවා, මොකද මාත් ජීවත් වෙන්න ගේමක් ගහන කොල්ලෙක් නිසා. මේක කියෙව්වම හිතන්න පුලුවන් මම නිකන් ලෝභ ඩයල් එකක් කියලා. එහෙම සීන් එකක් නෙවේ. ඒත් මචන් කෙල්ල එළියට කන්න ගියත් නිකන් මම ගෙවනකම් ඉන්න එක මට නිකන් දැන් Relationship එකේ Red Flag එකක් වගේ පේන්නේ. ඒත් කෙල්ල ගෙදරදි Order කරලා එහෙම කනවා, යාළුවෝ එක්කත් එහෙමයි. උඹලගේ කෙල්ලොන්ගේ එක්ප්ස් එකත් එක්ක මේක නෝමල් දෙයක්ද? මේක එච්චර හිතන්න දෙයක් නෙවේද? නැත්නම් Affair එකේ Red Flag එකක්ද?
    relationship එකක codependency/sharing එකක් නැත්තන් වැඩක් නැ මචන්. උඹලා දෙන්නාම එකම ගනන්ද හොයන්නෙ? ඒකි ඉතුරු කරනවද, නැත්තන් ඒකිට විතරක් බඩු ගන්නවද? නැත්තන් ගෙදර උන්ට කන්න බොන්න දෙනවද?

    spend කරනකොට උඹත් ගොනා වගේ ඔක්කොම වියදම් කරන්න එපා, මොකද ඕක කැඩුනොත් උඹට හුලං තමා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,089
    113
    34
    Kalutara
    වියදම බෙදාගන්න සීන් එකේ විතරද ආත්මාර්ථකාමී? එහෙම නැත්තන් උඹේ උපන්දිනේට තෑග්ගක්වත් දෙන්නේ නැද්ද? ආදරේ කරන්නේ කරන්න ඕනවට එපාවට වගේද? ඒකිගේ ඇඟෙන් ඇටයක් යනවා වගේ ද උඹට දෙයක් දෙන එක?
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,147
    680
    113
    okkoma wiyadam 100% kolla krnna ona type kello mata nm set naha(mata ehma hithenne mamath higannek nisad danne na habai :P)
    first date ekema mn oka check krnwa.adu gane boruwata hari share krgnna ahnwad kiyla mama full payment eka gewwath :baffled:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,804
    15,139
    113
    Uba hena peechan dial ekak wenna ona konda kelin thiyan theerana ganna bari.
    Oya kella ubawa halanawa. Onna balahanko.
     

    desh22

    Junior member
  • Aug 29, 2022
    73
    81
    18
    එකී උබත් එක්ක වියදම් නොකරට යාලුවෝ ගෙදර ඉද්දි වියදම් කරනවා කියන්නේ උබෙන්ම යැපෙන්න වගේ බලන් ඉන්නේ. ඔවා
    derect කතා කරන්න ගියොත් සමහර වෙලාවට අවුල් යයි ඒ හින්දා කරන්න පුළුවන් හොඳම වැඩේ උඩ උන් කියලා තියනවා වගේ පොඩි trick එකක් දාලා test කරලා බලන එක. ලොකු ගානක් ඉල්ලන්න යන්න එපා 10000ක් වගේ ඉල්ලා බලපන් මොකක් හරි සාදාරන සීන් එකක් දාලා.(සල්ලි ඉල්ලන්න කලින් ඉස්සෙල්ලම එකී ගව එච්චචර ගානක් තියනවද කියලා බලල හිටපන් ඒ වෙලෙව්.) බැරි වෙලා හරි දුන්නොත් එහෙම බලපන් ඒ දෙන්නේ අව්ලෙන් වගේ ද කියලා (එහෙම උනොත් උබට ඉස්සරහට කතා කරල ඕක හදාගන්න පුළුවන්) දුන්නේ නැත්තන් ඉතින් හිත හදාගනින් ...

    සමහර කෙල්ලෝ ඉන්නව උන් තමා පව්ලේ job නැති නංගිලා මල්ලිලා ඉන්නවනම් උන්ට වියදම් කරන්නේ. ඒවත් පොඩ්ඩක් බලපන් එහෙමද කියලා
     
    • Like
    Reactions: craabeysinghe

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    එයා තාම Management Trainee. මම Assistant Lecturer


    මම ලොවෙත් බලාපොරොත්තු වෙනවා මචන්. මොකද මට Financially අමාරු කාලයක් ආවොත්, Life Partner විදිහට එයාගෙන් Contribution එකක් තියෙන්න ඕන. එයා කියනවා බැන්දට පස්සේ වැඩ ටික බෙදාගෙන කරමු blah blah. But when it comes to money එයා ඒක මගෙන් විතරයි බලාපොරොත්තු වෙන්නේ.


    ubalage kiyapu ewa consider karala balanna one thama.

    yes. api balamu.


    Thanks for sharing your experience with us


    මාත් බැලුවේ මේක ගැන Open කථා කරනවද කියලා. ඒත් ඉතින් අවුරුදු 25-30 හැදුනේ නැති කෙනෙක් හැදෙයිද කියලත් ලොකු සැකයක් තියෙනවා.


    ඒ පැත්ත හොදටම හොදයි. මෙච්චර කල් Relationship එක තිබ්බෙත් අනිත් පැති වලින් අවුලක් තිබ්බේ නැති නිසා.


    When we were dating she used to split the bill. but after we got into a relationship, things got changed.

    :yes: :yes:

    Awl nadda a wage attitude eka?


    Thanks machan oyage adahasath share karata <3


    Thanks for the comment bro <3


    uba patta lucky, ehema kenek innawanam <3


    Ow machan, hoda idea ekak.

    මගේ කෙල්ලගෙන් ඔච්චර බලාපොරොත්තු වෙන්න බෑ ලොවෙත්. උඹ ඒ අතින් වාසනාවන්තයි!
    Gold digger personality ek wage , ubata no help , down unoth hulan
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Toxic one,

    Mage ekath ohomai badala mul kale wiyadan gana ahuwama ekita masetama Rs. 5000/ wiyadan giye.
    Pera pawak padisan dila. Nurse kenek ekath bentara gagin eha guu** godak tattanan epa kiwa dan widawanawa. Daruwa nisa ohe innawa mata pendawath be, aduma taramin sex karandawath hitenne ne etaran epawela
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    මචන් මේකයි සීන් එක. මගේ කෙල්ල එච්චර වියදම් කරන පැත්තට නෑ. එළියට කන්න ගියත් වියදම මම දාන්නේ. Film එකක් බැලුවත් එහෙමයි. මේක මට එච්චර Meter වෙලා තිබ්බේ නෑ. කෙල්ල ගොඩක් ඉතිරි කරන නිසා මම මොනවත් ඇගෙව්වේ නෑ. ඒත් ළගදි කෙල්ල එක්ක කථා කරාම කෙල්ල නිකන් ,ඔයාගේ පඩියෙන් වැඩ කරමු, මගේ පඩිය ඉතිරි කරන්නම් කියන මතයේ ඉන්නේ වගේ. මේක බැන්දට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතෙනවා, මොකද මාත් ජීවත් වෙන්න ගේමක් ගහන කොල්ලෙක් නිසා. මේක කියෙව්වම හිතන්න පුලුවන් මම නිකන් ලෝභ ඩයල් එකක් කියලා. එහෙම සීන් එකක් නෙවේ. ඒත් මචන් කෙල්ල එළියට කන්න ගියත් නිකන් මම ගෙවනකම් ඉන්න එක මට නිකන් දැන් Relationship එකේ Red Flag එකක් වගේ පේන්නේ. ඒත් කෙල්ල ගෙදරදි Order කරලා එහෙම කනවා, යාළුවෝ එක්කත් එහෙමයි. උඹලගේ කෙල්ලොන්ගේ එක්ප්ස් එකත් එක්ක මේක නෝමල් දෙයක්ද? මේක එච්චර හිතන්න දෙයක් නෙවේද? නැත්නම් Affair එකේ Red Flag එකක්ද?

    Definitely a RED FLAG
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩

    🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩

    🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩

    🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩 🚩

    යකෝ බැන්ද දවසට උඹට සිකෙනවා
    දැන්ම කතා කරපන්
    නැත්නම් මාරු වෙයන්
    ඔය පුරුදු සදාකාලිකයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    සුග මමී වගේ . කෝමත් මම ජීවතේ ගැටගහන්නෙත් මාමන්ඩිගේ දෑවැද්දෙන් තව කවර කතදා . මට තියෙන්නේ හේන ආදායම විතරයි
     

    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    දැන් ඉන්න ගැනු ලෝකය දිහා බලන්නේ එළියේ තියන (social media) life එකෙන්.. ඒක තමයි හෙනේ, අනිත් කොල්ලො ලොකු ලොකු තෑගි හොටෙල් ගිහින් කන බොන ඒව දාද්දී (fantacy fake Love for views) උන් හිතන්නේ ඒ කොල්ලො පට්ට ආදරෙයි එකයි එහෙම කරන්නේ කියලා..
    අනිත් එක කෙල්ලෝ ටෙස්ට් කරනවා අනිත් පැත්තට උබ ලොබයෙක්ද නැද්ද කියලා.. උන් හිතනවා උබ ඉතුරු කරලා උන්ට විතරක් වියදම් කෙරුවාම උබ පට්ට hubby කියලා.. උන් ලෝකේ දකින්නේ උන්ගේ යාළුවෝ හොදම කොල්ලො දෙන ප්‍රින්සස් treat, සෝෂල් මිඩිය බොරු love..

    කෙල්ලෝ සාධාරණ නෑ මචන්.. උන් ඉන්නේ fantacy වල.. ඔය එකී ඉතුරු කරනවා කියන්නේ ඒකිගේ සුබ සිද්ධියට .. ඒකිගෙ ඔක්කොම දේවල් කරගන්නවා ඇති ඉතුරු කරලා.. backup එකට උබෙනුත් ගන්නවා..

    ඔතන ප්‍රධාන දේ උබ හිත දිනාගන්න උබ මුල් කාලේ ඉදන්ම වියදම් කෙරුවාම එකී ට ඒක හුරු වෙලා උබ ගේවනකම් ම ඉන්නවා.. යාළුවෝට වියදම් කරනවා වගේ උබට වියදම් කරන විදියට plan එකක් ගහපන්..

    කරන්න තියෙන්නේ උඹේ ඔය salary එක ගෙදරින් කිව්වා කියලා FD එකක දැම්ම කියපන්.. acc තියාගනින් නූලෙන් යන ගණන් දාලා.. එකී දන්න card එකේ අඩුවෙන් සල්ලි තියගනින්.. main account එකේ සල්ලි වෙන එකකට හරි මාරු කරගනින්.. කියපන් යාලුවෙක් ඉල්ලුවාත් දෙන්න මට සල්ලි නැ මේ දවස් වල කියලා..
    FD දාන නිසා මට සල්ලි කරදර වගේ කියපන් , ගානට තියෙන්නේ වගේ normal payments..
    නැත්නම් රට යන්න, වාහනයක් ගන්න අනම් මනම් බොරුවක් දාලා බලපන් සල්ලි ඉතුරු කරනවා වගේ

    මාසයක් වගේ යද්දී එකී වෙනස් වෙනවා නම් බඩු පැකට්.. එකී උබට love එකක් නෑ උඹේ facilities වලට love කල එකියක්..

    ඕවා ඔක්කොම කරන්න හැබැයි උබ හොඳ ජීවිතයක් ගත කරන්න ඕනි.. උබ කොල්ලො එක්ක වියදම් කරලා බොනවා නම් ආතල් දානවා නම්.. ඒකි ඊට වඩා එකිට වියදම්කරයි කියලා හිතනවා..

    Persuite of hapiness movie එක බලන්න දීපන් ඕකිට..!! ඒකේ මුලම තියෙන්නේ කොල්ලට සල්ලි නැති වුණා ගමන් ගෑනි දාලා යන එකක්.. පොර ළමයා එක්ක පට්ට ගේමක් ගහලා ගොඩ එන්නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,198
    113
    Mother Earth
    බැඳපු ගෑණිට නම් හම්බ වෙනකොට පඩිය 5500 මට 3500යි, යාළු උනාට පස්සෙ බඳිනකම් මාස ගාණ සේවින්ග්ස් තියා කන්න වත් නෑ, අන්තිම සති ඇද්දෙ අවටියල් වලින්, අදටත් හූල්ලනවා ඒකාලෙ එලියට ගිහින් කන්නයි හුකන්නයි ගිය වියදම ගැන. බැන්දට පස්සෙ නම් ඉතින් ගෑණි දෙන දෙයක් අරන් ඉන්න එක තමයි කරන්නෙ. මට ලෝක සාමය, යුක්‍රේන අර්බුදය, ඉන්දු කාශ්මීර දේශ සීමා වගේ ලොකු ප්‍රශ්න තියෙනවා විසඳන්න, හම්බුවෙන ටික බැලන්ස් කරන්නෙ ගෑණි
    InshaAllah ❤️
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,903
    113
    මම ලොවෙත් බලාපොරොත්තු වෙනවා මචන්. මොකද මට Financially අමාරු කාලයක් ආවොත්, Life Partner විදිහට එයාගෙන් Contribution එකක් තියෙන්න ඕන. එයා කියනවා බැන්දට පස්සේ වැඩ ටික බෙදාගෙන කරමු blah blah. But when it comes to money එයා ඒක මගෙන් විතරයි බලාපොරොත්තු වෙන්නේ

    mama nam kiyanne Financially maaru kaale ethakota balapan kiyala

    podi deyak kallage gedara aya kohomada ?
    amma taatta job karanawa da ?
    ayyala mallila nangila akkala ?
    ee life style eka umbata galapenawa da ?
    man nam oowa hithanne nathuwa bande eeka nisa eewath hithapan

    එයා කියනවා බැන්දට පස්සේ වැඩ ටික බෙදාගෙන කරමු
    mata nam ooka wedding ekee wada vala indalama karamu kiuwa man gonaa ne haa kiuwa wedding ekee godak deewal valata magen salli giya
    ohoma kiuwa kiyanne issaraha vada tika umbata thami :)
    apee gaanita uyanda kiyala hena valiyak danma ban maaath ekka
    dan nam uyanawa eeeka vitharayi karanne
    bandiddi hondata hithala hoyala balala bandapan
    hithee podi hari kokkak tiyenawa nam bandinna epaa
    mata nam kasaade epaa welaa inne eeka nisaa man kiyana eewath thaaara bara arala ganda
    jaya
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    424
    868
    93
    මචන්.. ඔය ප්‍රශ්නේ උඹයි Balance කරන්න ඕනේ !! මෙහෙමයි.. සමහර කෙල්ලෝන්ට ඕක තේරුමක් නෑ.. සමහර කෙල්ලෝ කපටී !! උබේ කෙල්ලනේ.. උඹ Free එකේ Chat එකක් දාන් ඉන්න වෙලාවක කියපන්.. "මෙහෙමයි බබා මාත් මෙහෙම ඉඳලා බැහැ.. ඉතිරි කරන්න ඕනේ.. Life එක හදා ගන්න ඕනේ.. ඒක අපි දෙන්නටම හොඳයිනේ" කියලා Talk එක දෙන්න.. ඊට පස්සේ.. ගමනක් යන කතාවකට ආවම කියන්න.. "බබා අපි Half half දාලා Budget එකක් හදාගෙන යමුද" කියලා කියන්න !! එතකොට කෙල්ල.. "බෑ බෑ මම ඉතිරි කරනවා" කියලා කිව්වොත්..කියපන්.. "මමත් ඔයා වගේම ඉතිරි කරනවා දෙන්නා ගැනම හිතලා" කියලා කියපන්.. මෙහෙමයි ආත්ම ගරුත්වයක්.. උඹ ගැනත් හිතන ගැණියෙක් නම් තේරුම් ගනී.. නැත්නම් ඉතින් නෑ !! අනික උබේ යාලුවන්ට
    උන්ගේ කෙල්ලෝ අරන් දීපුවා ගැන කෙල්ලට කියපන් !! එතකොට හරි කෙල්ලෙක් නම් තේරුම් ගන්නවා.. නැත්නම් නෑ !! ඒත් නැත්නම් Direct කියපන්.. උඹලා outings එහෙම room යනවා කියන්නේ close ඇතිනේ.. Direct හිත රිදෙන්නේ නැතුව කියපන් දෙන්නා share කරගෙන සල්ලී වියදම් කරන්න ඕනේ නේද කියලා !! ඒත් හැදෙන්නේ නැත්නම් පොඩ්ඩක් ලාවට බැනලා කියපන්... ඒත් නැත්නම් උඹ කියලා තෙරුමක් නෑ ඒකිට.. ඒකි කොහොමත් උඹට වියදම් කරන්නේ නෑ
     
    • Like
    Reactions: craabeysinghe