relationship එකක codependency/sharing එකක් නැත්තන් වැඩක් නැ මචන්. උඹලා දෙන්නාම එකම ගනන්ද හොයන්නෙ? ඒකි ඉතුරු කරනවද, නැත්තන් ඒකිට විතරක් බඩු ගන්නවද? නැත්තන් ගෙදර උන්ට කන්න බොන්න දෙනවද?මචන් මේකයි සීන් එක. මගේ කෙල්ල එච්චර වියදම් කරන පැත්තට නෑ. එළියට කන්න ගියත් වියදම මම දාන්නේ. Film එකක් බැලුවත් එහෙමයි. මේක මට එච්චර Meter වෙලා තිබ්බේ නෑ. කෙල්ල ගොඩක් ඉතිරි කරන නිසා මම මොනවත් ඇගෙව්වේ නෑ. ඒත් ළගදි කෙල්ල එක්ක කථා කරාම කෙල්ල නිකන් ,ඔයාගේ පඩියෙන් වැඩ කරමු, මගේ පඩිය ඉතිරි කරන්නම් කියන මතයේ ඉන්නේ වගේ. මේක බැන්දට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතෙනවා, මොකද මාත් ජීවත් වෙන්න ගේමක් ගහන කොල්ලෙක් නිසා. මේක කියෙව්වම හිතන්න පුලුවන් මම නිකන් ලෝභ ඩයල් එකක් කියලා. එහෙම සීන් එකක් නෙවේ. ඒත් මචන් කෙල්ල එළියට කන්න ගියත් නිකන් මම ගෙවනකම් ඉන්න එක මට නිකන් දැන් Relationship එකේ Red Flag එකක් වගේ පේන්නේ. ඒත් කෙල්ල ගෙදරදි Order කරලා එහෙම කනවා, යාළුවෝ එක්කත් එහෙමයි. උඹලගේ කෙල්ලොන්ගේ එක්ප්ස් එකත් එක්ක මේක නෝමල් දෙයක්ද? මේක එච්චර හිතන්න දෙයක් නෙවේද? නැත්නම් Affair එකේ Red Flag එකක්ද?
spend කරනකොට උඹත් ගොනා වගේ ඔක්කොම වියදම් කරන්න එපා, මොකද ඕක කැඩුනොත් උඹට හුලං තමා.
)
