උඹලා කොච්චර බොනවද?

උඹලා කොච්චර බොනවද?

  • බොන්නේ නැහැ, බීලත් නැහැ

    Votes: 31 20.8%
  • කලින් බීලා තියෙනවා, දැන් බොන්නේ නැහැ

    Votes: 15 10.1%
  • ඉඳලා හිටලා පාටි එකකදී වගේ තමයි බොන්නේ. එත් පොඩ්ඩයි, ලිමිට් එකට

    Votes: 33 22.1%
  • ඉඳලා හිටලා පාටි එකකදී වගේ හොඳට බොනවා වෙරි වෙන්නම.

    Votes: 16 10.7%
  • සතියට සැරයක් වත් බොනවා

    Votes: 35 23.5%
  • හැමදාම වගේ බොන්න සෙට් වෙනවා, හැබැයි වෙරි වෙන්න බොන්නේ නැහැ හැම තිස්සෙම

    Votes: 10 6.7%
  • හැමදාම වෙරි වෙන්න ගහනවා

    Votes: 5 3.4%
  • දවසට කීප සැරයක්ම ගහනවා වෙරි වෙන්න. අරක්කු තමයි ජීවිතේ

    Votes: 4 2.7%

  • Total voters
    149

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    wathura tikak wadipura bona eka hondayi machan....mage nam skin condition eketh awulak thiyanawa eka nisa wadipura bonawa
    එක ඇත්ත මට ඕක කොච්චර කෙරුවත් ලීටර් තුනකට වඩා බොන්න සෙට් වෙන්නෙම නැහැ මග ඇරෙනවා.. 🥲
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    සතියට සැරයක් බියර් එකක් (ලයන් ස්ට්‍රෝන්ග් 8.8%) බොනවා අනිවා. වෙන ලිකර් ගහන්නෙ යාලුවො ටික සෙට් උනාම නැත්තං පාටියකදි. එදාට ඉතිං හොදට වැදිලා ආතල් එකක් ගන්න පුලුවන් ලිමිට් එකට ගහනවා. චේන් පනින්න ගහලා කබ්බා දාල චොර වෙන්න ගහන්නෑ ගානට ලිමිට් එකට ගහන්නෙ. කොහොමත් මාසෙකට සැරයක් දෙසරයක් එහෙම අඩියක් ගහන්නත් සෙට් වෙනවා.
     
    • Like
    Reactions: dfgrendezvous

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,878
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    මාස 2කට සැරයක් යාළුවෝ බොද්දී මූඩියට දාලා ටිකක් බිල බලනවා මොකද්ද රහ කියලා, ආයෙ friendship ෂෝට් එකෙන් ටිකක් බොනවා. 🤮🤮
    මෝකට බොනවාද මන්ද hand සනිටයිසර්
     

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    issara biwwa every weekend, bila kala salli tika iwara unama ratata bana bana hitiya patta ganan kiya kiya...
    dan. bonnae . job ekenuth resign una... aluth career ekata enter una. No news, no hating
    ithuru salli walin career eke growth ekata invest karanwa, nattam monhari deyak kanawa
    idala idala bonna asai social drinker kenek wage aye addict wey kiyiana bayta bonnae... aniwa aye bonna patan gannawa tikak stable unama..
    minissu bonna one, nobana ayath one... world eke balance eka eka thama. bila kana rice eka bite eke idala kiyakda.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උබල කොහොමද බොන්නේ බන් අරක්කු ජාති එහෙම
    මම බීර 4.4% ගෙනත් එකට ක්‍රීම්සෝඩා හරි නෙක්ටෝ වගේ එකක් කලවන් කරලා සැර බාල කරලා බොනව
    කසිප්පු වලට මම රෙඩ් බුල් සහ ඔරේන්ජ් ජුස් එකක් කවලම් කරනවා.