මේ දවස්වල උඹලා ගංවතුර සහා weather updates ගන්නේ මොන app එකේද ? update 95%වත් accurate වෙන්න ඕනේ
Pundit Well-known member Oct 18, 2022 372 365 63 Aug 4, 2026 #1 මේ දවස්වල උඹලා ගංවතුර සහා weather updates ගන්නේ මොන app එකේද ? update 95%වත් accurate වෙන්න ඕනේ
StealthySeeker Well-known member Mar 15, 2024 2,346 3,003 113 Aug 4, 2026 #2 ගග එහා පැත්තේ, ජනේලෙන් ඔලුව දාලා බලන්නේ Reactions: KSPathirana, NowUCmeNowUDont, Voldemort Bro and 10 others
Yudewwa Well-known member Oct 8, 2023 3,844 5,436 113 Aug 4, 2026 #3 @Pol hora උඹලට මේ පාර සරුයි නේද?
SK29 Well-known member Apr 14, 2017 7,311 8,683 113 Aug 4, 2026 #4 ah pandithaya aye awith. mn hituwa handipath rudawa, mala baddaya hadila enna baruwa athi kiyala. Reactions: supun_sg
supun_sg Well-known member Sep 5, 2010 16,247 24,975 113 tracing Geo-location.. ... ... Aug 4, 2026 #5 මාළු ඉන්න තැන දාන ඇප් එකේ update වෙනවා හෝ ගාලා.. ගංවතුර හින්දා ගොඩත් එක්ක මාළු..
san** Well-known member Feb 21, 2012 5,656 8,868 113 kandy Aug 4, 2026 #6 msn weather app එකේ map එක බලන්න
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,010 15,488 113 New Zealand Aug 4, 2026 #7 යාපයියට pmඑකක දාපන්. නැත්නම් උගේ ත්රෙඩ් බලපන් Reactions: clumsyhulk
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,217 113 In the Dark Tranquillity at the Midway Through ∞ Aug 4, 2026 #8 Call එකක් දාල අහනව ලඟක ඉන්න එකෙක්ගෙන්. රෙද්දෙ ඇප් වැඩක් නෑ Reactions: clumsyhulk
topkollek Well-known member May 22, 2014 43,917 1 58,212 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 4, 2026 #9 https://rivernet.lk/ Reactions: Pundit
Voldemort Bro Well-known member Jan 1, 2020 10,019 13,912 113 126 Hogwarts Aug 5, 2026 #10 Iphone weather eka pennanawane
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,843 18,681 113 Aug 5, 2026 #12 https://www.arcgis.com/apps/dashboards/2cffe83c9ff5497d97375498bdf3ff38
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,114 13,784 113 පෘථිවිය Aug 5, 2026 #13 Pundit said: මේ දවස්වල උඹලා ගංවතුර සහා weather updates ගන්නේ මොන app එකේද ? update 95%වත් accurate වෙන්න ඕනේ Click to expand...
Pundit said: මේ දවස්වල උඹලා ගංවතුර සහා weather updates ගන්නේ මොන app එකේද ? update 95%වත් accurate වෙන්න ඕනේ Click to expand...