උඹලා ගන්නෙ කාගෙ පැත්තද??

bitch_please

Active member
  • Jan 28, 2016
    249
    57
    28
    ඉදිරියේ රාළ;20691694 said:
    ආදරය කිරීම කියන්නේ පවුල් සංස්ථාව ගොඩ නගාගෙන ඉදිරි පරපුර ශක්තිමත් කිරීම මිසක් නිදහසේ ආතල් ගැනීම නෙවෙයි කියල ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු සුද්දන්ට කියල දීපං.

    ආදරේ කරන්නේ මෙහෙමයි කියල සීමා දාන එක වත්, ඒකට protocol එකක් හදන එකවත් ethical නැහැ මචං...තමන් කැමති විදිහට ජීවත් වෙන්න,ආදරය කරන්න නැතුව සමාජ සම්මතයට ඔලුව නමල කරන්නන් වාලේ කසාද බැඳලා ළමයි හදන වැඩේට මම නම් එකඟ නැහැ.තමන්ගේ ජීවිතේ වෙන කාටවත් ඕනි විදිහට ජීවත්වෙලා වැඩක් නැහැ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ආදරේ කරන්නේ මෙහෙමයි කියල සීමා දාන එක වත්, ඒකට protocol එකක් හදන එකවත් ethical නැහැ මචං...තමන් කැමති විදිහට ජීවත් වෙන්න,ආදරය කරන්න නැතුව සමාජ සම්මතයට ඔලුව නමල කරන්නන් වාලේ කසාද බැඳලා ළමයි හදන වැඩේට මම නම් එකඟ නැහැ.තමන්ගේ ජීවිතේ වෙන කාටවත් ඕනි විදිහට ජීවත්වෙලා වැඩක් නැහැ.

    කෑගහන්න එපා එතුමා තමයි ලංකාවේ පවුල් හා ලිංගික කටයුතු පිලිබඳ කොමසාරිස් :growl:

    උඹලට ඕනේ විදිහට ආදරේ කරන්න පවුල් කන්න මෙහෙ බෑ එක්කෝ අපි කියන විදිහට කරපන් බැරිනම් පලයන් :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    ඉදිරියේ රාළ:20691734 said:
    කොහොමද එහෙම කියන්නෙ.?
    ප්‍රදේශයේ පවතින සංස්කෘතික තත්වය මත.
    එහෙම නැතුව ආදරේ කරන එක වැරදී කියල කියන්නෙ මොන හේතුවක් මතද.?
    පෙරදිග සංස්කෘතිය අනූව නම් වැරදියි. ඇයි ? සමලිංගිකයන්ට, හෝ දරුවන් අපේක්ෂාවෙන් තොරව ආදරය කරන (ආතල් ගන්න) අයගේ ජිවිත වල අවසන් කාලය අන්තිම දුක්බරයි. බොහොම අමාරුවෙන් සංසාරේ කටු කාලා මනුස්ස ආත්මයක් ලබාගෙන එහෙම කට්ටක් කන එක පලක් නෑය ඒවා අවුරුදු දහස් ගාණක් අත්දැකලා තමා ඒහෙම මත සම්මත කරගෙන තියෙන්නේ. සුද්දන්ට ඕනා ඕක වෙනස් කරන්න. ආතල් ගන්නව නම් පෞද්ගලිකව ආතල් අරගෙන මොළේට කෙළවගනිං. ඒක වෙනමම කතාවක්. නමුත් අනික් උන්ගෙ ඔළුවෙ බලෙන් ඕක ඔබන්න යන්න එපා.

    මේ මොන විකාරයක් ද එහෙනම් වඳ එවුන්??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    bitch_please:20691614 said:
    ඕක ලෙඩක් නෙවෙයි මචං....heterosexual කෙනෙක් ට විරුද්ධ ලිංගිකයෙක් ගැන කැමත්තක්/ආදරයක් ඇති වෙනවා වගේම ,homosexual කෙනෙක් ට සම ලිංගිකයෙක් ගැන කැමත්තක්/ආදරයක් ඇති වෙන්න පුළුවන්.අපේ රටේ ගොඩක් දෙනෙක් මේක බලන්නේ "Sexual Point of view" එකකින් නිසා තමයි මේ අව්ල. ඕනිම මනුස්සයෙක්ට තමන්ට කැමති ඕනිම කෙනෙක්ට ආදරය කරන්න නිදහස තියෙන්නේ ඕනි.

    Please Read

    https://www.psychologytoday.com/blog/hide-and-seek/201509/when-homosexuality-stopped-being-mental-disorder

    http://psc.dss.ucdavis.edu/rainbow/html/facts_mental_health.html

    එකඟයි
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Every thing is fair in love and war කියනවා නේ. සමලිංගික ආදරයේ වැරද්දක් මම නම් දකින්නේ නෑ. හැබැයි ඉතින් එහෙමයි කියල ඕක Promote කරන්න ඕනේ නෑ. සිගරට් සම්බන්දයෙන් තියෙන ප්‍රතිපත්තිය අනුගමනය කර නම් හරි. තහනමක් නෑ, හැබැයි Promote කරන්න දෙන්නේ නෑ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    Tyrion Lannister:20693097 said:
    Every thing is fair in love and war කියනවා නේ. සමලිංගික ආදරයේ වැරද්දක් මම නම් දකින්නේ නෑ. හැබැයි ඉතින් එහෙමයි කියල ඕක Promote කරන්න ඕනේ නෑ. සිගරට් සම්බන්දයෙන් තියෙන ප්‍රතිපත්තිය අනුගමනය කර නම් හරි. තහනමක් නෑ, හැබැයි Promote කරන්න දෙන්නේ නෑ.
    එකඟයි මචන්
     
    • Like
    Reactions: Tyrion Lannister

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මස් පොල්ලක් තියෙනවා දෙන්නද සූප්පු කර කර ඉන්න ;)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මානසික රෝගයක් නෙමෙයි. ඒත් මානසික විකෘතියක්.
    අපි ඕනම දෙයක් දිහා වෙනස් විදියට කාලයක් බලන්න හුරු උනොත් ඒකට ඉබේම ඇබ්බැහි වෙනව.
    නරක දේටත් එහෙමයි.

    ඒක නෙමේ මට තියන ප්‍රශ්නෙ දැන් උඹ මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඇයි කියල :P
     
    ආදරේ කරන්නේ මෙහෙමයි කියල සීමා දාන එක වත්, ඒකට protocol එකක් හදන එකවත් ethical නැහැ මචං...
    එහෙම කියන්නෙ නෑනේ පෙරදිග සංස්කෘතියෙන්, ඔහොම කියලා ලෝකෙ වටේටම ඕනෑ එකාටයි එපා එකාටයි ඕක ප්‍රොමෝට් බටහිර සංස්කෘතියට හුරු වුණ අය.
    තමන් කැමති විදිහට ජීවත් වෙන්න, ආදරය කරන්න නැතුව සමාජ සම්මතයට ඔලුව නමල කරන්නන් වාලේ කසාද බැඳලා ළමයි හදන වැඩේට මම නම් එකඟ නැහැ.
    ඒ අදහස ඔයා දරන්නේ හිතු පැතූ විදියට ආතල් ගන්න , ආදරේ කරන්න ගියාම විඳින්න වෙන ආදීනව ගැන නොදන්නාකම නිසා නේ. ඒ ගැන අවබෝධයක් තියෙනව නම් ඔහොම කතා කොරන්නෙ නෑ. කොටින්ම ඔහොම අයිඩියාස් අපේ කර මත පටවන්න එන උන්වත් දන්නෙ නෑ. දැනගත්ත දාට තමා තරු පේන්නේ.
    තමන්ගේ ජීවිතේ වෙන කාටවත් ඕනි විදිහට ජීවත්වෙලා වැඩක් නැහැ.
    ඕකත් බටහිර මතයක් මිසක් පෙරදිග මතයක් නෙවෙයි නේ. ඒ විදියට කැමති නම් ඒ විදියට ජීවත් වෙන්න. හැබැයි ඒ ක්‍රමය අනුන්ගෙ ඇඟේ ගහන්න යන්න එපා. තමන්ම විඳවගන්න.

    මේ ඇම කටුවයි නූලයි දෙකම සහමුලින්ම ගිලපු ජාතියක් තමා පිලිපීන්නු කියන්නේ. දැන් උන්ගෙ රටේ අවුරුදු 15ට අඩු බඩදරු අම්මලා බුරුතු පිටින් පහල වෙන්න පටන් අරං (අර සිතු පැතූ විදියට ආදර ආතල් ගන්න ගිහින් :sorry:). එයාලගෙන් උපදින දරුවො ඔක්කොටම වගේ ලෙඩ. දැන් ඔය බටහිර ලණුව ප්‍රොමෝට් කරපු ඒ රටේ එව්වන්ට තරු පෙනිලා තියෙන්නේ. තරුණ දරුවන්ගේ ලස්සන කාලේ එහෙන් පිටින්ම වැනසිලා.

    උඹල හදන්නේ අන්න ඒවගේ මේ රටටත් කෙළවන්නයි කියල මතක තියාගෙන ඉඳපල්ලා.
     
    Last edited:
    මේ මොන විකාරයක් ද එහෙනම් වඳ එවුන්??
    මම උඹේ මේ ප්‍රශ්නෙට කලින් දෙපාරක් උත්තර දීලා තියෙනවා. උඹට මතක නෑ නේද ඈ ?

    මට ඇත්ත කියපං. උඹට උණක් වගේ දෙයක් හැදුනොත් අනික් අයට වඩා ගොඩක් කල් අල්ලනවා නේද ? ඊට පස්සෙ ඇඟට ෆිට් එක එන්න ගොඩක් කල් යනවා නේද ?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    ඉදිරියේ රාළ:20696250 said:
    මේ මොන විකාරයක් ද එහෙනම් වඳ එවුන්??
    මම උඹේ මේ ප්‍රශ්නෙට කලින් දෙපාරක් උත්තර දීලා තියෙනවා. උඹට මතක නෑ නේද ඈ ?

    මට ඇත්ත කියපං. උඹට උණක් වගේ දෙයක් හැදුනොත් අනික් අයට වඩා ගොඩක් කල් අල්ලනවා නේද ? ඊට පස්සෙ ඇඟට ෆිට් එක එන්න ගොඩක් කල් යනවා නේද ?

    මට නම් එහෙම අවුලක් නෑ බන්
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20696250 said:
    මම උඹේ මේ ප්‍රශ්නෙට කලින් දෙපාරක් උත්තර දීලා තියෙනවා. උඹට මතක නෑ නේද ඈ ?

    මට ඇත්ත කියපං. උඹට උණක් වගේ දෙයක් හැදුනොත් අනික් අයට වඩා ගොඩක් කල් අල්ලනවා නේද ? ඊට පස්සෙ ඇඟට ෆිට් එක එන්න ගොඩක් කල් යනවා නේද ?

    ඕකා අර කසුනා වගේ ආතල් දෙන එකෙක් බන්. :angry::angry:
    එත් උඹ කියලා තියන දේවල් වලින් සැහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    keerthi.mac:20697122 said:
    ඉදිරියේ රාළ;20696250 said:
    මම උඹේ මේ ප්‍රශ්නෙට කලින් දෙපාරක් උත්තර දීලා තියෙනවා. උඹට මතක නෑ නේද ඈ ?

    මට ඇත්ත කියපං. උඹට උණක් වගේ දෙයක් හැදුනොත් අනික් අයට වඩා ගොඩක් කල් අල්ලනවා නේද ? ඊට පස්සෙ ඇඟට ෆිට් එක එන්න ගොඩක් කල් යනවා නේද ?

    ඕකා අර කසුනා වගේ ආතල් දෙන එකෙක් බන්. :angry::angry:
    එත් උඹ කියලා තියන දේවල් වලින් සැහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන්.

    උඹලට ආතල් දෙන්න වැඩේමයි