that is a violation of fundamental rights, hence inapplicable.Time to shoot some zombies. I call shotgun on the sniper.![]()
that is a violation of fundamental rights, hence inapplicable.Time to shoot some zombies. I call shotgun on the sniper.![]()
ඉදිරියේ රාළ;20691694 said:ආදරය කිරීම කියන්නේ පවුල් සංස්ථාව ගොඩ නගාගෙන ඉදිරි පරපුර ශක්තිමත් කිරීම මිසක් නිදහසේ ආතල් ගැනීම නෙවෙයි කියල ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු සුද්දන්ට කියල දීපං.
ආදරේ කරන්නේ මෙහෙමයි කියල සීමා දාන එක වත්, ඒකට protocol එකක් හදන එකවත් ethical නැහැ මචං...තමන් කැමති විදිහට ජීවත් වෙන්න,ආදරය කරන්න නැතුව සමාජ සම්මතයට ඔලුව නමල කරන්නන් වාලේ කසාද බැඳලා ළමයි හදන වැඩේට මම නම් එකඟ නැහැ.තමන්ගේ ජීවිතේ වෙන කාටවත් ඕනි විදිහට ජීවත්වෙලා වැඩක් නැහැ.

ඉදිරියේ රාළ:20691734 said:ප්‍රදේශයේ පවතින සංස්කෘතික තත්වය මත.කොහොමද එහෙම කියන්නෙ.?පෙරදිග සංස්කෘතිය අනූව නම් වැරදියි. ඇයි ? සමලිංගිකයන්ට, හෝ දරුවන් අපේක්ෂාවෙන් තොරව ආදරය කරන (ආතල් ගන්න) අයගේ ජිවිත වල අවසන් කාලය අන්තිම දුක්බරයි. බොහොම අමාරුවෙන් සංසාරේ කටු කාලා මනුස්ස ආත්මයක් ලබාගෙන එහෙම කට්ටක් කන එක පලක් නෑය ඒවා අවුරුදු දහස් ගාණක් අත්දැකලා තමා ඒහෙම මත සම්මත කරගෙන තියෙන්නේ. සුද්දන්ට ඕනා ඕක වෙනස් කරන්න. ආතල් ගන්නව නම් පෞද්ගලිකව ආතල් අරගෙන මොළේට කෙළවගනිං. ඒක වෙනමම කතාවක්. නමුත් අනික් උන්ගෙ ඔළුවෙ බලෙන් ඕක ඔබන්න යන්න එපා.එහෙම නැතුව ආදරේ කරන එක වැරදී කියල කියන්නෙ මොන හේතුවක් මතද.?
bitch_please:20691614 said:ඕක ලෙඩක් නෙවෙයි මචං....heterosexual කෙනෙක් ට විරුද්ධ ලිංගිකයෙක් ගැන කැමත්තක්/ආදරයක් ඇති වෙනවා වගේම ,homosexual කෙනෙක් ට සම ලිංගිකයෙක් ගැන කැමත්තක්/ආදරයක් ඇති වෙන්න පුළුවන්.අපේ රටේ ගොඩක් දෙනෙක් මේක බලන්නේ "Sexual Point of view" එකකින් නිසා තමයි මේ අව්ල. ඕනිම මනුස්සයෙක්ට තමන්ට කැමති ඕනිම කෙනෙක්ට ආදරය කරන්න නිදහස තියෙන්නේ ඕනි.
Please Read
https://www.psychologytoday.com/blog/hide-and-seek/201509/when-homosexuality-stopped-being-mental-disorder
http://psc.dss.ucdavis.edu/rainbow/html/facts_mental_health.html

I personally dont care if a Person is Homosexual,Bisexual or Hetero....Persons Sexual Preference is least of my worries 
.agreedqwee123:20693075 said:https://en.wikipedia.org/wiki/Homosexual_behavior_in_animals
Homo Sexuality Can also be found in other animal Species So we can't Say its Not naturalI personally dont care if a Person is Homosexual,Bisexual or Hetero....Persons Sexual Preference is least of my worries
එකඟයි මචන්Tyrion Lannister:20693097 said:Every thing is fair in love and war කියනවා නේ. සමලිංගික ආදරයේ වැරද්දක් මම නම් දකින්නේ නෑ. හැබැයි ඉතින් එහෙමයි කියල ඕක Promote කරන්න ඕනේ නෑ. සිගරට් සම්බන්දයෙන් තියෙන ප්‍රතිපත්තිය අනුගමනය කර නම් හරි. තහනමක් නෑ, හැබැයි Promote කරන්න දෙන්නේ නෑ.

එහෙම කියන්නෙ නෑනේ පෙරදිග සංස්කෘතියෙන්, ඔහොම කියලා ලෝකෙ වටේටම ඕනෑ එකාටයි එපා එකාටයි ඕක ප්‍රොමෝට් බටහිර සංස්කෘතියට හුරු වුණ අය.ආදරේ කරන්නේ මෙහෙමයි කියල සීමා දාන එක වත්, ඒකට protocol එකක් හදන එකවත් ethical නැහැ මචං...
ඒ අදහස ඔයා දරන්නේ හිතු පැතූ විදියට ආතල් ගන්න , ආදරේ කරන්න ගියාම විඳින්න වෙන ආදීනව ගැන නොදන්නාකම නිසා නේ. ඒ ගැන අවබෝධයක් තියෙනව නම් ඔහොම කතා කොරන්නෙ නෑ. කොටින්ම ඔහොම අයිඩියාස් අපේ කර මත පටවන්න එන උන්වත් දන්නෙ නෑ. දැනගත්ත දාට තමා තරු පේන්නේ.තමන් කැමති විදිහට ජීවත් වෙන්න, ආදරය කරන්න නැතුව සමාජ සම්මතයට ඔලුව නමල කරන්නන් වාලේ කසාද බැඳලා ළමයි හදන වැඩේට මම නම් එකඟ නැහැ.
ඕකත් බටහිර මතයක් මිසක් පෙරදිග මතයක් නෙවෙයි නේ. ඒ විදියට කැමති නම් ඒ විදියට ජීවත් වෙන්න. හැබැයි ඒ ක්‍රමය අනුන්ගෙ ඇඟේ ගහන්න යන්න එපා. තමන්ම විඳවගන්න.තමන්ගේ ජීවිතේ වෙන කාටවත් ඕනි විදිහට ජීවත්වෙලා වැඩක් නැහැ.
). එයාලගෙන් උපදින දරුවො ඔක්කොටම වගේ ලෙඩ. දැන් ඔය බටහිර ලණුව ප්‍රොමෝට් කරපු ඒ රටේ එව්වන්ට තරු පෙනිලා තියෙන්නේ. තරුණ දරුවන්ගේ ලස්සන කාලේ එහෙන් පිටින්ම වැනසිලා. kjRfue:20693489 said:Jiwithe antima kale duk widinna wenawa .
oken ath wenna balanna .
මම උඹේ මේ ප්‍රශ්නෙට කලින් දෙපාරක් උත්තර දීලා තියෙනවා. උඹට මතක නෑ නේද ඈ ?මේ මොන විකාරයක් ද එහෙනම් වඳ එවුන්??
ඉදිරියේ රාළ:20696250 said:මම උඹේ මේ ප්‍රශ්නෙට කලින් දෙපාරක් උත්තර දීලා තියෙනවා. උඹට මතක නෑ නේද ඈ ?මේ මොන විකාරයක් ද එහෙනම් වඳ එවුන්??
මට ඇත්ත කියපං. උඹට උණක් වගේ දෙයක් හැදුනොත් අනික් අයට වඩා ගොඩක් කල් අල්ලනවා නේද ? ඊට පස්සෙ ඇඟට ෆිට් එක එන්න ගොඩක් කල් යනවා නේද ?
ඉදිරියේ රාළ;20696250 said:මම උඹේ මේ ප්‍රශ්නෙට කලින් දෙපාරක් උත්තර දීලා තියෙනවා. උඹට මතක නෑ නේද ඈ ?
මට ඇත්ත කියපං. උඹට උණක් වගේ දෙයක් හැදුනොත් අනික් අයට වඩා ගොඩක් කල් අල්ලනවා නේද ? ඊට පස්සෙ ඇඟට ෆිට් එක එන්න ගොඩක් කල් යනවා නේද ?


keerthi.mac:20697122 said:ඉදිරියේ රාළ;20696250 said:මම උඹේ මේ ප්‍රශ්නෙට කලින් දෙපාරක් උත්තර දීලා තියෙනවා. උඹට මතක නෑ නේද ඈ ?
මට ඇත්ත කියපං. උඹට උණක් වගේ දෙයක් හැදුනොත් අනික් අයට වඩා ගොඩක් කල් අල්ලනවා නේද ? ඊට පස්සෙ ඇඟට ෆිට් එක එන්න ගොඩක් කල් යනවා නේද ?
ඕකා අර කසුනා වගේ ආතල් දෙන එකෙක් බන්.
එත් උඹ කියලා තියන දේවල් වලින් සැහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන්.
keerthi.mac:20697136 said: