උඹලා ගියපු ලස්සන අප්‍රසිද්ද තැන් මොනවද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,582
    113
    Colombo, Sri Lanka
    නෑ බන් මට පැටලුනා මම හිතුවේ ඇල්ල දෙමෝදර ගැන කතාවෙන්නේ කියලා. කළු පාලම හම්බෙන්නේ දෙමෝදර. 🤷‍♂️
    එළකිරි......... (y)

    මම හැබැයි කිව්වේ කොච්චි පාර දිගේ ඇවිදගෙන ගියොත් පිටිපස්සෙන් ඇවිලා කෝච්චියක් හප්පන එක ගැන :p
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,498
    113
    Mother Earth
    එළකිරි......... (y)

    මම හැබැයි කිව්වේ කොච්චි පාර දිගේ ඇවිදගෙන ගියොත් පිටිපස්සෙන් ඇවිලා කෝච්චියක් හප්පන එක ගැන :p
    අඩෝ ඒක මීටර් වුණේ දැනුයි. High IQ joke එකක්. මට තේරුණේ නෑ එක පාරට. 🙁
     

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    190
    373
    63
    තලාතු ඔය , නුවරින් උඩහට තියෙන්නෙ .Vega එක හදපු පොරගෙ Research center එකක් ගැන Days of dilshan channel එකේ vlog එකක් දාපු ප්ලේස් එක. මාර ලස්සනයි යන පාර එහෙම .සෙනග ඇත්තෙම නෑ . කැම්පස් එකේ කොල්ලො පෝය කිට්ටු කරලා කෑම්පින් එහෙම යනව . පල්ලැහැ වැවක් තියෙනව . අවුරුදු හතරක පහක වගේ ඉදන් නුවර යන හැම පාරම එහෙ ගිහින් එන්නෙ..

    Galaha Bellwood Viewpoint
    https://g.co/kgs/1fv3dhc
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මං එකපාරක් ගියා ඔලුව හැරුන අතේ දවස් 12ක්ද කොහෙද.

    මහරගමින් > නුවරට > මාතලේ > නුවරඑළිය > මන්දාරම් නුවර > ඇල්ල > ඔහිය > මොනරාගල > තනමල්විල > කතරගම > රත්නපුර > ආපහු මහරගමට

    ගියේ Yamaha TW 200CC එකක (යාලුවෙක්ගේ) පට්ට බයි එක කලුවෝ. ඔනේ පුකක ගියෑකි.
    adeee matath yanna asai mehem :love:
    gedar un hoyanne nadda bn? :(
     
    • Love
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,875
    13,134
    113
    adeee matath yanna asai mehem :love:
    gedar un hoyanne nadda bn? :(
    Gedara un Hewwe na ban. Kiyala awe. Salli Credit card ekak deela awe. Oye pathi wala yanawa nam DMT, TW 200 ekak rent karala hari palayan. Patta. eka wenama feeling ekak. One pukaka one kaleka yanna puluwan. Oye wathu asse lassanai. Ewaye yanna me wage usa powerful bike ekak one.
     
    • Love
    Reactions: nkt