පාවිච්චි කරන අය කියන්න බලන්න
1. මොකක්ද බ්‍රෑන්ඩ් එක
2. දවසට කොච්චර වෙලා පාවිච්චි කරනවාද?
3. බිල කීයක් විතර එනවාද
1. මොකක්ද බ්‍රෑන්ඩ් එක
2. දවසට කොච්චර වෙලා පාවිච්චි කරනවාද?
3. බිල කීයක් විතර එනවාද
1. LG dual invetor 12BTUපාවිච්චි කරන අය කියන්න බලන්න
1. මොකක්ද බ්‍රෑන්ඩ් එක
2. දවසට කොච්චර වෙලා පාවිච්චි කරනවාද?
3. බිල කීයක් විතර එනවාද
Umba kiyapu ekath hari. e unata mcn rata janel arla thiyanna ba. maduruwo enawa. mamath kamathi na ac eke inna. gedara indan wada karanawanm samahara welawata ona wenawa. rush ekek wadak karanakota angata amaru unama eka thawwa amaruiමම දකින මෝඩම වැඩක් මේක. ඒසී එකක් බිස්නස් කරන තැනකට නම් වටිනවා. ඒකේ කිසිම කතාවක් නෑ. අනික උඹට ඒසි එක නිසා සල්ලි එන්නෑ..තියෙන සතෙත් යනවා මිසක්. අනික ඒසි ගෙදරකට දානවා කියන්නේ උඹේ බිල අවම 8000 -15000 ක් අතර ගානක් වැය වෙනවා බීටියු එක අනුව වෙනස් . මම කිව්වේ දල අගයක්..
ඉන්වටර් දැම්මා කියලා ලොකු ගානක් අඩු වෙන්නෑ..මම දන්න තරමට
අනික ඒසි එකක් සර්විස් කරන්න ඔ්න. කාර්තුවෙන් කාර්තුවට . නැත්නම් ඩස්ට් එක බැදෙනවා ෆිල්ටර්ස්වල . පිටින් කරන්නත් බැහැ . කම්පැනියෙන්ම කරන්න ඔනි අවුරුද්දදකට 10,000 ක් යනවා. ඒක ෂේප්.
සල්ලි වැඩිපුර තියනවනම් ඉන්වෙස්ට්මන්ට් යන්න. යුනිට් ට්‍රස්ට්. අඩුම ගානේ මාසෙකට උඹට පෙටි කෑෂ් වලට හරි කවර් වෙනවා.
(බිස්නස් වලට නම් උඩ කියපු දේ අදාලම නැත. මොකද ? එතනින් ආදායමක් එනවා)
අනික ඒසි එකක් නිතරම දාගෙන ඉන්නකොට වෙන ප්‍රශ්නත් අවබෝධ කරගන්න. ගෙදරකට නම් නිතරම ඒසි එක දානවා වහනවා..එතනත් කරන්ට් එක පිච්චෙනවා. මම ෂොප් එකක් කරා. ඒකෙදී අපි ඒසි දාන වහන එක අවම කරගෙන තමයි වැඩකරන්න
උඹට ස්බවික ක්‍රම පාවිච්චි කරන්න පුලුවන්නම් වටිනවා. ගෙදරකට. වාතාශ්‍රය හෙන විදියට හදාගනින්. ගස් වවපන්. ස්භාවිකව ක්‍රම පාවිච්චි කරන්න. උඹට ජය !
invertor daanawa nam curent bill eka gana echara worry wenna deyak na bn
Abans Dual Invertor x 2 (12,000BTU & 18,000BTU)
12K - 7.30PM to 7.00AM (daily)
18K - 8.00AM to 6.00PM and 8.00PM to 12.00PM (daily)
මුලු ගෙදරම අනික් හැම වැඩත් එක්කම මුලු ගෙදරටම එන්නෙ 10,000 ක විතර බිලක්. AC දෙකට කරන්ට් බිල යන්නෙම නැති තරම්. මගේ PC එකට යනව ඔයිට වඩා කරන්ට් බිලක්.
Product එක සුපිරි. හැබැයි Service ගැන අමතර කරන්න. Abans ල ගෙ Services අන්තිමයි. ගෙවල් ලඟ හොඳට වැඩ දන්න AC වැඩ කරන කෙනෙක් හොයා ගන්න..
fridge eka inverter da?Abans Dual Invertor x 2 (12,000BTU & 18,000BTU)
12K - 7.30PM to 7.00AM (daily)
18K - 8.00AM to 6.00PM and 8.00PM to 12.00PM (daily)
මුලු ගෙදරම අනික් හැම වැඩත් එක්කම මුලු ගෙදරටම එන්නෙ 10,000 ක විතර බිලක්. AC දෙකට කරන්ට් බිල යන්නෙම නැති තරම්. මගේ PC එකට යනව ඔයිට වඩා කරන්ට් බිලක්.
Product එක සුපිරි. හැබැයි Service ගැන අමතර කරන්න. Abans ල ගෙ Services අන්තිමයි. ගෙවල් ලඟ හොඳට වැඩ දන්න AC වැඩ කරන කෙනෙක් හොයා ගන්න..
(කියන්න අමතක උනා. Solar එකක් තියෙනව OFF Grid. ඒකෙන් ගෙදර Unit 80 ක් වගේ cover වෙනව මාසෙකට. එතකොට සම්පූර්ණ බිල රුපියල් 15,000 ක් වගේ එයි ගෙදරට මට නම්. එක AC එකක් නම් 10,000 න් වගේ Shape වෙයි 12,000 එකක් ගන්නව නම්.) මගේ recommendation එක 18,000 එක. 12 එකට වඩා සුපිරි 18 එක.)
ආසාවටවත් පේන්නවත් දාන්වා නෙමේ බන්. මේ රස්නෙත් එක්ක ඉන්න බෑ අත් වල පිටේ එහෙම පලු දාලා දාඩියට. වියදම් නොකර ඉන්න තියෙනවානම් හොඳයි. මන් එයා කූලර් එකක් ගන්න සින්ගර් එකට ගියා උන්ම කිව්ව ගන්න එපා වැඩක් නෑ කියලා ගන්නවානම් A/C එකක්ම ගන්න කියලා. වවන්න ඉඩක් නෑ බන් ඉඩමෙම ගෙදර තියෙන්නේ අල්ල්පු ඉඩම් වල තමයි වවන්න වෙන්නේමම දකින මෝඩම වැඩක් මේක. ඒසී එකක් බිස්නස් කරන තැනකට නම් වටිනවා. ඒකේ කිසිම කතාවක් නෑ. අනික උඹට ඒසි එක නිසා සල්ලි එන්නෑ..තියෙන සතෙත් යනවා මිසක්. අනික ඒසි ගෙදරකට දානවා කියන්නේ උඹේ බිල අවම 8000 -15000 ක් අතර ගානක් වැය වෙනවා බීටියු එක අනුව වෙනස් . මම කිව්වේ දල අගයක්..
ඉන්වටර් දැම්මා කියලා ලොකු ගානක් අඩු වෙන්නෑ..මම දන්න තරමට
අනික ඒසි එකක් සර්විස් කරන්න ඔ්න. කාර්තුවෙන් කාර්තුවට . නැත්නම් ඩස්ට් එක බැදෙනවා ෆිල්ටර්ස්වල . පිටින් කරන්නත් බැහැ . කම්පැනියෙන්ම කරන්න ඔනි අවුරුද්දදකට 10,000 ක් යනවා. ඒක ෂේප්.
සල්ලි වැඩිපුර තියනවනම් ඉන්වෙස්ට්මන්ට් යන්න. යුනිට් ට්‍රස්ට්. අඩුම ගානේ මාසෙකට උඹට පෙටි කෑෂ් වලට හරි කවර් වෙනවා.
(බිස්නස් වලට නම් උඩ කියපු දේ අදාලම නැත. මොකද ? එතනින් ආදායමක් එනවා)
අනික ඒසි එකක් නිතරම දාගෙන ඉන්නකොට වෙන ප්‍රශ්නත් අවබෝධ කරගන්න. ගෙදරකට නම් නිතරම ඒසි එක දානවා වහනවා..එතනත් කරන්ට් එක පිච්චෙනවා. මම ෂොප් එකක් කරා. ඒකෙදී අපි ඒසි දාන වහන එක අවම කරගෙන තමයි වැඩකරන්න
උඹට ස්බවික ක්‍රම පාවිච්චි කරන්න පුලුවන්නම් වටිනවා. ගෙදරකට. වාතාශ්‍රය හෙන විදියට හදාගනින්. ගස් වවපන්. ස්භාවිකව ක්‍රම පාවිච්චි කරන්න. උඹට ජය !
ඒ තරම් අඩු වෙනවාද බිලinvertor daanawa nam curent bill eka gana echara worry wenna deyak na bn
A/C එකට බිලක් යන්නේම නැති තරම්? ශුවර්? ඒ කියන්නේ අනිත් ඒවාටද 10000 ක් කිට්ටු වෙන්නම එන්නේ
fridge eka inverter da?
මටත් දානවනම් 12 දෙකක් කාමර දෙකකට දාන්න වෙනවා. එකක්නම් මුලු දවසම දාන්න වෙනව 24/7. රෑට පාන්දර වෙනකලුයි ආපහු දවල් 3 ඉඳන් 5 වගේ වෙනකලුයි තමයි දාන්න වෙන්නේ. 10000 k විතර වැඩි වෙයිද දෙකටම. Inverter දැම්මොත්1. LG dual invetor 12BTU
2. 9 pm to 9am
3. 5k wage wadi una. e unata dawasama dammath echchara wadi wenne na man hithanne. ape PC thunak thinawa roome ke. Thawa thundenek innawa room eke.podi eka dora arinawa. mama dora arinawa rata 10 parak withara. natnnm 5 ta eha yanan vidiyak na 24 hr damath
Umba kiyapu ekath hari. e unata mcn rata janel arla thiyanna ba. maduruwo enawa. mamath kamathi na ac eke inna. gedara indan wada karanawanm samahara welawata ona wenawa. rush ekek wadak karanakota angata amaru unama eka thawwa amarui
------ Post added on Apr 14, 2025 at 1:32 PM
![]()
![]()
------ Post added on Apr 14, 2025 at 1:33 PM
inverter dammanam gedarata 5000 k withara adu wenna thibba nedaAC 2k thiyenawa gedara. dekama
12000 btu non inverter - 11PM : 9 AM
9000 btu non inverter - 9PM : 6 AM
electricity bill eka anith ewath ekka 18000-20000 athara enawa.
business eke 18000 btu inverter - 9AM : 9PM + 2 Double door 190L refrigerator + 1 282L bottle cooler
around 15000
කාමර වල සයිස් එක්ක තීරණේ වෙනව කොයි BTU ප්‍රමාණෙද ඕන වෙන්නෙ කියල. ඒ හින්ද දම්රෝ එකට වගේ ගිහින් එකෙක් ගෙන්නගෙන රිපෝට් එකක් ගන්න. රුපියල් 2000 ක් ගනී. ගෙදරට ඇවිත් මැනල රිපෝට් එක දෙනව. 12,000 ට ගොඩක් ලඟින් නම් යන්නෙ 18,000 එක ගන්න. මොකද පන ඇද ඇද අමාරුවෙන් රන් වෙද්දි කරන්ට් පිච්චෙනව නෝමල් එකේ රන් වෙනවට වඩා. මගේ 18,000 එක තමයි හොඳම. ඒකෙ කූල් එකත් ඉක්මනට එනව.මටත් දානවනම් 12 දෙකක් කාමර දෙකකට දාන්න වෙනවා. එකක්නම් මුලු දවසම දාන්න වෙනව 24/7. රෑට පාන්දර වෙනකලුයි ආපහු දවල් 3 ඉඳන් 5 වගේ වෙනකලුයි තමයි දාන්න වෙන්නේ. 10000 k විතර වැඩි වෙයිද දෙකටම. Inverter දැම්මොත්
company එකෙන්ම සර්විස් කරගන්න ඕනේ කියලා එකක් නැද්ද. ෆ්‍රී සර්විස් දෙන්නේ නැද්ද වාර කීපයක්වත්. මාස කීයකට සැරයක් වගේද සර්විස් කරන්න ඕනේනෑ නෑ. මේ කිව්වෙ හිතන තරම් බිලක් යන්නෙ නෑ කියල AC දෙකටම. හරිම පොඩි ගානක් යන්නෙ.
------ Post added on Apr 14, 2025 at 2:03 PM
1. LGපාවිච්චි කරන අය කියන්න බලන්න
1. මොකක්ද බ්‍රෑන්ඩ් එක
2. දවසට කොච්චර වෙලා පාවිච්චි කරනවාද?
3. බිල කීයක් විතර එනවාද
panasonic malysian brand , balanna.soft logic ,munge service eka tikak aul ,habai product eka pattaA/C එකට බිලක් යන්නේම නැති තරම්? ශුවර්? ඒ කියන්නේ අනිත් ඒවාටද 10000 ක් කිට්ටු වෙන්නම එන්නේ
දන්න කෙනෙක් ඉන්නවා. මන් මිනිහාගෙන් ඇහුවාම මිනිහා TCL A/C එකක් අරන් දෙන්නම් කිව්වා Wholesale price එකට. මොන බ්‍රෑන්ඩ් එක දැම්මත් ලෙඩ එනවාලු. ඒ නිසා ගාන අඩු වගේ එකක් දාගන්න කියලා කිව්වේ.
15 x 14 කාමර දෙකක් තියෙන්නේ. මගේ කාමරේ තමයි ගොඩක් රත්වෙන්නේ computer රවුටර් වගේ දේවල් සහ ස්ලැබ් එක නිසා. අනිත් කාමරේනම් එච්චර රත්වෙන්නේ නෑ ඒකට ස්ලැබ් එක රත් වුනාම එන රස්නේ තමයි. අඳුරන එකෙක් ඉන්නවා ඌ නම් කිව්වේ 12000 ඇති කියලා.කාමර වල සයිස් එක්ක තීරණේ වෙනව කොයි BTU ප්‍රමාණෙද ඕන වෙන්නෙ කියල. ඒ හින්ද දම්රෝ එකට වගේ ගිහින් එකෙක් ගෙන්නගෙන රිපෝට් එකක් ගන්න. රුපියල් 2000 ක් ගනී. ගෙදරට ඇවිත් මැනල රිපෝට් එක දෙනව. 12,000 ට ගොඩක් ලඟින් නම් යන්නෙ 18,000 එක ගන්න. මොකද පන ඇද ඇද අමාරුවෙන් රන් වෙද්දි කරන්ට් පිච්චෙනව නෝමල් එකේ රන් වෙනවට වඩා. මගේ 18,000 එක තමයි හොඳම. ඒකෙ කූල් එකත් ඉක්මනට එනව.
8000 සම්පූර්ණ බිලද? නැත්තන් වැඩි වෙච්ච ගානද1. LG
2. 16 ish
3. 8000
Average සම්පූර්ණ බිල්8000 සම්පූර්ණ බිලද? නැත්තන් වැඩි වෙච්ච ගානද