York - 1/ Panasonic - 2පාවිච්චි කරන අය කියන්න බලන්න
1. මොකක්ද බ්‍රෑන්ඩ් එක
2. දවසට කොච්චර වෙලා පාවිච්චි කරනවාද?
3. බිල කීයක් විතර එනවාද
8Hrs
65 USD
York - 1/ Panasonic - 2පාවිච්චි කරන අය කියන්න බලන්න
1. මොකක්ද බ්‍රෑන්ඩ් එක
2. දවසට කොච්චර වෙලා පාවිච්චි කරනවාද?
3. බිල කීයක් විතර එනවාද
පැය 8ක් වගේ පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ .. singer වැඩ කරන කෙනෙකුත් කිව්වා repair එහෙම inverter ඒවගේ එනවා වැඩි කියලා ..full day ma ac dagena innwa nam vitharak inverter ekak ganna 4-6hrs wage use wenwa nam non eka ganna eka hodai mokada ? inverter eka repire cost wadi baduth na non inverter oni tharam badu thiye price adui, leda na
මටත් තීන ලොකු ප්‍රශ්නයක් බන් මේකපැය 8ක් වගේ පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ .. singer වැඩ කරන කෙනෙකුත් කිව්වා repair එහෙම inverter ඒවගේ එනවා වැඩි කියලා ..
AC තුනක් තියෙනව බං.පාවිච්චි කරන අය කියන්න බලන්න
1. මොකක්ද බ්‍රෑන්ඩ් එක
අර මගේ පැනසොනික් එක නම් දවසෙම දාල. පැය 24ම දවස් 7ම දුවනව. හැබැයි ඒක දැම්මයින් පස්සෙ තේරුනෙ කාමරේට පොඩ්ඩක් මදි වගේ. 12 එකක්, රෑට හෙම 24 වගේ දාන්න ඕන හොඳට සීතල වෙන්න.2. දවසට කොච්චර වෙලා පාවිච්චි කරනවාද?
අන්න ඒක තමයි ප්‍රශ්නෙ. මට තාම හිතාගන්න බැරුව ඉන්නෙ බං. ගෙදර සෝල තියෙන්නෙ. ඒ නිසා වැඩිය බිල ගනං ගන්නෙ නෑ. ඒත් ඕක හොයාගන්න ඕන කියල තමයි මාත් ඉන්නෙ. කොහොමහරි මේ දවස් වල දවසට යුනිට් 24ක් වගේ යනව. ඒක බලන්නෙ මම මේන් ලයින් එකට Energy meter එකක් ගහල තියෙනව.3. බිල කීයක් විතර එනවාද

ඔයිටත් වැඩි මම නම් කියන්නෙමාසෙට යුනිට් 600-750ත් අතර ගානක් යනව ඇති.
"Quality of life" kiyana ekatath invest karapan machan. Ada idala heta marila giyoth. Invest karanne salli balagenama neme comfort ekath investment ekak widihata hithanna.මම දකින මෝඩම වැඩක් මේක. ඒසී එකක් බිස්නස් කරන තැනකට නම් වටිනවා. ඒකේ කිසිම කතාවක් නෑ. අනික උඹට ඒසි එක නිසා සල්ලි එන්නෑ..තියෙන සතෙත් යනවා මිසක්. අනික ඒසි ගෙදරකට දානවා කියන්නේ උඹේ බිල අවම 8000 -15000 ක් අතර ගානක් වැය වෙනවා බීටියු එක අනුව වෙනස් . මම කිව්වේ දල අගයක්..
ඉන්වටර් දැම්මා කියලා ලොකු ගානක් අඩු වෙන්නෑ..මම දන්න තරමට
අනික ඒසි එකක් සර්විස් කරන්න ඔ්න. කාර්තුවෙන් කාර්තුවට . නැත්නම් ඩස්ට් එක බැදෙනවා ෆිල්ටර්ස්වල . පිටින් කරන්නත් බැහැ . කම්පැනියෙන්ම කරන්න ඔනි අවුරුද්දදකට 10,000 ක් යනවා. ඒක ෂේප්.
සල්ලි වැඩිපුර තියනවනම් ඉන්වෙස්ට්මන්ට් යන්න. යුනිට් ට්‍රස්ට්. අඩුම ගානේ මාසෙකට උඹට පෙටි කෑෂ් වලට හරි කවර් වෙනවා.
(බිස්නස් වලට නම් උඩ කියපු දේ අදාලම නැත. මොකද ? එතනින් ආදායමක් එනවා)
අනික ඒසි එකක් නිතරම දාගෙන ඉන්නකොට වෙන ප්‍රශ්නත් අවබෝධ කරගන්න. ගෙදරකට නම් නිතරම ඒසි එක දානවා වහනවා..එතනත් කරන්ට් එක පිච්චෙනවා. මම ෂොප් එකක් කරා. ඒකෙදී අපි ඒසි දාන වහන එක අවම කරගෙන තමයි වැඩකරන්න
උඹට ස්බවික ක්‍රම පාවිච්චි කරන්න පුලුවන්නම් වටිනවා. ගෙදරකට. වාතාශ්‍රය හෙන විදියට හදාගනින්. ගස් වවපන්. ස්භාවිකව ක්‍රම පාවිච්චි කරන්න. උඹට ජය !
Aniwa. Mama AC eka damme ape palaweniya hambuna dawas wala ."Quality of life" kiyana ekatath invest karapan machan. Ada idala heta marila giyoth. Invest karanne salli balagenama neme compatability ekath investment ekak widihata hithanna.
Central AC ekak da9000 BTU non inverter.
Inverter ekak ganna oni ban meke bila wadi.
Dawasata 6 h wage danawa. Bill eka 12k wage enawa.
Aniwa. Mama AC eka damme ape palaweniya hambuna dawas wala .
Aluth gedara full AC . Bathroom arenna serama AC. .
------ Post added on Apr 19, 2025 at 3:06 PM
Indoor, outdoor thiyena ekak 2019 wala hai kareCentral AC ekak da