Eh tharam adu wenawa nemei bnඒ තරම් අඩු වෙනවාද බිල
------ Post added on Apr 14, 2025 at 1:55 PM
ehema na ban. inverter danna peya 12ta wada eka digata duwanna one. anith de thamai reta kohomath temperature ek adu nisa 24 ta danamath ac eka ikmanin off wenawa. doors open wenneth nane. ithin cool eka adu wenne na.මටත් දානවනම් 12 දෙකක් කාමර දෙකකට දාන්න වෙනවා. එකක්නම් මුලු දවසම දාන්න වෙනව 24/7. රෑට පාන්දර වෙනකලුයි ආපහු දවල් 3 ඉඳන් 5 වගේ වෙනකලුයි තමයි දාන්න වෙන්නේ. 10000 k විතර වැඩි වෙයිද දෙකටම. Inverter දැම්මොත්
inverter dammanam gedarata 5000 k withara adu wenna thibba neda
Free services denawa 3 parak. E 3 ganna mara gemak dunna. Thama 2 i awe 3 aweth ne mata.company එකෙන්ම සර්විස් කරගන්න ඕනේ කියලා එකක් නැද්ද. ෆ්‍රී සර්විස් දෙන්නේ නැද්ද වාර කීපයක්වත්. මාස කීයකට සැරයක් වගේද සර්විස් කරන්න ඕනේ
Recommended 18,000 BTU15 x 14 කාමර දෙකක් තියෙන්නේ. මගේ කාමරේ තමයි ගොඩක් රත්වෙන්නේ computer රවුටර් වගේ දේවල් සහ ස්ලැබ් එක නිසා. අනිත් කාමරේනම් එච්චර රත්වෙන්නේ නෑ ඒකට ස්ලැබ් එක රත් වුනාම එන රස්නේ තමයි. අඳුරන එකෙක් ඉන්නවා ඌ නම් කිව්වේ 12000 ඇති කියලා.
ඒ කියන්නේ 12k එක විතරක් දැම්මොත් 15,000 ට අඩුවෙං ශේප්ද. මාත් එකක් ගන්න බැලුවේ. සෝලා ගහන්න විදියක් නෑ දැංමAbans Dual Invertor x 2 (12,000BTU & 18,000BTU)
12K - 7.30PM to 7.00AM (daily)
18K - 8.00AM to 6.00PM and 8.00PM to 12.00PM (daily)
මුලු ගෙදරම අනික් හැම වැඩත් එක්කම මුලු ගෙදරටම එන්නෙ 10,000 ක විතර බිලක්. AC දෙකට කරන්ට් බිල යන්නෙම නැති තරම්. මගේ PC එකට යනව ඔයිට වඩා කරන්ට් බිලක්.
Product එක සුපිරි. හැබැයි Service ගැන අමතර කරන්න. Abans ල ගෙ Services අන්තිමයි. ගෙවල් ලඟ හොඳට වැඩ දන්න AC වැඩ කරන කෙනෙක් හොයා ගන්න..
(කියන්න අමතක උනා. Solar එකක් තියෙනව OFF Grid. ඒකෙන් ගෙදර Unit 80 ක් වගේ cover වෙනව මාසෙකට. එතකොට සම්පූර්ණ බිල රුපියල් 15,000 ක් වගේ එයි ගෙදරට මට නම්. එක AC එකක් නම් 10,000 න් වගේ Shape වෙයි 12,000 එකක් ගන්නව නම්.) මගේ recommendation එක 18,000 එක. 12 එකට වඩා සුපිරි 18 එක.)
ඒ කියන්නේ මට ඔය වගේ දෙගුණයක් විතර යයිSinger inverter 12000btu
daily 7pm-1AM
weekends around 12hrs
units per month : 75-90
*කවුරු හරි කියනව නම් බිල එන්නෙ මෙච්චරයි කියලා හරියට දන්නෙ නැති කෙනෙක්. යුනිට්ස් ගාන කියන්න පුලුවන් බිල කියන්න බෑ. බිල එන්නෙ පාවිච්චි කරන අනෙකුත් දේවල් එක්ක. මම දැක්ක මාසට මෙච්චරයි අච්චරයි කියල දානවා. ඒ උන්ගෙ බිල, අනිත් අයගෙ බිල සම්පුර්නයෙන් වෙනස් වෙන්න පුලුවන්
ඒ කියන්නේ 12k එක විතරක් දැම්මොත් 15,000 ට අඩුවෙං ශේප්ද. මාත් එකක් ගන්න බැලුවේ. සෝලා ගහන්න විදියක් නෑ දැංම
මගේ කාමරේට 18000 දාලා. රස්නේ අඩු අනිත් කාමරේට 12000 දැම්මනම් ශේප් නේද. ලංකාවේ හැමතැනකම වගේ After service අවුල්Free services denawa 3 parak. E 3 ganna mara gemak dunna. Thama 2 i awe 3 aweth ne mata.
Recommended 18,000 BTU
------ Post added on Apr 14, 2025 at 3:46 PM
Ow math kare ehema. Mage favorite temperature eka thamai 27 C Degrees. 26 ta daanawa fast cool wenna and 27 karanawa. 27 means normal. 24, 23 means angatath honda ne. Mehe patta rasne. 27 kyanne hena cool wageමගේ කාමරේට 18000 දාලා. රස්නේ අඩු අනිත් කාමරේට 12000 දැම්මනම් ශේප් නේද
අපිට ඇඟට හොඳ නැති උනාට අපේ උන්ම ෆින්ලන්තේ ගිහින් සෘණ ගණන් වලට ඉන්නේ බන්.Ow math kare ehema. Mage favorite temperature eka thamai 27 C Degrees. 26 ta daanawa fast cool wenna and 27 karanawa. 27 means normal. 24, 23 means angatath honda ne. Mehe patta rasne. 27 kyanne hena cool wage![]()
සෝලා එකෙන් එන කරන්ට් එකේ අතිරික්තෙන් මගේ නම් වැඩ කරන්නෙ.මම දකින මෝඩම වැඩක් මේක. ඒසී එකක් බිස්නස් කරන තැනකට නම් වටිනවා. ඒකේ කිසිම කතාවක් නෑ. අනික උඹට ඒසි එක නිසා සල්ලි එන්නෑ..තියෙන සතෙත් යනවා මිසක්. අනික ඒසි ගෙදරකට දානවා කියන්නේ උඹේ බිල අවම 8000 -15000 ක් අතර ගානක් වැය වෙනවා බීටියු එක අනුව වෙනස් . මම කිව්වේ දල අගයක්..
ඉන්වටර් දැම්මා කියලා ලොකු ගානක් අඩු වෙන්නෑ..මම දන්න තරමට
අනික ඒසි එකක් සර්විස් කරන්න ඔ්න. කාර්තුවෙන් කාර්තුවට . නැත්නම් ඩස්ට් එක බැදෙනවා ෆිල්ටර්ස්වල . පිටින් කරන්නත් බැහැ . කම්පැනියෙන්ම කරන්න ඔනි අවුරුද්දදකට 10,000 ක් යනවා. ඒක ෂේප්.
සල්ලි වැඩිපුර තියනවනම් ඉන්වෙස්ට්මන්ට් යන්න. යුනිට් ට්‍රස්ට්. අඩුම ගානේ මාසෙකට උඹට පෙටි කෑෂ් වලට හරි කවර් වෙනවා.
(බිස්නස් වලට නම් උඩ කියපු දේ අදාලම නැත. මොකද ? එතනින් ආදායමක් එනවා)
අනික ඒසි එකක් නිතරම දාගෙන ඉන්නකොට වෙන ප්‍රශ්නත් අවබෝධ කරගන්න. ගෙදරකට නම් නිතරම ඒසි එක දානවා වහනවා..එතනත් කරන්ට් එක පිච්චෙනවා. මම ෂොප් එකක් කරා. ඒකෙදී අපි ඒසි දාන වහන එක අවම කරගෙන තමයි වැඩකරන්න
උඹට ස්බවික ක්‍රම පාවිච්චි කරන්න පුලුවන්නම් වටිනවා. ගෙදරකට. වාතාශ්‍රය හෙන විදියට හදාගනින්. ගස් වවපන්. ස්භාවිකව ක්‍රම පාවිච්චි කරන්න. උඹට ජය !
බිත්තය හරහා. බිත්තිය අනිවාරෙන්ම හිල හරියට වස්සව ගන්න මේසන් බාස් කෙනෙක් ලවා. AC හයි කරන පොර බාගෙට මේසන් වැඩේ කරන්නෙ.ඔයා බිත්තිය හරහාඩ බටේ එළියට දාල තියෙන්නේ ජනේලයක් හරහාද
pavichchi karana brand eka LG da ?Abans Dual Invertor x 2 (12,000BTU & 18,000BTU)
12K - 7.30PM to 7.00AM (daily)
18K - 8.00AM to 6.00PM and 8.00PM to 12.00PM (daily)
මුලු ගෙදරම අනික් හැම වැඩත් එක්කම මුලු ගෙදරටම එන්නෙ 10,000 ක විතර බිලක්. AC දෙකට කරන්ට් බිල යන්නෙම නැති තරම්. මගේ PC එකට යනව ඔයිට වඩා කරන්ට් බිලක්.
Product එක සුපිරි. හැබැයි Service ගැන අමතර කරන්න. Abans ල ගෙ Services අන්තිමයි. ගෙවල් ලඟ හොඳට වැඩ දන්න AC වැඩ කරන කෙනෙක් හොයා ගන්න..
(කියන්න අමතක උනා. Solar එකක් තියෙනව OFF Grid. ඒකෙන් ගෙදර Unit 80 ක් වගේ cover වෙනව මාසෙකට. එතකොට සම්පූර්ණ බිල රුපියල් 15,000 ක් වගේ එයි ගෙදරට මට නම්. එක AC එකක් නම් 10,000 න් වගේ Shape වෙයි 12,000 එකක් ගන්නව නම්.) මගේ recommendation එක 18,000 එක. 12 එකට වඩා සුපිරි 18 එක.)
Damro eke after sale hodatama hodai bnමගේ කාමරේට 18000 දාලා. රස්නේ අඩු අනිත් කාමරේට 12000 දැම්මනම් ශේප් නේද. ලංකාවේ හැමතැනකම වගේ After service අවුල්
Menna meka hariyatama hariකාමර වල සයිස් එක්ක තීරණේ වෙනව කොයි BTU ප්‍රමාණෙද ඕන වෙන්නෙ කියල. ඒ හින්ද දම්රෝ එකට වගේ ගිහින් එකෙක් ගෙන්නගෙන රිපෝට් එකක් ගන්න. රුපියල් 2000 ක් ගනී. ගෙදරට ඇවිත් මැනල රිපෝට් එක දෙනව. 12,000 ට ගොඩක් ලඟින් නම් යන්නෙ 18,000 එක ගන්න. මොකද පන ඇද ඇද අමාරුවෙන් රන් වෙද්දි කරන්ට් පිච්චෙනව නෝමල් එකේ රන් වෙනවට වඩා. මගේ 18,000 එක තමයි හොඳම. ඒකෙ කූල් එකත් ඉක්මනට එනව.
මටනම් ජනේලේ හරහා ගන්න වෙන්නේ. AC එක හයි කරන වැඩේට කොච්චර වෙලාවක් යනවාද. අර එළියෙන් තියන බොක්ස් එක වගේ එකේ වතුර ලීක් වෙනවා නේද? ඒකට මොකක් හරි බටයක් දාන්න තියෙනවාද එතන වතුර ලීක් වෙන්නේ නැතුව මිදුලටම යවන්නබිත්තය හරහා. බිත්තිය අනිවාරෙන්ම හිල හරියට වස්සව ගන්න මේසන් බාස් කෙනෙක් ලවා. AC හයි කරන පොර බාගෙට මේසන් වැඩේ කරන්නෙ.
සෑහෙන්න ගනන්නේ මේක. 18 යි 13 යි දෙකම ගන්න ගියොත් ලක්ෂ 7 හමාරකට වඩා යනවානේDamro eke after sale hodatama hodai bn
Service karanna ehema un miss karanne ma na
Enna epa kiwwoth eelaga week eke sure ekatama aai call ekak enawa
Habai Pansonic Malaysia unit eka tikak gaana wadi, LG eka ehema baladdi waasi
https://damro.lk/product/inverter-aero-series/
Menna meka hariyatama hari
Damro eken gedarata genna ganin
Un recomend karana eka daapan, ekko ungen nathan LG ekak hari whatever your preferend brand, Damro eken ma gattoth un eh inspection charge ekath adu karanawa ( mama ganna dawas wala Rs.500i bn, dan nam 2,000k wath gani)
matath 1st inspection ekedi 12K nam madi, 18K daana kiwwa
mama 13K daagatte, un ekata okay una
Habai room eka cool wenna tikak time yanawa bn, eka nisa mamath kiyanne ubata 12K madi kiwwoth 18K daaapan
kattiya dan godak Media ekath daanawa kiyanawa, mata nam panasonic malaysia eka recomend karanna puluwan using for like 4 or 5 years now
Ow mchnසෑහෙන්න ගනන්නේ මේක. 18 යි 13 යි දෙකම ගන්න ගියොත් ලක්ෂ 7 හමාරකට වඩා යනවානේ
බිල / යුනිට් කීයක් විතර වැඩි උනාද ඔයාට
------ Post added on Apr 14, 2025 at 7:40 PM
එතකොට කරන්ට් නැති වෙලාවට විතරනේ එහෙම ඉන්න වෙන්නේ. දැන්පැය 24 ම එහෙමනේ ඉන්නේ. සීල් කලේ නෑ කියලා වෙනසක් නෑ. ලෝ දිය භාජනයකට දැම්මා වගේෆුල් සීල් කරල AC දැම්මට පස්සෙ AC එක නැතුව ඉන්න උනොත් (කරන්ට් නැතුව/AC repair) රස්නෙ ඉන්න පුලුවන්ද?
එහෙනම් ලොකු අවුලක් නෑනේ. ඒ මට්ටමේ තියෙන LG AC එක මොකක්දOw mchn
Dan nam gaana wadi
Crisis eken passe wadi wecha wadi willa un thaama adu karala na wage
Mama gatte dan price eken baagetath wada adu gaanakata eh dawas wala
Dan nam LG eka wage thamai hodama option eka
Uda mama damma wage itin units 4k 5k thamai max
Bill eka onee nam 3k max 4n wadi wei
AC dekatakama ekka last month bill eka 10,584i
Ekak hama welema wage wada
Anith eka night time only