mage fridge ekath singer ekak bro, relation kenek use karapu ekak, dora deka, uda freser, current eka kanawa palenna.නෑ නෑ. මේ කිව්වෙ හිතන තරම් බිලක් යන්නෙ නෑ කියල AC දෙකටම. හරිම පොඩි ගානක් යන්නෙ.
Fridge එක අතේ සතේ නැති කාලෙ අවුරුදු ගානකට කලින් ගත්ත Singer තනි දොර පොඩි එකක්. ඒකට නම් මාසෙකට රුපියල් 500 ක වත් කරන්ට් පිච්චෙන්නෙ නෑ මම හිතන්නෙ. තිබ්බත් නෑ වගේ.
------ Post added on Apr 14, 2025 at 2:03 PM
එතකොට කරන්ට් නැති වෙලාවට විතරනේ එහෙම ඉන්න වෙන්නේ. දැන්පැය 24 ම එහෙමනේ ඉන්නේ. සීල් කලේ නෑ කියලා වෙනසක් නෑ. ලෝ දිය භාජනයකට දැම්මා වගේ
------ Post added on Apr 14, 2025 at 8:15 PM
තවුසෙට පිස්සුද අයිසෙ AC මැශින් අස්සෙ unit trust ගැන කියන්නෙ. ලෝක මට්ටකුන්ඩලියෙක්නෙ මූ. කුනු වෙලා මැරෙයි බොල.මම දකින මෝඩම වැඩක් මේක. ඒසී එකක් බිස්නස් කරන තැනකට නම් වටිනවා. ඒකේ කිසිම කතාවක් නෑ. අනික උඹට ඒසි එක නිසා සල්ලි එන්නෑ..තියෙන සතෙත් යනවා මිසක්. අනික ඒසි ගෙදරකට දානවා කියන්නේ උඹේ බිල අවම 8000 -15000 ක් අතර ගානක් වැය වෙනවා බීටියු එක අනුව වෙනස් . මම කිව්වේ දල අගයක්..
ඉන්වටර් දැම්මා කියලා ලොකු ගානක් අඩු වෙන්නෑ..මම දන්න තරමට
අනික ඒසි එකක් සර්විස් කරන්න ඔ්න. කාර්තුවෙන් කාර්තුවට . නැත්නම් ඩස්ට් එක බැදෙනවා ෆිල්ටර්ස්වල . පිටින් කරන්නත් බැහැ . කම්පැනියෙන්ම කරන්න ඔනි අවුරුද්දදකට 10,000 ක් යනවා. ඒක ෂේප්.
සල්ලි වැඩිපුර තියනවනම් ඉන්වෙස්ට්මන්ට් යන්න. යුනිට් ට්‍රස්ට්. අඩුම ගානේ මාසෙකට උඹට පෙටි කෑෂ් වලට හරි කවර් වෙනවා.
(බිස්නස් වලට නම් උඩ කියපු දේ අදාලම නැත. මොකද ? එතනින් ආදායමක් එනවා)
අනික ඒසි එකක් නිතරම දාගෙන ඉන්නකොට වෙන ප්‍රශ්නත් අවබෝධ කරගන්න. ගෙදරකට නම් නිතරම ඒසි එක දානවා වහනවා..එතනත් කරන්ට් එක පිච්චෙනවා. මම ෂොප් එකක් කරා. ඒකෙදී අපි ඒසි දාන වහන එක අවම කරගෙන තමයි වැඩකරන්න
උඹට ස්බවික ක්‍රම පාවිච්චි කරන්න පුලුවන්නම් වටිනවා. ගෙදරකට. වාතාශ්‍රය හෙන විදියට හදාගනින්. ගස් වවපන්. ස්භාවිකව ක්‍රම පාවිච්චි කරන්න. උඹට ජය !
1.Midea xtreme inverter 18K btuපාවිච්චි කරන අය කියන්න බලන්න
1. මොකක්ද බ්‍රෑන්ඩ් එක
2. දවසට කොච්චර වෙලා පාවිච්චි කරනවාද?
3. බිල කීයක් විතර එනවාද
AC eka avruddakata paarak service kaloth athi, dust eka anuva. Anika gedarata gus thibba paliyata humidity adu venne na.මම දකින මෝඩම වැඩක් මේක. ඒසී එකක් බිස්නස් කරන තැනකට නම් වටිනවා. ඒකේ කිසිම කතාවක් නෑ. අනික උඹට ඒසි එක නිසා සල්ලි එන්නෑ..තියෙන සතෙත් යනවා මිසක්. අනික ඒසි ගෙදරකට දානවා කියන්නේ උඹේ බිල අවම 8000 -15000 ක් අතර ගානක් වැය වෙනවා බීටියු එක අනුව වෙනස් . මම කිව්වේ දල අගයක්..
ඉන්වටර් දැම්මා කියලා ලොකු ගානක් අඩු වෙන්නෑ..මම දන්න තරමට
අනික ඒසි එකක් සර්විස් කරන්න ඔ්න. කාර්තුවෙන් කාර්තුවට . නැත්නම් ඩස්ට් එක බැදෙනවා ෆිල්ටර්ස්වල . පිටින් කරන්නත් බැහැ . කම්පැනියෙන්ම කරන්න ඔනි අවුරුද්දදකට 10,000 ක් යනවා. ඒක ෂේප්.
සල්ලි වැඩිපුර තියනවනම් ඉන්වෙස්ට්මන්ට් යන්න. යුනිට් ට්‍රස්ට්. අඩුම ගානේ මාසෙකට උඹට පෙටි කෑෂ් වලට හරි කවර් වෙනවා.
(බිස්නස් වලට නම් උඩ කියපු දේ අදාලම නැත. මොකද ? එතනින් ආදායමක් එනවා)
අනික ඒසි එකක් නිතරම දාගෙන ඉන්නකොට වෙන ප්‍රශ්නත් අවබෝධ කරගන්න. ගෙදරකට නම් නිතරම ඒසි එක දානවා වහනවා..එතනත් කරන්ට් එක පිච්චෙනවා. මම ෂොප් එකක් කරා. ඒකෙදී අපි ඒසි දාන වහන එක අවම කරගෙන තමයි වැඩකරන්න
උඹට ස්බවික ක්‍රම පාවිච්චි කරන්න පුලුවන්නම් වටිනවා. ගෙදරකට. වාතාශ්‍රය හෙන විදියට හදාගනින්. ගස් වවපන්. ස්භාවිකව ක්‍රම පාවිච්චි කරන්න. උඹට ජය !
A/C 4 tama 40000 k da enne bill eka. මොකක්ද බ්‍රෑන්ඩ් එක
inverter
gree 24000 .. got 2 major repairs
panasonic 13500 1 major repair
midea 12000 1 repair
lg 4 repairs so far
age....5 -6 years
2. දවසට කොච්චර වෙලා පාවිච්චි කරනවාද?
24/7
3. බිල කීයක් විතර එනවාද
30 -40k
It's a in-house saas company
for savings Panasonic Malaysia is most efficient
price eka kiyak vage venawada eke dan1.Midea xtreme inverter 18K btu
2.Hawasa 6ta withara dala ude 8-9ta wage off karanne. Paya 12+ aniwa use wenawa. Ayeth hawas wenakan kamare cool eka thyanawa rasne kaleth aulak nathuwa inna puluwan.
3.Bila wadi une 4000k withara.
තවුසෙට පිස්සුද අයිසෙ AC මැශින් අස්සෙ unit trust ගැන කියන්නෙ. ලෝක මට්ටකුන්ඩලියෙක්නෙ මූ. කුනු වෙලා මැරෙයි බොල.
janel valata athulin gahanna heat insulation cover ekak thiyenawa nedaAC 3y
9000btu Inverter Pnasonic
18000btu Inverter Pnasonic
700btu Non inverter TCL
5k Offgrid ekak thiyenne so masetama CEB eken ganne units 20 wage.
Note:
Solor gahanna kalin 9000btu Inverter Pnasonic eka use karaa godak kal, eka hay kara kiyala light bill ke loku wenasak une naa. kalin bedroom eke fan eka use kara. AC eka hay karata passe almost same bill ekamay awee. Inverter AC ekakata nan current eka yanne naa kiyala kathawa true. But room eka hodat seal karanna. Awwa watena eka eliyemme block karanna. ehema unoth bill eka godak manageble.