උඹලා ගෙදර AC පාවිච්චි කරනවාද

උඹලා ගෙදරට A/C පාවිච්චි කරනවාද

  • ඔව්

  • නෑ


Results are only viewable after voting.

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පාවිච්චි කරන අය කියන්න බලන්න

    1. මොකක්ද බ්‍රෑන්ඩ් එක
    2. දවසට කොච්චර වෙලා පාවිච්චි කරනවාද?
    3. බිල කීයක් විතර එනවාද
    York - 1/ Panasonic - 2
    8Hrs
    65 USD
     
    • Like
    Reactions: geeko

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    full day ma ac dagena innwa nam vitharak inverter ekak ganna 4-6hrs wage use wenwa nam non eka ganna eka hodai mokada ? inverter eka repire cost wadi baduth na non inverter oni tharam badu thiye price adui, leda na
    පැය 8ක් වගේ පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ .. singer වැඩ කරන කෙනෙකුත් කිව්වා repair එහෙම inverter ඒවගේ එනවා වැඩි කියලා ..
     

    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    563
    457
    63
    පැය 8ක් වගේ පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ .. singer වැඩ කරන කෙනෙකුත් කිව්වා repair එහෙම inverter ඒවගේ එනවා වැඩි කියලා ..
    මටත් තීන ලොකු ප්‍රශ්නයක් බන් මේක

    රෙපෙයාර් කරන උන් තදින්ම විරුද්ධයි ඉන්වටර් වලට.
    මට හිතෙන්නෙ උන්ට කෑල්ලක් සෙට් කරලා ගානක් කපාගන්න වගේ පොඩි පොඩි වැඩ නැති වෙනවට කියලා එහෙම කියන්නේ.
    "ගියොත් යන්නෙ බෝඩ් එක ඒක දාන්න ලොකු ගානක් යනවා, අනික මුලින් යුනිට් එක දාන්නත් ලොකු ගානක් යයි" වගේ කතා කියන්නෙ.

    හැබැයි ඒ දෙක අතර ලොකු ගානෙ වෙනසක් නෑ තියෙන්නෙ 25k වගෙ වෙනසක් (මන් බැලුවෙ media බෑන්ඩ් එකේ )

    අනිත් කතාව තමා මන් හොයාගත්ත

    මේ දවස් වල low budget එකට ගහනවා hisence unit එකක්. ඒක dubai version එකක් කියලා තමා කියන්නෙ මෙහේ authorized delar සිංහගිරි එකේ තියෙන යුනිට් එකයි අරකයි ගොඩක් වෙනස් (price/warrenty period/refregirent (R410 on dubai version and R32 (good one) in sinhagiri))

    පොඩ්ඩක් බලලා ගන්න ගන්නවනම්. 😸
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    පාවිච්චි කරන අය කියන්න බලන්න

    1. මොකක්ද බ්‍රෑන්ඩ් එක
    AC තුනක් තියෙනව බං.
    එකක් පරණ Singer Inverter එකක්,
    අනිත් එක ගිය අවුරුද්දෙ ගත්ත Panasonic එකක්, ඒක තමයි මම පාවිච්චි කරන්නෙ.
    අනිත් එක Singer Smart Inverter එකක් දැන් සති දෙකක් වගේ වෙන්නෙ අරගෙන
    2. දවසට කොච්චර වෙලා පාවිච්චි කරනවාද?
    අර මගේ පැනසොනික් එක නම් දවසෙම දාල. පැය 24ම දවස් 7ම දුවනව. හැබැයි ඒක දැම්මයින් පස්සෙ තේරුනෙ කාමරේට පොඩ්ඩක් මදි වගේ. 12 එකක්, රෑට හෙම 24 වගේ දාන්න ඕන හොඳට සීතල වෙන්න.
    අනිත් Singer එක හැමදාම රෑ ඉඳල උදේ වෙනකල් දානව
    අලුතෙන් දාපු සිංගර් එක නම් සතියකට දවස් දෙකක් 3ක් වගේ දාන්නෙ
    3. බිල කීයක් විතර එනවාද
    අන්න ඒක තමයි ප්‍රශ්නෙ. මට තාම හිතාගන්න බැරුව ඉන්නෙ බං. ගෙදර සෝල තියෙන්නෙ. ඒ නිසා වැඩිය බිල ගනං ගන්නෙ නෑ. ඒත් ඕක හොයාගන්න ඕන කියල තමයි මාත් ඉන්නෙ. කොහොමහරි මේ දවස් වල දවසට යුනිට් 24ක් වගේ යනව. ඒක බලන්නෙ මම මේන් ලයින් එකට Energy meter එකක් ගහල තියෙනව.
    මාසෙට යුනිට් 600-750ත් අතර ගානක් යනව ඇති.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    1. LG Dual Inverter 24000 BTU x 2 (Living Room) | Panasonic Aero Inverter 13000 BTU x 1 (Bed Room)
    2. LG deka 10AM - 8 PM | Panasonic eka 10 PM - 7 AM
    3. Bill ekak enne na. Full Off-grid :cool:
     
    • Love
    Reactions: Tricle_Buwa

    kingdon

    Active member
  • Nov 20, 2024
    101
    76
    28
    Colombo
    මම දකින මෝඩම වැඩක් මේක. ඒසී එකක් බිස්නස් කරන තැනකට නම් වටිනවා. ඒකේ කිසිම කතාවක් නෑ. අනික උඹට ඒසි එක නිසා සල්ලි එන්නෑ..තියෙන සතෙත් යනවා මිසක්. අනික ඒසි ගෙදරකට දානවා කියන්නේ උඹේ බිල අවම 8000 -15000 ක් අතර ගානක් වැය වෙනවා බීටියු එක අනුව වෙනස් . මම කිව්වේ දල අගයක්..

    ඉන්වටර් දැම්මා කියලා ලොකු ගානක් අඩු වෙන්නෑ..මම දන්න තරමට

    අනික ඒසි එකක් සර්විස් කරන්න ඔ්න. කාර්තුවෙන් කාර්තුවට . නැත්නම් ඩස්ට් එක බැදෙනවා ෆිල්ටර්ස්වල . පිටින් කරන්නත් බැහැ . කම්පැනියෙන්ම කරන්න ඔනි අවුරුද්දදකට 10,000 ක් යනවා. ඒක ෂේප්.

    සල්ලි වැඩිපුර තියනවනම් ඉන්වෙස්ට්මන්ට් යන්න. යුනිට් ට්‍රස්ට්. අඩුම ගානේ මාසෙකට උඹට පෙටි කෑෂ් වලට හරි කවර් වෙනවා.
    (බිස්නස් වලට නම් උඩ කියපු දේ අදාලම නැත. මොකද ? එතනින් ආදායමක් එනවා)

    අනික ඒසි එකක් නිතරම දාගෙන ඉන්නකොට වෙන ප්‍රශ්නත් අවබෝධ කරගන්න. ගෙදරකට නම් නිතරම ඒසි එක දානවා වහනවා..එතනත් කරන්ට් එක පිච්චෙනවා. මම ෂොප් එකක් කරා. ඒකෙදී අපි ඒසි දාන වහන එක අවම කරගෙන තමයි වැඩකරන්න

    උඹට ස්බවික ක්‍රම පාවිච්චි කරන්න පුලුවන්නම් වටිනවා. ගෙදරකට. වාතාශ්‍රය හෙන විදියට හදාගනින්. ගස් වවපන්. ස්භාවිකව ක්‍රම පාවිච්චි කරන්න. උඹට ජය !
    "Quality of life" kiyana ekatath invest karapan machan. Ada idala heta marila giyoth. Invest karanne salli balagenama neme comfort ekath investment ekak widihata hithanna.
     
    Last edited:
    • Love
    Reactions: Shamal3001

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,706
    113
    In Your Heart
    9000 BTU non inverter.

    Inverter ekak ganna oni ban meke bila wadi.

    Dawasata 6 h wage danawa. Bill eka 12k wage enawa.

    "Quality of life" kiyana ekatath invest karapan machan. Ada idala heta marila giyoth. Invest karanne salli balagenama neme compatability ekath investment ekak widihata hithanna.
    Aniwa. Mama AC eka damme ape palaweniya hambuna dawas wala .

    Aluth gedara full AC . Bathroom arenna serama AC. .
    ------ Post added on Apr 19, 2025 at 3:06 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,639
    113
    9000 BTU non inverter.

    Inverter ekak ganna oni ban meke bila wadi.

    Dawasata 6 h wage danawa. Bill eka 12k wage enawa.


    Aniwa. Mama AC eka damme ape palaweniya hambuna dawas wala .

    Aluth gedara full AC . Bathroom arenna serama AC. .
    ------ Post added on Apr 19, 2025 at 3:06 PM
    Central AC ekak da