උඹලා ජීවිතේ කරපු ලොකුම මෝඩ වෙඩේ මොකද්ද?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    ඒවා දැන් හිතලා වැඩක් නෑ. කරපු මෝඩකම් වලින් දෙයක් ඉගෙන ගෙන දැන් හොදට ඉන්නවනේ. අපිට වඩා ගොන් කම් කරපු උන් ඔය හිරේ ඉන්නේ