උඹලා ජීවිතේ කරපු ලොකුම මෝඩ වෙඩේ මොකද්ද?

elajani

Well-known member
  • Oct 18, 2020
    10,591
    6,353
    113
    Oken godayannath puluwan.

    Lankawe system algorithm eka podda podda therum ganna.
    Quality මිනිස්සු නෑ ඉන්න එවුන් කතා කරන්නේ පුකේ කටෙන් නෙමෙයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,151
    3
    118,917
    113
    Gampaha
    කල්පනා කරාට ඔලුවට එන්නෙ නෑ. කරපු හැම හරක් වැඩක්ම පහුවෙනකොට මගේම හොඳට හැරිල තියෙන්නෙ.

    අඩු තරමෙ ඡන්දෙ පාවිච්චි කරෙත් නෑ. එහෙම කරානං ඒක හරි දාන්න තිබ්බ :lol:

    මොකක් හරි මතක් උනොත් දාන්නං.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ජීවිතේ මේ වෙනකන් කරපු කිසිම දෙයක් ගැන කිසිම වොරි එකක් නෑ. ඒ හැම දෙයකින්ම පාඩම් ඉගෙන ගත්තා මිසක් ලයිෆ් එකට කෙළ වෙලා ගියේ නම් නෑ. කෙල්ලො සම්බන්ධව දෙපාරක් ලයිෆ් එක ෆේල් උනත් ගොඩක් උන්ට නොලැබෙන තරම් පට්ටම හොඳ කෙල්ලෙක් අන්තිමට හම්බුනා.

    ගොඩක් උන් ආතල් ගනිද්දි අසීමිතව නිදි මරලා ඇති, බඩ ගින්නෙ වැඩ කරලා ඇති ඒ කිසිම දෙයක් ගැන අංශු මාත්‍රයකවත් දුකක් නැහැ.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ජීවිතේ ගත්තු ලොකුම රිස්ක් එක, රිස්ක් මොනාද කියල ඇහුවොත් කියන්නම්

    ඒත් සුවර් නෑ කියයිද කියල :baffled: :lol:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    තව අවුරුද්දයි මාස 10ක් විසා තියෙද්දි ලංකාවට ආව එක තමයි, මෙහෙට ආවැයින් පස්සෙ තමයි තෙරුම් හියේ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,353
    113
    ලංකාවේ ඉන්න මිනිස්සු කතා කරන්නේ කටෙන් ද පස්සෙ න් ද කියලා තේරුම් ගන්න බැරිව
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,333
    113
    A/L karala engineering giya eka.|

    Redda a kale Aussie giya nam PR bung. aparade shit
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,980
    113
    2008 Job hunting giya nam wayasaka porak ne :lol:

    ne bn 2007 a/ls out wela ausi yanna hitiye.ekale hsbc join una.ammala kivva yanna epa lankawe hoda company wala ceo contacts tiyenawa degree ivara wela dala dennan kiyala.ita passe rata yana eka amataka una.ceo hoyannath ne.man 2008 ausi yanna uni application hitan dala tibbe
     
    • Like
    Reactions: Hyaenidae