උඹලා ජීවිතේ කරපු ලොකුම මෝඩ වෙඩේ මොකද්ද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ne bn 2007 a/ls out wela ausi yanna hitiye.ekale hsbc join una.ammala kivva yanna epa lankawe hoda company wala ceo contacts tiyenawa degree ivara wela dala dennan kiyala.ita passe rata yana eka amataka una.ceo hoyannath ne.man 2008 ausi yanna uni application hitan dala tibbe

    30+ ne eth. Marrying age
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    Exam එකක් ලන් වෙලා fb app එක uninstall kra exam ekata focus wenna oni nisaa.
    Ee dawaswala fb ත් යන්නෙ නැති එකේ කම්මැලිකම්ස්ට මොකක් හරි සර්ච් කරද්දි elakiri.com කියලා එකක් හම්බුනා. ඒකේ පොඩ්ඩක් අහු මුලුවල රින්ගද්දී අප්පට සිරි කැකිරි කිය්ලා ෆ්බී මොනවද මේක එක්ක කියලා එලකිරි ආවා. එදා ඉදන් විනාස වෙච්ච පැය ගාන 😥😥
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,072
    4,630
    113
    ow degree eka ivaravenakamma hitiya jobak set karaganna ekath moda vedak.
    mava business ekata danna thama loku dennata oni vune. anthimata eka vuna ithin
    business eke stable nam ithin awulak nane.....hodata karagena yanda thiyenne
     
    • Like
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    business eke stable nam ithin awulak nane.....hodata karagena yanda thiyenne

    stable kiyalama kiyanna ba danata thatha handle karanne. billing karanneth ape family ekema kenek.
    hithumatheta thama business karanne. salli thibunata business eka grow na.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Exam එකක් ලන් වෙලා fb app එක uninstall kra exam ekata focus wenna oni nisaa.
    Ee dawaswala fb ත් යන්නෙ නැති එකේ කම්මැලිකම්ස්ට මොකක් හරි සර්ච් කරද්දි elakiri.com කියලා එකක් හම්බුනා. ඒකේ පොඩ්ඩක් අහු මුලුවල රින්ගද්දී අප්පට සිරි කැකිරි කිය්ලා ෆ්බී මොනවද මේක එක්ක කියලා එලකිරි ආවා. එදා ඉදන් විනාස වෙච්ච පැය ගාන 😥😥


    same here :rolleyes2:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    දෙකක් තියේනව, දෙකම ඒ එල් වලින් පස්සෙ තෝරගත්ත අධ්‍යාපනය තමා.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Degree ekata kamathi nedda?

    නෑ බන් ඩිග්‍රී කරා,
    නමුත් ඒ එල් වලට පස්සෙ, NDT, HNDE මොකකටවත් දැම්මෙ නෑ, කැම්පස් එකෙත් කොහේ හරි පොඩි කෝස් එකක් සෙට් වෙන්න තිබ්බ දැම්ම නම්.

    ඊට පස්සෙ uk engineering council exam නොකර වෙන එකක් කරා. තේරෙනකොට eng council exam නතර කරල.

    ඒ එල් කරේ 2006, දැන් වගේ අවස්තා තිබ්බෙත් නෑ, තිබ්බ ඒව ගැන අපි හරියට දන්නෙත් නෑ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    ලොකුම මොඩ කම නම් කටාර් වලදි එක්තරා කම්පැණි එකක ජොබ් ඉන්ටර්වීව් එකක් ආවා.
    මන් ගියා .ඉන්ටර්වීව් එක ගොඩ දාගත්තා .පඩිත් හොඳයි ඒ වගෙම කම්පැණි එක ෆේමස් .මාව තොර ගත්තා .එදා ආපු 5 දෙනාගෙන් දෙන්නයි තොරගෙන තිබ්බෙ.
    සෙටිෆිකෙට්ස් අනං මනං මුකුත් ඇහුව්වෙත් නැහැ බැලුවෙත් නැහ ,කරපු වැඩ ගැන තමා ඇහැව්වෙ .

    මට ඊට කලින් රජයෙ තැනක ඉන්ටර්වීව් ඇවිත් තිබ්බෙ.
    මට ගොඩක් එවුන් කිව්වෙ ගවර්න්මන්ට් එකෙ ඉන්ටර්වීව් ආවොත් ජොබ් එක ෂුවර් කියලා (ඒත් ඒක බොරු )
    කාලයක් තිබ්බා රජයෙ තැන් වල පඩි හොඳ.
    එත් වර්තමානෙ ලොකු පඩි නැහැ.
    ඒක මන් දැනන් හිටියෙ නැහැ.
    ඉතිං අර රජයෙ තැන ජොබට තිබ්බ පෙරෙතකමට මන් අර ප්‍රයිවට් කම්පැණි එකෙ ජොබ් එකට ගියෙ නැහැ.
    අන්තිමට ගවර්න්මන්ට් එකෙ ජොබ් එක සෙට් උනෙත් නැහැ .

    පස්සෙ මන් ඔය කතාව කිව්වාහම කටාර් හිටිය අපෙ පොරකට ඌ ඔළුවෙ අත ගහගත්තා.
    පස්සෙ කිව්වා " මල්ලි ඔය කම්පැණි එකෙ මිනිහෙක්ට ලේසියෙන් ඉන්ටර්වීව් එකක්වත් එන්නෙ නැහැ " කියලා .
    මොනවා කරන්නද .බැඩ් ලක් තමා.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කෙල්ලෙක්ට ලව් කරපු ඵක. බූට් කාලා නැත..ඒත් බැදීම් අඩුවෙන තරමට ප්‍රශ්න අඩුයි. මානසික නිදහස වැඩියි.....සිංගල් ලයිෆ් ඉදල මැරිල යන්න තිබ්බේ