උඹලා දන්නවද?

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
මචන්,
උඹලා සණස ලීසිං දෙනව කියල දන්නවද?
කොහොමද බං ඒකේ ලීසිං

දන්න උන් කියපන්කෝ..
නෙක්ස්ට් ඉයර් පොඩි කාර් එකකට අත ගහන්න හිතුවේ..ලීස් එකක් දාලා
:P:P
 
images
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් මචන්.. ලීස් දෙනවා.. කතා කරලා බලන්න පොඩ්ඩක්..

    CONTACT US

    Head Office

    SANASA Development Bank,
    No. 12. Edmonton Road, Kirulapona,
    Colombo 06, Sri Lanka.

    General Tel: 011 - 2832500

    Card Centre: 011 - 2832577

    Fax: 011 - 2513333

    Email: [email protected], [email protected]