උඹලා දන්න ඉන්ද්‍රජිත් කියන නම තියෙන උන් කවුද?

Jangi-Hora

Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    එළකිරියෙ ඉන්ද්‍රජිත් හැර වෙන අය කවුද බං උඹලා දන්න කියන අය ඉන්නෙ? අඳුරන යාළුවො වගේ නෙවෙයි, නම අ‍ැහුව ගමන් මතක් වෙන ප්‍රසිද්ධ අය? 🤔 මේ මගෙ ලිස්ට් එක.

    1. රාවණාගේ ලොකුම පුතා ඉන්ද්‍රජිත්
    2. ඉන්ද්‍රජිත් සුබසිංහ
    3. ඉන්ද්‍රජිත් දොළමුල්ල

    මට නම් මතක් වෙන්නෙ ඔය තුන් දෙනා තමයි. (1 වැනියා imaginary නෙ)

    P. S. Indrajith කියලා film එකකුත් අ‍ැවිත තියෙන්නෙ 2017 අවුරුද්දෙ. 🤣🙏

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    ටිකක් ප්‍රසිද්ධ එකෙක්ගෙ සහෝදරයෙක් ඉන්නව නේද මෙන්ටල් අවුට් ගිය එකෙක් ?
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    maxresdefault.jpg
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    අපේ AL පන්ති බාර එකා ඉන්ද්‍රජිත්. :lol:

    පට්ට ආතල් දුන්නේ අපි ඌට.
    ආතල් දුන්න කියන්නෙ උබ උගෙ කටට ගත්තද?
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    එළකිරියෙ ඉන්ද්‍රජිත් හැර වෙන අය කවුද බං උඹලා දන්න කියන අය ඉන්නෙ? අඳුරන යාළුවො වගේ නෙවෙයි, නම අ‍ැහුව ගමන් මතක් වෙන ප්‍රසිද්ධ අය? 🤔 මේ මගෙ ලිස්ට් එක.

    1. රාවණාගේ ලොකුම පුතා ඉන්ද්‍රජිත්
    2. ඉන්ද්‍රජිත් සුබසිංහ
    3. ඉන්ද්‍රජිත් දොළමුල්ල

    මට නම් මතක් වෙන්නෙ ඔය තුන් දෙනා තමයි. (1 වැනියා imaginary නෙ)

    P. S. Indrajith කියලා film එකකුත් අ‍ැවිත තියෙන්නෙ 2017 අවුරුද්දෙ. 🤣🙏

    1. රාවණාගේ ලොකුම පුතා ඉන්ද්‍රජිත්
    ඔය අපට අන්තිමට හිටිය මහ රජ්ජුරුවන්ගේ (රවුළු රාවණ නමින් රජ වී සිටි) ලොකුම පුතා. පසුව වසර දහස් ගණනක් හිටියේ සාමාන්‍ය රජවරුනේ. ඉන්ද්‍රජිත් පටබැඳි නාමයක්. ඉමැජිනරි නෙවෙයි. මහා කාලයක් හන්දා සහ ඒ කාලය ගැන සඳහන් ප්‍රසිද්ධ පොතපත නිතර දකින්න නැති නිසා එහෙම හිතනෙවා ඇති.
     
    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    500
    987
    93
    The Jasmine Dragon Tea Shop
    1. රාවණාගේ ලොකුම පුතා ඉන්ද්‍රජිත්
    රාවණගේ පුතාගෙ උපන් නම මේඝනාද. ඒක ලැබුනේ ඔහුගේ උපන් කෑගැසීම ගිගුරුම් හඬක් මෙන් ඇසුණු නිසා . ඉන්ද්‍රජිත් කියන්නේ පටබැදි නමක්. ඒ නම ලෑබුනේ ඔහු දේව රජු වන ඉන්ද්‍ර පරාජය කල නිසා. ඉන්ද්‍ර ජයගත් තැනැත්තා කියන තේරුම ඇතුවයි එක යෙදෙන්නේ

    සම්පූර්ණ රාමායණය, ඒ කියන්නේ ප්‍රධාන කතාව සහ ඒකට සම්බන්ද වෙන වෙනත් කතා ඇතුලුව, සෑහෙන ලොකු කතාවක්. හරියටම කිව්වොත් එකක trilogy එකක දෙවෙනි කොටස. කැ මති නම් නිදහස් වෙලාවක සම්පූර්ණ කතාවම කිරියේ දාන්නම්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,834
    2
    15,572
    113
    රාවණගේ පුතාගෙ උපන් නම මේඝනාද. ඒක ලැබුනේ ඔහුගේ උපන් කෑගැසීම ගිගුරුම් හඬක් මෙන් ඇසුණු නිසා . ඉන්ද්‍රජිත් කියන්නේ පටබැදි නමක්. ඒ නම ලෑබුනේ ඔහු දේව රජු වන ඉන්ද්‍ර පරාජය කල නිසා. ඉන්ද්‍ර ජයගත් තැනැත්තා කියන තේරුම ඇතුවයි එක යෙදෙන්නේ

    සම්පූර්ණ රාමායණය, ඒ කියන්නේ ප්‍රධාන කතාව සහ ඒකට සම්බන්ද වෙන වෙනත් කතා ඇතුලුව, සෑහෙන ලොකු කතාවක්. හරියටම කිව්වොත් එකක trilogy එකක දෙවෙනි කොටස. කැ මති නම් නිදහස් වෙලාවක සම්පූර්ණ කතාවම කිරියේ දාන්නම්.
    අන්න එ‍්කයි ඉතින්. ඉන්ද්‍රයාටවත් මාත් එක්ක හැප්පෙන්ඩ බෑ හුත්ත. තොපි කවුද මට. බුහහා. 🤣🤣😁🤭
     
    Similar threads