එළකිරියෙ ඉන්ද්‍රජිත් හැර වෙන අය කවුද බං උඹලා දන්න කියන අය ඉන්නෙ? අඳුරන යාළුවො වගේ නෙවෙයි, නම අැහුව ගමන් මතක් වෙන ප්‍රසිද්ධ අය?
මේ මගෙ ලිස්ට් එක.
1. රාවණාගේ ලොකුම පුතා ඉන්ද්‍රජිත්
2. ඉන්ද්‍රජිත් සුබසිංහ
3. ඉන්ද්‍රජිත් දොළමුල්ල
මට නම් මතක් වෙන්නෙ ඔය තුන් දෙනා තමයි. (1 වැනියා imaginary නෙ)
P. S. Indrajith කියලා film එකකුත් අැවිත තියෙන්නෙ 2017 අවුරුද්දෙ.