උඹලා දන්න මුස්ලිම් නොවන ත්‍රස්තවාදී කණ්ඩායම් මොනවද? 🤔

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    225 ඉන්නවා දියවන්නාවේ ඕකුන් මුස්ලිම් සිංහල දෙමල අදාල නෑ සංවිධානාත්මක අපරාද කල්ලියක්
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    20130701_400.jpg


    BUDDHISTS-MYANMAR-MILITARY.jpg


    Pic-Wirathu-in-Sri-Lanka.jpg

    https://www.irrawaddy.com/news/burma/burmas-wirathu-sri-lanka-buddhist-radicals-join-hands.html



    BBS.jpg

    https://www.colombotelegraph.com/in...t-signed-any-agreement-with-969-movement-bbs/
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    සංවිධානගත වුනත් නැති වුනත් යම් පටු අරමුණක් වෙනුවෙන් හිතා මතා මිනී මරන හැමෝම ත්‍රස්තවාදී තමයි. එහෙම බැලුවොත් මේ වෙද්දි ජවිපේ ත්‍රස්තවාදීන් නෑ.ගොඩ්ක් අය 90 න් පස්සේ දේශපාලනයට ආව අය. ටිල්වින් ඇරෙන්න.

    හැබැයි අනිත් ප්‍රධාන පක්ෂ හැම එකකම ත්‍රස්තවාදීන් ඉන්නවා ඕනේ තරම්. රනිල් වික්‍රමසිංහ කියන්නෙත් ත්‍රස්තවාදියෙක්

    සංවිධාන විදිහට ගත්තොත්නම් මතක් වෙන්නේ LTTE එක තමයි