සංවිධානගත වුනත් නැති වුනත් යම් පටු අරමුණක් වෙනුවෙන් හිතා මතා මිනී මරන හැමෝම ත්රස්තවාදී තමයි. එහෙම බැලුවොත් මේ වෙද්දි ජවිපේ ත්රස්තවාදීන් නෑ.ගොඩ්ක් අය 90 න් පස්සේ දේශපාලනයට ආව අය. ටිල්වින් ඇරෙන්න.
හැබැයි අනිත් ප්රධාන පක්ෂ හැම එකකම ත්රස්තවාදීන් ඉන්නවා ඕනේ තරම්. රනිල් වික්රමසිංහ කියන්නෙත් ත්රස්තවාදියෙක්
සංවිධාන විදිහට ගත්තොත්නම් මතක් වෙන්නේ LTTE එක තමයි