උඹලා දන්න මුස්ලිම් නොවන ත්‍රස්තවාදී කණ්ඩායම් මොනවද? 🤔

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්

    මුස්ලිම් නොවන ත්‍රස්තවාදී කණ්ඩායම්???​

    images
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    ගොඩක් ඒව තියෙනව බන්, ලන්කාවෙ නම් ඉතින් ජෙපියො තමයි පොඩ්ඩක් ලගින් යන්නෙ, උනුත් මාක්ස්වාදී, සමාජවාදී රෙද්දවල් නෙ හොදයි කියන්නෙ. අනිත් රටවලත් මුස්ලිම් නොවන ත්‍රස්ත සන්විදාන කීපයක්ම තියෙනව සමාජවාදී මාක්ස්වාදී. ඔය සමාජවාදයත් මල කරදරයක්, මනුස්සයෙක් ට නිදහසේ බිස්නස් කරන්න බෑ වගේ දේවල්, බුලත් විට කඩේ ඉදන් ම කෙලවෙනව.

    ලයිෆ් එක ගොඩ යන ත්‍රෙඩ් එකක් බලල බම්ප් එකක් දාන්න,

    1. ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නේ කොහොමද
    2. පර්යේශකයෙක් විද්යාඥයෙක් වෙමු
     
    Last edited:
    • Like
    Reactions: Mr Bones

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    යූඇන්පී කලබල කාලේ

    උනුත් ත්‍රස්තවාදීන් තමයි
    භීෂණයෙන් රට පාලනය කරන්නේ
     
    • Like
    Reactions: hasithayad

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    යූඇන්පී කලබල කාලේ

    උනුත් ත්‍රස්තවාදීන් තමයි
    භීෂණයෙන් රට පාලනය කරන්නේ
    රනිල් රට හදනකොට උ‍ෟයියා වුණාම මොළෙත් එක්ක චුට්ටක් කොයිල් වෙනවා නේද. 😂

    වරෙන් ජනේලෙන් windscreen එකක් පාත් කරගන්ඩ

     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    Jews unge mokakhari kalin ahala tiyenawa, ehema lokuwata namak mathak wenne ne. Cyprus wala ehema issara parana minissu ekata set wela hitiya kiyala, lokuwata danne ne ithin e gena, mokakhari kiyapu deyak witharai

    wtf, chatGPT reply

    1. Irish Republican Army (IRA): Known for its campaign against British rule in Northern Ireland, seeking to establish a united Ireland.
    2. Basque Homeland and Freedom (ETA): A Basque nationalist group in Spain and France, fighting for Basque independence.
    3. Tamil Tigers (LTTE): A militant organization based in Sri Lanka, known for its separatist insurgency and terrorist attacks in pursuit of an independent Tamil state.
    4. Revolutionary Armed Forces of Colombia (FARC): A Marxist guerrilla movement in Colombia, involved in armed conflict against the Colombian government and accused of terrorist activities.
    5. Kurdistan Workers' Party (PKK): A Kurdish militant and political organization based in Turkey and Iraq, fighting for Kurdish autonomy.
    6. National Liberation Army (ELN): Another Marxist guerrilla group in Colombia, involved in armed conflict and accused of terrorist activities.
    7. Animal Liberation Front (ALF): An international, decentralized militant animal rights group, known for its acts of vandalism and sabotage against industries seen as exploiting animals.
    8. Earth Liberation Front (ELF): An environmentalist militant organization, known for its acts of eco-sabotage against targets such as logging companies and research facilities.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    උබ ට අහගන්න ඕනේ උත්තරේ තමා ජෙප්පෝ...
    නෑ නෑ බං. මම මේ කල්පනා කරේ අහන අහන හැම ත්‍රස්තවාදී සංවිධානයක්ම මුස්ලිම් අ‍ැයි කියලා.
     
    • Like
    Reactions: Mr.dark