උඹලා දන්න මුස්ලිම් නොවන ත්‍රස්තවාදී කණ්ඩායම් මොනවද? 🤔

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    බවුද්දයෝ.බවුද්දයෝ තමා අපේ කතෝලික පල්ලි වලට බෝම්බ ගැහුවේ.ඕකුන් වදුරන්ගෙන් පැවත එන්නේ.අපි නම් ආදම් සහ ඒවගෙන්.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ඉතාලියේ තියෙනව නේද කල්ලියක් නම මතක න and යකුසා. සිරාවට ගොඩක් ම ඉන්නෙ මුස්ලිම් උන් තමයි
     
    • Like
    Reactions: IndrajithGamage

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,991
    113
    kandy
    රතු හිසකෙස් සංගමය .. මේක තිබුනේ 2000-2003 කාලේ අපේ ඉස්කෝලේ .. ශැර්ලොක් හෝම්ස් ගේ කතාවක එන සංගමයක් inspired කරගෙන තමයි මේක හැදුවේ .. හැබැයි එකෙක් වත් හිටියේ නෑ කොන්ඩේ රතු .. ගුරුවරුන්ගේ අමානුෂික ප්‍රහාරයකට පස්සේ විසුරුවා හැරියා ...
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113
    ඉතාලියේ තියෙනව නේද කල්ලියක් නම මතක න and යකුසා. සිරාවට ගොඩක් ම ඉන්නෙ මුස්ලිම් උන් තමයි
    අන්න එ‍්කයි.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    png-clipart-united-states-department-of-state-united-states-secretary-of-state-federal-government-of-the-united-states-foreign-policy-secretary-emblem-logo.png
    1024px-Royal_Coat_of_Arms_of_the_United_Kingdom_%28Tudor_crown%29.svg.png
    images
    2560px-NATO_OTAN_landscape_logo.svg.png
    1200px-Emblem_of_Israel.svg.png


    images
    images
    images
    images


    ඉන්දියන් රජය කියන ත්‍රස්තවාදී සන්විදනයෙන් පෝෂණය උන ත්‍රස්තවාදී සංවිදාන තමයි ලංකාව විනාස කරේ කොටි වගේ ජාති වාදී සෙට් එක , ජෙප්පෝ වගේ හින්ගනවාදී ත්‍රස්තවාදියෝ සේරම පුහුණු කරේ හැදුවේ ඉන්දියාවේ රජයෙන් පූරණ අනුග්‍රහයෙන් , රජීව් පොන්නය උන් හදපු ත්‍රස්තවාදියෝ අතින්ම මැරුණා :lol:
    250px-Lanka99-01-jvp4.jpg


    ලෝකේ තීන සියලුම ෂරියා නීතිය රජයෙ ප්‍රධාන නීතිය වෙන හැම රටකම හැම රජයක්ම ත්‍රස්තවාදී සන්විදනයක්
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ගුරුවරුන්ගේ අමානුෂික ප්‍රහාරයකට පස්සේ විසුරුවා හැරියා ...
    ඇත්තට කොන්ඩෙ රතු කරන්න වෙන්න ඇති උන් හැදුවෙ
    😅
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,043
    14,435
    113
    වැලිවේරිය
    • Janatha Vimukthi Peramuna (JVP Sri Lanka)
    • 71 Sahodrathwa Sansadaya (Brotherhood Society of 71)
    • Aluth Parapura (New Generation)
    • Aluth Piyapath (New Wings)
    • Ethera Api
    • Mass Guiding Artists
    • Public Servants for Public Service (PSPS)
    • Janodanaya
    • National Bhikkhu Front
    • National Intellectuals Organization
    • National Trade Union Centre
    • Dabindu Collective
    • Sri Lanka Communist Party (Alternative Group)
    • University Teachers for Social Justice
    • Doctors for Social Justice
    • Progressive Women's Collective
    • Samabhimani Collective
    • Husmata Husmak
    • United Left Power
    • All Ceylon Estate Workers' Union
    • Inter Company Employees' Union
     
    • Like
    Reactions: CohenLenstra