මචංලා ජනවාරි කියන්නේ බිස්නස් අඩු මාසයක්ද සාමාන්‍යයෙන්???
මේ මාසේ තාම එකම බිස්නස් එකක්වත් ආවේ නෑ බන්...... පිස්සු හැදිලා ඉන්නේ.....
මචංලා ජනවාරි කියන්නේ බිස්නස් අඩු මාසයක්ද සාමාන්‍යයෙන්???
මේ මාසේ තාම එකම බිස්නස් එකක්වත් ආවේ නෑ බන්...... පිස්සු හැදිලා ඉන්නේ.....
Monada business ube
ඔව් මේ මාසේ අඩුයි. ලබන මාසේ ඊටත් වඩා අඩුයි. බෝතල් මාසේ කියල කියන්නේ ව්‍යාපාරිකයෝ. අප්‍රෙල් වලින් පස්සෙ නම් හරියයි
එච්චර වියදම්? උඹේ වාහනේක ද වැඩට යන්නේ.දවසට 5400ක්. දවසෙ වියදම 1800ක්. මම දන්නෑ මාසෙට රු 15000සැලර් ගන්න අය කොහොම ජීවත් වෙනවද කියන්න.![]()